හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    වෙන නමක් තිබ්බේ නැද්ද බන් උබට ? 🤭
    ------ Post added on Jul 5, 2022 at 8:52 AM
    මෙක ෆන් සමහර මෝඩ අයිඩියා වලට ගොන් ඊගො වලට රිද්දන්න හොද යූස නේම් එකක් මේක. :cool:

    යකඩ ගොඩවල් පෙන්න බුවා. හෙලිකොප්පරයකුත් හැදුව මම හිතන්නේ.
    කුණු කැබලි කරන මැෂින් එකක් හදල ඒක "recycling machine" එකක් කියල සිංහලුන්ගේ ඔළුවට දැම්ම.
    එක්කො බුද්ධාගම හරියට ඉගෙන ගන්නඕනි එක්කො සයන්ස් ඉගෙන ගන්න ඕනි. දෙකටම නැති බහුබූතයක් බහුතරයක්ගෙ ඔළුවෙ තියෙන්නෙ. ඉතින් ලේසියෙන් මැනිපියුලේට් කරන්න පුලුවන්. මේක අර පෙර සන්ස්කෘතිය ඉල්ලන දේ සහ ඇත්තට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන රියැලිටි එක අතර මැද ජීවත් වෙන්න ගිහින් කරගෙන තියෙන අවුලක්. එක්කො පරණ එක මොඩිෆයි කරල ගන්න ඕනි කුණු ටික හලල එක්කො ඒකට පයින් ගහල අලුත් එකේ ඉන්න ඕනි. දෙකම නැතුව මැද ඉදගෙන එක එකාට අහු වෙවී ඉන්නව හැමදාම.
    ------ Post added on Jul 5, 2022 at 8:56 AM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අනේ පලයන් බන් යන්න. ඌ දන්න රාවණා තාක්ෂණයක් නෑ. ඌ එක්ස්පෙරිමන්ට් එකක් කරන්නෙ මෙහෙම වෙන්න ඇති කියල හිතල. එහෙම විස අද්දන එකක් තියෙනව නන් ගිහින් උට කියල දියන් නැත්තන් ඕක පිලිකා හැදෙන්න ලොකු ඉඩක් තියෙන වැඩක්. බොරුවට ලෙඩ උනාට පස්සෙ අරම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල නොකිය
    පිළිකා හැදුනම හොඳ කරන හැටි රාවණ කියල දීලා තියෙනවා , mbbs බේසිකයෝ දන්නෙ නැති වුණාට ... 😁
     
    • Haha
    Reactions: Aki992 and mnw

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පිළිකා හැදුනම හොඳ කරන හැටි රාවණ කියල දීලා තියෙනවා , mbbs බේසිකයෝ දන්නෙ නැති වුණාට ... 😁
    ඒක තමා කිව්වෙ ඒක අරූට ගිහින් කියපන් කියල උනාට පස්සෙ බොරු හෑලි ලියන්නෙ නැතුව.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි ගිහින් බැලුව නම් මුගේ ගෙදර ගියමාසේ කරන්ට් බිල කීයද කියල ඕක සහසුද්දෙන්ම දැනගන්න පුළුවන්. ලොකු ලොකු සයන්ටිස්ල ඕනෙ නෑ 🧠 🖖
     
    • Haha
    Reactions: vito

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක තමා කිව්වෙ ඒක අරූට ගිහින් කියපන් කියල උනාට පස්සෙ බොරු හෑලි ලියන්නෙ නැතුව.
    කියන්න ඕන නෑ , හෙළ යක්ඛ රාවණ පුත්තු දන්නවා. 😎😎
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඊලග පාර නාමල් ජනාදිපතී සුවර් ඈ 😅මේවා විශ්වාස කරන උන් තනකොල කන්න ඔන
     
    • Haha
    • Like
    Reactions: AshenTM and vito

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හෙළ යක්ක පුට්ටු රැවටෙන සංකේත. 🤭 . ඕක දැක්ක ගමන් තේරෙන්න ඕනේ පල් හොරෙක් කියලා.

    JtSb2Ek.jpg

    2013 න් ලෝක විනාස වෙනවා කියල කුජීත උන මයාවරුන්ගේ කැලෙන්ඩර් වහන්සේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඊලග පාර නාමල් ජනාදිපතී සුවර් ඈ 😅මේවා විශ්වාස කරන උන් තනකොල කන්න ඔන
    මම මයිග්‍රේට් වෙන්නෙ නැහැ කියලා තීරනය කරන් හිටියෙ
    ඕවයෙ කමෙන්ට් එහෙම දැක්කම සහ ඕක ගැන ඇත්ත කියන එවුන්ට බනින හැටි දැක්කම හිතෙනවා පුලුවන් තරං ඉක්මනට මේකෙන් කොහෙට හරි පැනගත්තානං කියලත්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම මයිග්‍රේට් වෙන්නෙ නැහැ කියලා තීරනය කරන් හිටියෙ
    ඕවයෙ කමෙන්ට් එහෙම දැක්කම සහ ඕක ගැන ඇත්ත කියන එවුන්ට බනින හැටි දැක්කම හිතෙනවා පුලුවන් තරං ඉක්මනට මේකෙන් කොහෙට හරි පැනගත්තානං කියලත්

    😑ඔව් බන් මෙකෙ ඉදලා නම් හරි යන්නෙ නැ.

    කැලනි නයි විශ්වාස කරපු මිනිස්සු ඊලග පාරත් හොද කෑමක් කයි වගේ කියලා හිතෙනවා මට නම් මේවා දැක්කාම.
     
    • Love
    • Like
    Reactions: NEMISIS and Sabren

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ජෙප්පො බෑ කියලමනෙ කියන්නෙ. ඔය කරලා තියෙන්නෙ. මෙන්න හදාගන්න ඕන අයට 👌👍👍


    රසදියට බය හාල්පාරුවෙක් නෙ මේ.

    රසදියෙන් බේත් හදල බොන එවුන් ටිකක් තමයි හෙළ යක්ඛ රාවණ පුත්තු කියන්නෙ කියල ඕකට කියල දියන්. 😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,769
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    රසදියට බය හාල්පාරුවෙක් නෙ මේ.

    රසදියෙන් බේත් හදල බොන එවුන් ටිකක් තමයි හෙළ යක්ඛ රාවණ පුත්තු කියන්නෙ කියල ඕකට කියල දියන්. 😁

    රසදියෙන් හැදුවම රසයි නේද බෙහෙත්? ❤❤❤
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මේ තාක්ෂණය නාසා එකෙන් ඉල්ලයි බිලියන ගානකට
    එත් අපේ හෙළ™ යක්ක™ පුතා දෙන්නේ නෑ මැෂිම යකඩ වලට වික්කත්
     
    • Haha
    Reactions: Ryan08