හෙළ යක්ඛ රාවණ ගේ රසදිය ක්‍රමයෙන් විදුලිය නිපදවේ.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ තාක්ෂණය නාසා එකෙන් ඉල්ලයි බිලියන ගානකට
    මොකටද අපි උන්ට ඒක දෙන්න ඕන ?
    එත් අපේ හෙළ™ යක්ක™ පුතා දෙන්නේ නෑ මැෂිම යකඩ වලට වික්කත්
    ඔව් ඒක හොඳයි. 😁
     
    • Haha
    Reactions: Ryan08

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    මේවා නම් දැන් දැකලම එපාවෙලා තියෙන්නේ

    Screenshot_142.png
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ මල ඉලවු බලලා අපේ ගොන් හරක් රසදිය අතපත ගාලා, ඒ එක්කම වැල බලලා, කාලා, ලබ්බත් කසලා අන්තිමට කැන්සර් ඉතරක් නෙවෙයි ඊලඟ පරම්පරාව අත්පය නැති ලමයිත් හදයි. එදාට රාවණා ගේන්ඩ තමයි වෙන්නේ...

    How Mercury Affects People’s Health

    Elemental mercury: The human health effects from exposure to low environmental levels of elemental mercury are unknown. Very high mercury vapor concentrations can quickly cause severe lung damage. At low vapor concentrations over a long time, neurological disturbances, memory problems, skin rash, and kidney abnormalities may occur.

    Inorganic Mercury: When eaten in large amounts, some inorganic mercury compounds can be very irritating and corrosive to the digestive system. If repeatedly eaten or applied to the skin over long period of time, some inorganic mercury compounds can cause effects similar to what is seen with long term mercury vapor exposure, including neurological disturbances, memory problems, skin rash, and kidney abnormalities.

    Organic Mercury: Large amounts of methylmercury eaten over weeks to months have caused damage to the nervous system. Infants born to women who were poisoned with methylmercury had developmental abnormalities and cerebral palsy.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මොකටද අපි උන්ට ඒක දෙන්න ඕන ?

    ඔව් ඒක හොඳයි. 😁

    ඒක තමයි මමත් කියන්නේ. දෙන්න එපා
    මේ වගේ නව සොයාගැනීම් කරපු අයවලුන්ට ඇමරිකාවෙන් ජපානෙන් එහෙම කතා කරනවා එක්කෝ ඒ තාක්ෂනේ කියන ගානකට ඉල්ලනවා
    හොද වෙලාවට අපේ ඒ වීරයන් ඒවා සල්ලි වලට දෙන්නේ නෑ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    පිළිකා හැදුනම හොඳ කරන හැටි රාවණ කියල දීලා තියෙනවා , mbbs බේසිකයෝ දන්නෙ නැති වුණාට ... 😁
    අනිවා. රාවනා කියල තියෙන්නේ ගිහින් වලක් කපන් වැලලියන් කියල :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Ozone4 and Ryan08

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඕක 1937 test කරපු අතැරපූ method එකක් කියලා Wikipedia එකේ තියනවා.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ප්‍රයිවට් විදිහට හදල සල්ලිවලට ආණ්ඩුවට විකුනනවානම් ඔය වැඩේ හරි යනවා

    නිකන් දෙන්න ගියාම කවුරුත් එන්නේ නැහැ

    සල්ලි යොදන්න පුළුවන් කෙනෙක් ඕක ලොකුවට හදල වැඩේ පටන් ගන්න තියෙන්නේ.
    Mulin bn u karanna Oni 6kw kiyada u hadana gana Ceb sell karala ganak ganna oni. Next wede one month duwanawanawanam ex Japan wage technology sell karanna 100 million USD denna puluwanne. 10 country set unoth 1 billion. Sinhalunta weda puluwan unata mole na.
     
    • Haha
    Reactions: pitiye.appu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    මම නිකමට කොමෙන්ට් ටිකක් කියෙව්වා..
    සිරාවට ලංකාවේ උන්ට මොකද බන් වෙලා තියෙන්නේ ???

    ලිදට පනින්න එපා මැරෙනවා කියලා තියන තැනක, කොහෙන් හරි ආපු යක්ක පුතෙක් ලිදට පනින්න විශ්වාසය දුන්නාම "ලිදට පනින්නේ නැතුව කොහොමද මැරෙයි කියලා කියන්නේ" කියල පනින උන් ඉන්නේ. . :lol:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    https://en.wikipedia.org/wiki/Mercury_vapour_turbine

    මම හිතන්නේ මේ ඕක.

    අපෝ ඔය වගේ උන් නම් හෙන සාපයක්. මොකක් හරි දේශීය innovation එකක් කියලා කිවොත් එක පස්සෙ යනවා. ඔහොම උන් බහුතරය දාර බයියෝ.
    ------ Post added on Jul 5, 2022 at 11:00 AM
     
    • Like
    Reactions: Ozone4