හෙළ වංශය

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    1395057116cover_hela_wanshaya16-1024x439.jpg


    මේ දවස්වල ලංකාවේ වැදගත් වැඩසටහනක් යනව දැක්ක. නොබලපු කට්ටිය බලන්න. මහාවංශයෙන් සිංහලයන්ව විජයගෙන් අනාතකරපු ඉතිහාසයෙන් ඔබ්බට යන්න අවස්ථාවක් උඹලට හම්බවෙයි.
    :dull:

    රොබොට් අයියා:frown:


    පසුව ලියමි.:angry::angry:
    හුටා.... වීඩියෝස් බරගානක් තියෙනව.:angry::angry: මම මේ වැඩසටහන සති දෙකකට ඉහතදී දැක්කේ.:baffled: මොනවවුනත් මේ දවස්වල යන්නේ රාවණ සමය පිළිඹඳ විපරමක්. බලන අය අනිවාර්‍යයෙන් බලන්න. නොබලපු අයත් බලන්න ගන්න.

    අද වැඩසටහනේ සජිත් ප්‍රේමදාසයගේ කෙරුවාව නොකියා කිව්වා...... ගස්බල්ලා...... ඔක්කෝම ඉතිහාසේ හූරං කාල දැං පවු හේදෙන්න පන්සලක් පන්සලක් ගානේ පන්සීය පන්සීය පුදනව.:angry::angry: මහ එකා පෙට්ටිකඩේ ආප්ප විකුනල පෙට්ටගමේ දාපු සල්ලි වෙන්නඇති පිනට බෙදන්නේ........
    :baffled:මළාට හිඟන්නෝ රජකරවන්න එපා...... පේනවනේ කෙරුවාව...මොනපාටින් ආවත් හිඟන්නො හූරං කන එක කනවමතමයි.:baffled:



    http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=210&page=1

    13th March 2014


    20th March 2014 single link

     
    Last edited:
    • Like
    Reactions: youtube
    සමහර ඇත්ත තිත්තයි නේ ඉතින් සම හරක් හිතාගෙන ඉන්න දේවල් බොරුයි කියල්ලා ඔප්පු වෙනකොට ඉතින් ගූ යනව එකයි තත්වය නියම වැඩක් මචන්............

    :)
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මම මේක හැමදම බලනවා
    ඇත්තටම හොද වැඩ සටහනක්
    :):):yes::yes::yes:
     
    Jan 26, 2014
    25
    6
    0
    මේ දේවල් හොයාගන්න එක වටිනවා. හැබැයි අර අන්තිම වීඩියෝ එකේ චෛත්‍යයක ගර්භය ඇතුළට බැහැලා ඒකෙ ඉඳගෙන කතා කරන එකනම් සම්පූර්ණයෙන්ම වැරදියි.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මාත් හම සතියෙම බලනවා බන්,
    පට්ට ප්‍රෝග්‍රෑම් එක බන්! :lol: