හෙළ වීර බොදු පුතා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙළ වීර බොදු පුතා

    60359708_2335957843327084_134111045307334656_n.jpg

    60313576_2336413059948229_7257442450367578112_n.jpg

    🔴 1983 කළු ජූලියේ දී තම පාසලේ සිසුන් දෙමළ ජනතාවට එරෙහිව උසිගන්වයි.

    🔴 පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්වී 88/89 වකවානුවේ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත්වේ. හමුදා අත්ඩංගුවට පත්වී අවසානයේ නිදහස් වෙයි.

    🔴 ඉන්සසු ජවිපෙන් ඉවත් වී චින්තන පර්ෂදයට එක්වේ. එහි නායකත්වය ඉල්ලා නොලැබුණු තැන ආචාර්ය නලින් ද සිල්වා සමඟ උරණ වී එයිනුත් ඉවත් වේ.

    🔴 ජනතා මිතුරෝ සංවිධානය අටවාගෙන මංගල සමරවීර සමඟ එක්වී චන්ද්‍රිකා බලයට ගෙනඒම වෙනුවෙන් කැපවේ.

    🔴 90 දශකයේ අගභාගයේ ඇතිවූ එල්ටීටීඊයට විරුද්ධ ජනමතය දැක ත්‍රස්ථ විරෝධී ජාතික ව්‍යාපාරය පිහිටුවා ගනී.

    🔴 2000 දී සිහළ උරුමය පිහිටුවයි. ගමින් ගමට ගොස් ජනතා ආකර්ෂණය දිනාගනී. අවසානයේ සිහළ උරුමය පිහිටුවීමට දරදිය ඇදි දේශහිතෛෂියෙකු වූ එස්.එල්. ගුණසේකර මහතා එළවාදමන්නේ එතුමා කතෝලික බව පවසමිනි.

    🔴 2003 සෝම හිමියන් අපවත් වීමත් සමඟ ඇතිවුණු බෞද්ධ පිබිදීම ප්‍රයෝජනයට ගනිමින් භික්ෂූන් වහන්සේලා ගේ කරමතින් පාර්මේන්තුවට පැමිණේ. ශාසන සම්ප්‍රදාය බිඳ දමයි ! පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වේ.

    🔴 2007 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරයි. රටේ නායකත්වයට පත්වීමට සිහින දකියි. ඒ සඳහා තමන්ට ඇති විශාලම බාධකය මහින්ද රාජපක්ෂ බව තේරුම් ගෙන, බොදු බලය වැනි සංවිධාන සූක්ෂමව යොදාගමින් මහින්ද විරෝධී සිංහල බෞද්ධ ජනමතයක් ඇතිකිරීමට ගන්නා උත්සාහය තරමක් සාර්ථක වේ. අළුත්ගම සිද්ධියෙන් උපරිම ප්‍රයෝජන ගනියි.

    🔴 මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට පිටියට පිවිසේ. රාජපක්ෂ පාලනය අවසන් වීමත් සමඟ පැමිණෙන එජාප රජයේ සිංහල බෞද්ධ විරෝධී වැඩපිළිවලත් සමඟ ඉතා ඉක්මනින් රනිල්ගේ පාලනය කෙරෙහි ජනතාව කලකිරෙන බවටත්, මහින්ද රාජපක්ෂ නොමැති දේශපාලන පිටියේ ජනතාවගේ විකල්පය තමන් වනු ඇති බවටත් පුරෝකථනය කරගනී. ජනවාරි 8 හංස පූට්ටුවේ ජය වෙනුවෙන් කැපවේ.

    🔴 ජනවාරි අටවැනි දා පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා වටා නැවත ජනතාව එක්වේ ! මහින්ද සුළඟ නුගේගොඩින් ඇරඹයි. ඒ සමඟින් තම ජනපති සිහිනය බොඳවන ලකුණු දකින ඔහු 19 වන සංශෝධනය ගෙන ඒමට සහය දෙමින්, නැවත ජනපති වීමට රාජපක්ෂ මහතාට තිබූ ඉඩකඩ අවහිර කර දමයි.

    🔴 2015 අගෝස්තු මැතිවරණය පැමිණේ. ජාතික හෙළ උරුමයට තනිව ගමනක් නොමැති බව දැක එජාපය සමඟ සාකච්ඡා කරයි. තමන් විසින් නූතන දොන් ජුවන් ධර්මපාල ලෙස හැඳින්වූ, "සිංහලයන් සමඟ වෛරයෙන් පෙළෙන්නෙක්" ලෙස තම කෘතියකින්ම හැඳින්වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා එක්වේ !

    🔴 කාලය ගතවේ. ජනපති සහ එජාප ආණ්ඩුව ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක්වේ. රටට ආදරය කරන ජනතාවගේ ඉදිරි බලාපොරොත්තුව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්මතු වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ආණ්ඩුවට ඉදිරියේ දී නියත පරාජයක් හිමිවන බව තේරුම්ගනී. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිසැකවම ඉදිරිපත් වන බවත්, ඒ පෞරුෂයට අභියෝග කළ හැක්කෙක් දේශපාලන පිටියේ නොමැති බවත් දකී. මෙවර එජාපයට පොදු අපේක්ෂක නාඩගම රඟ දැක්විය නොහැකි බවත් පැහැදිලි ය.

    🔴 ආණ්ඩුවෙන් එළියට බැස සිංහල ජනතාව නැවත වටයකින් මුළා කිරීමට සැරසේ...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕකා තමයි ඉන්න උපරිම අන්තවාදියා..
    පොත් ලිව්ව කියල ඕකාට ඒවායින් බේරෙන්න බෑ..
    දෙකට ගනින්න බෑ වගේ ඉන්නෙ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකා තමයි ඉන්න උපරිම අන්තවාදියා..
    පොත් ලිව්ව කියල ඕකාට ඒවායින් බේරෙන්න බෑ..
    දෙකට ගනින්න බෑ වගේ ඉන්නෙ..

    අනුන්ගේ පානින් එලිය බලන්න නියම හිවල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පේනවනේ හෙළ වීර හිවල් cancer එක කොච්චර ඔඩු දුවලද කියල
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්ප

    May 13, 2019 at 9:20 am | lanka C news

    ව්‍යවසනයට තමන් වැරදි නැතැයි කියමින් චම්පික රණවක ඇමතිකමෙන් හා ආණ්ඩුවෙන් අස්වෙයි..?
    ඇමති චම්පික රණවක ආණ්ඩුවෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ආචාර්ය පූජ්‍ය මාදුරුවාවේ ධම්මිස්සර හිමියෝ පවසති.

    සිදුව ඇති ව්‍යවසනයට තමන් වරදකරුවෙක් නොවේ යයි කියමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට ඔහු සූදානම් වන බවද උන් වහන්සේ කියා සිටිති.

    2015දී තමනට වැරදුන බව කියමින් ඇමති රණවක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රතන හිමියන් ස්වයං විවේචනයක යෙදෙන්නේ නම් ඔවුන් ගැන සලකා බලන්න සූදානම් බවද උන් වහන්සේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

    2015දී රටම රැුවටූ පුද්ගලයන් ජාතික සළුපිලි දවටාගෙන ඒමට සූදානමක් ඇති බවත් ජාතිකවාදී කදවුරේ ඊට කිසිදු ඉඩක් නැති බවත් මාධ්‍ය හමුව අමතමින් ආචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියො පැවසූහ.
     
    Apr 10, 2019
    95
    6
    0
    පූජ්‍ය මැදගම අභේතිස්ස හාමුදුරුවොන්ගෙ තියෙන කථික හැකියාව නම් උපරිමයි. ඔබ වහන්සේ ශාසනයට සම්පතක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60313576_2336413059948229_7257442450367578112_n.jpg

    🔴 1983 කළු ජූලියේ දී තම පාසලේ සිසුන් දෙමළ ජනතාවට එරෙහිව උසිගන්වයි.

    🔴 පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්වී 88/89 වකවානුවේ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට පත්වේ. හමුදා අත්ඩංගුවට පත්වී අවසානයේ නිදහස් වෙයි.

    🔴 ඉන්සසු ජවිපෙන් ඉවත් වී චින්තන පර්ෂදයට එක්වේ. එහි නායකත්වය ඉල්ලා නොලැබුණු තැන ආචාර්ය නලින් ද සිල්වා සමඟ උරණ වී එයිනුත් ඉවත් වේ.

    🔴 ජනතා මිතුරෝ සංවිධානය අටවාගෙන මංගල සමරවීර සමඟ එක්වී චන්ද්‍රිකා බලයට ගෙනඒම වෙනුවෙන් කැපවේ.

    🔴 90 දශකයේ අගභාගයේ ඇතිවූ එල්ටීටීඊයට විරුද්ධ ජනමතය දැක ත්‍රස්ථ විරෝධී ජාතික ව්‍යාපාරය පිහිටුවා ගනී.

    🔴 2000 දී සිහළ උරුමය පිහිටුවයි. ගමින් ගමට ගොස් ජනතා ආකර්ෂණය දිනාගනී. අවසානයේ සිහළ උරුමය පිහිටුවීමට දරදිය ඇදි දේශහිතෛෂියෙකු වූ එස්.එල්. ගුණසේකර මහතා එළවාදමන්නේ එතුමා කතෝලික බව පවසමිනි.

    🔴 2003 සෝම හිමියන් අපවත් වීමත් සමඟ ඇතිවුණු බෞද්ධ පිබිදීම ප්‍රයෝජනයට ගනිමින් භික්ෂූන් වහන්සේලා ගේ කරමතින් පාර්මේන්තුවට පැමිණේ. ශාසන සම්ප්‍රදාය බිඳ දමයි ! පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වේ.

    🔴 2007 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරයි. රටේ නායකත්වයට පත්වීමට සිහින දකියි. ඒ සඳහා තමන්ට ඇති විශාලම බාධකය මහින්ද රාජපක්ෂ බව තේරුම් ගෙන, බොදු බලය වැනි සංවිධාන සූක්ෂමව යොදාගමින් මහින්ද විරෝධී සිංහල බෞද්ධ ජනමතයක් ඇතිකිරීමට ගන්නා උත්සාහය තරමක් සාර්ථක වේ. අළුත්ගම සිද්ධියෙන් උපරිම ප්‍රයෝජන ගනියි.

    🔴 මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට පිටියට පිවිසේ. රාජපක්ෂ පාලනය අවසන් වීමත් සමඟ පැමිණෙන එජාප රජයේ සිංහල බෞද්ධ විරෝධී වැඩපිළිවලත් සමඟ ඉතා ඉක්මනින් රනිල්ගේ පාලනය කෙරෙහි ජනතාව කලකිරෙන බවටත්, මහින්ද රාජපක්ෂ නොමැති දේශපාලන පිටියේ ජනතාවගේ විකල්පය තමන් වනු ඇති බවටත් පුරෝකථනය කරගනී. ජනවාරි 8 හංස පූට්ටුවේ ජය වෙනුවෙන් කැපවේ.

    🔴 ජනවාරි අටවැනි දා පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා වටා නැවත ජනතාව එක්වේ ! මහින්ද සුළඟ නුගේගොඩින් ඇරඹයි. ඒ සමඟින් තම ජනපති සිහිනය බොඳවන ලකුණු දකින ඔහු 19 වන සංශෝධනය ගෙන ඒමට සහය දෙමින්, නැවත ජනපති වීමට රාජපක්ෂ මහතාට තිබූ ඉඩකඩ අවහිර කර දමයි.

    🔴 2015 අගෝස්තු මැතිවරණය පැමිණේ. ජාතික හෙළ උරුමයට තනිව ගමනක් නොමැති බව දැක එජාපය සමඟ සාකච්ඡා කරයි. තමන් විසින් නූතන දොන් ජුවන් ධර්මපාල ලෙස හැඳින්වූ, "සිංහලයන් සමඟ වෛරයෙන් පෙළෙන්නෙක්" ලෙස තම කෘතියකින්ම හැඳින්වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා එක්වේ !

    🔴 කාලය ගතවේ. ජනපති සහ එජාප ආණ්ඩුව ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක්වේ. රටට ආදරය කරන ජනතාවගේ ඉදිරි බලාපොරොත්තුව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්මතු වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ආණ්ඩුවට ඉදිරියේ දී නියත පරාජයක් හිමිවන බව තේරුම්ගනී. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිසැකවම ඉදිරිපත් වන බවත්, ඒ පෞරුෂයට අභියෝග කළ හැක්කෙක් දේශපාලන පිටියේ නොමැති බවත් දකී. මෙවර එජාපයට පොදු අපේක්ෂක නාඩගම රඟ දැක්විය නොහැකි බවත් පැහැදිලි ය.

    🔴 ආණ්ඩුවෙන් එළියට බැස සිංහල ජනතාව නැවත වටයකින් මුළා කිරීමට සැරසේ...
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    පකේ ජාතිකවාදියා නොහොත් ප ච රණවක

    චම්පිකය පස්සෙන් යන එවුන් UNP ඔන්න මාර්ක් කර ගනින්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජිත කියපු "ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියන වචන දෙකතුන ඇතුළෙ තිබුනෙ පච රනවකගෙ මේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ සාරාංශය.

    පච රනවකගේ වැරදුනු කැල්කියුලේශන් එක.

    2015 පච රනවකගෙ ටාගට් එක වුනේ මොකද්ද?
    එයා ඉන්නෙ ලොකු ජනාධිපති හීනෙක. ඒ හීනෙ හින්ද කැම්පස් කාලෙ ඉඳන්ම මුලින්ම තමන් වටා සිටිය ජවිපෙ කැරැල්ලට සම්බන්ධ සගයන්ගේ සිට විටින් විට ලං වූ සහ ලං කරගත් සියල්ලන්ම පාවා දෙමින් ඉදිරියට ඇදුන. ඒ ගමනේ එක් විශේෂ පියවරක් තමයි 2015 දි තමන් එතෙක් නියෝජනය කරන ලෙස පෙන්වූ සිංහල බෞද්ධ ජනතාවට පයින් ගසා සුලු ජනයාගේ බහුතරයෙන් සහ බහුතර සිංහල ජනයාගේ සුලුතර ඡන්දයෙන් මේ අංගවිකල, අසාර්ථක, අධම, ජාතිවාදී, බටහිර ගැති තුප්පහි ආණ්ඩුව පිහිටුවීමට සහාය වෙන්නෙ.

    එතෙන්දි තමයි එයාගෙ කැල්කියුලේශන් එක වරදින්නෙ.
    එයා හිතුව 2015දි පැරදුනාම මහින්ද කෙලින්ම මැදමුලනෙ නවතීවි කියල. එතකොට සිංහල බෞද්ධ ජාතික බලවේගයට හරි හමන් දේශපාලන නායකයෙක් නෑ. රනිල් තමන්ගෙ සුපුරුදු දේශද්‍රෝහී ගමන යනව. ටික කලකින්ම පාටලී රනිල්ගෙ රජය විවේචනය කරල එලියට බහිනව. එයා බොහොම ලේසියෙන් අර නායකයෙක් නැති සිංහල බෞද්ධයාගේ නියෝජනය බවට පත් වෙලා රනිල්ගෙ විපක්ෂය බවට පත් වෙනව. 2020දි එයා තමයි එහෙම වුනානම් රනිල්ගෙ යූඑන්පියට එරෙහි කඳවුරේ අපේක්ෂකය වෙන්නෙ.

    ඒ වැඩේ එහෙම වුනානම් පච රනවක එලියට ඇවිත් බොහොම කල්. එයා එහෙනම් ජිනීවා යෝජනා වලට, ප්‍රති ත්‍රස්ත පණත, එට්කා, හම්බන්තොට විකිණීම මෙකී නොකී ආණ්ඩුවෙඋ සියලු ජරා වැඩ වලට විරුද්ධ වෙනව.
    නමුත් එයාගෙ කැල්කියුලේශන් වැරදුනා.

    රජිත කියපු "ඔයාල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්" කියන වචන දෙකතුන ඇතුළෙ තිබුනෙ පච රනවකගෙ මේ අවස්ථාවාදී බල ලෝභී දේශපාලනයේ සාරාංශය. ඔහු සිංහලයාත් රටත් මේ සා අවාසනාවන්ත ඉරණමකට ඇදල දැම්මෙ ඒ තමන්ගෙ තුච්ච බල තන්හාව වෙනුවෙන්.
    නමුත් 2015 ජනවාරි 8 මැදමුලනට ගිය මහින්ද මාස දෙකක් යන්න කලින් මේ රටේ ලක්ෂ සංක්‍යාත ජනයාගේ ආශිර්වාදයෙන් නුගේගොඩින් මතු වෙන්නෙ ජනප්‍රියත්වය කීප ගුණයකින් වැඩි කරගනිමින්. දැන් මොකෝ කරන්නෙ. ගෙදර ගියොත් අඹු නහී මග හිටියොත් තා නහී. පච රනවක රනිල්ගෙ පජාත ආණ්ඩුවෙන් එලියට බහින්න විදිහක් නැතුව හිර වෙනව.
    ඒත් හීන ඉවර නෑ
    එහෙමයි කියල වැලි කෙලියේ පටන් හදපු හීන මාළිගා බිඳ දාන්නද? බෑ බෑ කීයටවත් බෑ.

    දැන් ඔන්න ආපහු පච රනවකට පොඩි පොටක් පෑදිලා තියනව රැල්ලෙ පීනන්න. හූන කියන්නැහෙ කියන්නම් පොර මේ රැල්ල අත අරින්නෙනම් නෑ. කන්න දුන්නු අත සපා කන ජාතියෙ තැනැත්තෙක්ගෙන් එවන් නිහඬතාවක් බලා පොරොත්තු විය නොහැකියි. ඔහු ලඟදීම මේ රට පුරා විසිරුණු ලේ මතින් පිහිනා යාමේ තුච්ච දේශපාලනයට අත තබාවි.
    සමහර විට ඔහු මේ ආණ්ඩුවෙන් එලියට බැහීමට මේ අවස්ථාව යොදා ගන්නත් බැරි නෑ. ඔහු සිංහල ජන විඥ්ඥානයට පයින් ගැහුවෙ කාලෙකට ඉහතදි. විල්පත්තුවෙ බදුර්දීන් කිසිම අනවසර ඉදිකිරීමක් කරල නෑ කියන තරමට මොහුගෙ ඇට නැති දිව නැමුනෙ බල ලෝභය වෙනුවෙන්මයි. එහෙවු දිව වැඩි කල් නොගොස් නැවතත් සිංහල ජන විඥ්ඥානය දෙසට නැමේවි. මොකද රැල්ල තියෙන්නෙ ඒ පැත්තට නිසා. 2015 දි සිංහල මිනිස්සුන්ගෙ හිත්වල තිබ්බ විල්පත්තු විරෝධය සුළු ජාතීන්ගෙ බහුතර ඡන්දයෙන් බලයට පත්වෙන ආණ්ඩුවක් වෙනුවෙන් කඩේ යැවුවෙ බදුර්දීන්ට ඉතා බලවත් ඇමති තනතුරක් ලබා දීම දෙසට කඩේ යැවුවෙ මෙයාලම තමයි. අදත් මේ බදුර්දීන්ලගෙ ජාතිවාදයට එරෙහි සිංහලයාගේ විරෝධය නැවතත් හම්බ රාජ්‍යයක් ගොඩ නැගීම දෙසටම කඩේ යැවීමට ඔහු ලඟදීම කල එළි බසීවි.

    අපි බලන් සිටිමු. වරෙන්කෝ වරෙන්කෝ.
     
    මේක එයාට කලින් කලා රතන හාමුදුරුවො. ඒ මුට්ටිය දමා බැලීම. දැන් රතන හාමුදුරුවො කකුල දෙපැත්තෙ තියන් ඉන්නෙ වාසි අතට හෝය්යා කියලා.