. . . . . . ඇයි බල්ලොන්ට ඉංග්රීසි නම් දාන්නේ?
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Jan 18, 2022 #1 . . . . . . ඇයි බල්ලොන්ට ඉංග්රීසි නම් දාන්නේ? Reactions: vito, ThisaraMalintha, Arumbaya De Almeida and 6 others
Hyaenidae Well-known member Apr 8, 2015 52,902 2 54,586 113 Jan 18, 2022 #2 හෙළ සිංහලයො ඉංග්රීසි ඉගෙන ගන්න කලින් බල්ලොන්ට නම් දාන්න නැතිව ඇති Reactions: ThisaraMalintha, Arumbaya De Almeida, NRTG and 1 other person
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jan 18, 2022 #3 Last edited: Jan 18, 2022 Reactions: Arumbaya De Almeida, NRTG and meeka
ruchira55 Well-known member Mar 23, 2012 39,874 40,629 113 Jan 18, 2022 #4 මම නම් අපේ එකාට දාලා තියෙන්නෙ ඉන්දියන් නමක් Reactions: ThisaraMalintha, Kalegana, hasithayad and 3 others
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Jan 18, 2022 #5 විහිළු නෙවෙයි.. ඉංග්රීසී නම් දාන්නෙ කියන්න ලේසි නිසාද.. Reactions: Arumbaya De Almeida, kinkon and NRTG
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jan 18, 2022 #6 පර බල්ලො කියන්නෙ ඒකයි. Reactions: ThisaraMalintha, Arumbaya De Almeida, Tom Cat and 2 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jan 18, 2022 #7 බල්ලාගේ නමෙන් හරි කමක් නැහැ Posh People කියලා පෙන්නන්න Reactions: TCB Rox, Arumbaya De Almeida, kinkon and 2 others
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jan 18, 2022 #8 This cat's name is Malalasekara Reactions: Heshan Daminda, meeka, sakuntha1996 and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,070 113 Jan 18, 2022 #9 සුද්දව බල්ලට දාල තියෙන්නෙ. ඕක බන් සිරාවටම සින්හලුන්ගෙ පොලිටිකල් ඇජෙන්ඩ එකක් වෙන්නත් පුලුවන් අටසිය ගනන්වල අග හිටපු. Reactions: meeka and sakuntha1996
සුද්දව බල්ලට දාල තියෙන්නෙ. ඕක බන් සිරාවටම සින්හලුන්ගෙ පොලිටිකල් ඇජෙන්ඩ එකක් වෙන්නත් පුලුවන් අටසිය ගනන්වල අග හිටපු.
L legib2264 Well-known member Jun 7, 2021 1,044 1,406 113 Jan 18, 2022 #10 බල්ලට දාපන් කිරි සමන් කියලා , බල්ල ට්රෙන්ඩ් වෙයි ගමේ. Reactions: meeka
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 18, 2022 #11 Reactions: meeka and NRTG
topkollek Well-known member May 22, 2014 43,709 1 57,868 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 18, 2022 #12 සිංහලු බල්ලන්ට සුද්දන්ගෙ නම් දැම්මෙ සුද්දො එක්ක තරහට. Reactions: meeka, NRTG, sakuntha1996 and 1 other person
pavithra_uk Well-known member Oct 6, 2009 53,536 22,217 113 Gotland Jan 19, 2022 #13 නන්ද කියන්නේ ඉංග්රීසි නමක්ද බල්ලො Reactions: Heshan Daminda and meeka
meeka Well-known member Oct 1, 2008 5,473 6,330 113 Jan 19, 2022 #14 ShiningStar said: This cat's name is Malalasekara Click to expand... #sunil Reactions: kinkon and ShiningStar