හෙළ සුවයෙන් නිෂ්පාදිත වස විස නැති සහල් ආහš
පහත ස්ථානවල දී "හෙළ සහල්" මිලදී ගත හැකිය.
කොළඹ
මෙම කැඳ වල අඩංගු තුනපහ පැකට්ටුව ද දෙවිවරුන් විසින් දෙන ලද ඖෂධීය වට්ටෝරුවකට අනුව සකස් කරන ලද්දකි. රු.65 ක් වැනි ඉතා අඩු මිලකට ඔබ වෙත සැපයීමට මා සිතුවේ මෙම දෙවිවරුන්ගේ ඉල්ලීම මතය. අද අප රටේ සියලු ජනතාව රෝගීන් බවට පත් වෙමින් සිටින අතර වස විස ගසන ලද ආහාර අනුභවය නිසා ශරීරය විවිධ දුර්වලතා වලට පත් වෙමින් පවතී. මේ රටේ ජාතිය මෙම රෝගී තත්වයන්ගෙන් බේරා ගැනීමේ පරමාර්ථයෙන් මෙම කැඳ පිළියෙල කරන්නේ දෙවිවරුන් විසින් දෙන ලද සියලු උපදෙස් පිළිපදිමිනි. අප දරු පරම්පරාව දියවැඩියා රෝගයට පාත්‍ර වීමේ විශාල අවධානමකට අපි මුහුණ දෙමින් සිටිමු. මෙම කැඳ වල රසය දරුවන්ගේ ප්‍රිය උපදවන ආකාරයට සාදා ඇත. ස්වභාවික ද්‍රව්‍යන්ගේ එකතුවකින් සාදන ලද මෙම කැඳ පැකට්ටුවේ අඩංගු තුනපහ පැකට්ටුව විශේෂිත වූ රසයකින් යුක්තය. අද විශාල වශයෙන් රසකාරක වලට අප දරු පරම්පරාවේ රසය හුරු කරවමින් පවතී. මෙයින් දරුවන් බේරා ගැනීමේ අරමුණින් දෙවිවරුන් විසින් දෙන ලද මෙම සුවිශේෂී තුන පහ පැකට්ටුව තුල අඩංගු ගුණාත්මකභාවය දරුවන්ගේ ශරීරවල ඇති විෂ අයින් කරවීමට උදවු වනවා පමණක් නොව ලේ වැඩවීමට හා ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරවීමට උදවු වන බව දෙවිවරුන් විසින් ප්‍රකාශ කරන ලදි. අනාගතයේ වඳවී යාමේ තර්ජනයකට මුහුණ දෙමින් පවතින ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනීම අපගේ එකම පරමාර්ථයයි.
මෙම කැඳ පැකට්ටුවේ ඇති සහල් වර්ග ද වස විස නැතුව දෙවිවරුන්ගේ උපදෙස් පරිදී නිපද වූ සහල්ම ය. උන්වහන්සේලාගේ උපදේශයට අනුව මෙම කැඳ පැකට්ටුව සහල් වර්ග කිහිපයක මිශ්‍රණයකින් සාදා ඇත. මෙම සහල්වර්ග වල මිශ්‍රණය උන්වහන්සේලා විසින් දෙන ලද විශේෂිත වූ අනුපාතයකට අනුව සකස් කර ඇත.
මෙම කැඳ පැකට්ටුවෙන් කැඳ පීරිසි කෝප්ප 15 ක් සාදා ගත හැකි අතර සාමාන්‍යයෙන් සතර දෙනෙක් සිටින පවුලකට වාර තුනකට සෑහේ. ඉතා පහසු විශේෂිත මිලකට මෙම කැඳ පැකට්ටුව සකසා දීමේ පරමාර්ථය වන්නේ ද අප රටේ සිටින්නා වූ ඕනෑම දුප්පතෙකුට මෙය ආහාරයට ගෙන නීරෝගීභාවය ඇති කරවීමේ උදාර පරමාර්ථයෙනි. එමෙන්ම වස විස නැති සහල් නිපදවන අපේ ගොවියා ආරක්ෂා කරගැනීම උදෙසා ඔවුන්ගේ සහල් ඉතා වැඩි මිලකට, එනම් අප කියා දෙන වට්ටෝරු ක්‍රමයට කරන ලද වී කිලෝ 1 ක් රු. 60 ක් වැනි ඉහල මිලකට අපි ලබා ගන්නෙමු. ඉන්පසු වී කිලෝ එක හමාරකට වැඩි ප්‍රමාණයක් හාල් කිලෝ එකක් සැදීම සඳහා වැය වේ. අධික ප්‍රවාහන වියදම් සහිතව මෙය නිෂ්පාදනයේ දී යන්නා වූ කුලිය ද දරාගෙන අප මෙම කැඳ පැකට්ටුවක් රු 65 ක් වැනි මිලකට ලබා දෙන්නේ අපගේ ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාව වන ඔබ වෙනුවෙන්මයි. ඔබගේ දරුවන් නීරෝගී කර ගැනීම සඳහා මෙම කැඳ ආහාරයට දෙන්න. කොළඹ ප්‍රධාන පෙලේ පාසලක් වන රාජකීය විද්‍යාලයේ දී මෙම කැඳ සාදා දරුවන්ට හා ගුරුවරුන්ට දීම දැනටමත් ආරම්භ කර ඇති අතර එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී.
හෙළ සුවය නිර්මාතෘ
ප්‍රියන්තා සේනානායක
http://www.helasuwaya.org/346135083538-3524351235403520354535123540.html

- කහන්තොට පාර, මාලබේ 0112412943
- රාජකීය විද්‍යාලය, කොළඹ
- ගුවන් විදුලි සංස්ථාව, කොළඹ
- ආර්ථික මධ්‍යස්ථානය වැලිසර 0715321091
- ගගන ෆාමසි පන්නිපිටිය - 0114019677
- කුමල් එන්ටප්‍රයිසස් පන්නිපිටිය 0717404271
- සොෆ්ට්ලන්ඩ් පී.සී(පුද්) සමගම, වත්තේගෙදර, මහරගම 0114319577
- උඩහමුල්ල, නුගේගොඩ 0112833922
- තුන්හෙළ අලෙවිසල, අබේරත්න මාවත, බොරලැස්ගමුව(නගර සභාව ඉදිරිපිට )
- මයුර ට්‍රේඩර්ස් ඇඹුල්දෙණිය
- LRH බොරැල්ල ෆොටෝ කොපි සෙන්ටර්
- ආයුරා දේශීය නිෂ්පාදන අලෙවි සැල ජයවර්ධනපුර රෝහල අසල - 0775495787