Questions හෙළ සුවය

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හෙල සුවය කැද පාවිච්චි කරන අය ඉන්නවද? අත්දැකීම් කියමු බලන්න. පොඩි අයට හොදයිද
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    Fatty Liver වලට ඉතාමත් හොදයි. හෙළ සුවය බීපු මන් දන්න ගොඩාක් අය ඉන්නවා Fatty Liver හොද කරගත්තු. තනිකරම පාරම්පරික හාල් වලින් හදපු කැඳ එකක්.. ඇදිරි නිතිය දානකම්ම අපිත් බිබී හිටියා, පස්සේ ගන්න උනේ නෑ.. දියවදියාවට, කොලෙස්ටරෝල් වලටත් ඉතාමත් හොදයි කියල Evidence තිබෙනවා.

    ගත්තේ කොහෙන්ද බන්
    ගොඩක් බෙහෙත් කඩ වල තියෙනවා.. එහෙම නැත්නම් මාළබෙන් එයාලගේ ඔෆිස් එකෙන් හෝ බෞද්ධයා නාලිකාවෙන් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: LiquorHelp

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Fatty Liver වලට ඉතාමත් හොදයි. හෙළ සුවය බීපු මන් දන්න ගොඩාක් අය ඉන්නවා Fatty Liver හොද කරගත්තු. තනිකරම පාරම්පරික හාල් වලින් හදපු කැඳ එකක්.. ඇදිරි නිතිය දානකම්ම අපිත් බිබී හිටියා, පස්සේ ගන්න උනේ නෑ.. දියවදියාවට, කොලෙස්ටරෝල් වලටත් ඉතාමත් හොදයි කියල Evidence තිබෙනවා.

    ගොඩක් බෙහෙත් කඩ වල තියෙනවා.. එහෙම නැත්නම් මාළබෙන් එයාලගේ ඔෆිස් එකෙන් හෝ බෞද්ධයා නාලිකාවෙන් ගන්න පුළුවන්.
    Ubage experience thiyanawada?