හෙළ go වැඩ පටන් අරන් කොල්ලනේ 😍😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ඌ ඔක්කොම හොරකම් කරලා ඔස්ට්‍රෙලියාවට වගෙ පැනගෙන හෙළ Gone කියයි.. (2)

    නෑ නෑ ඇත්තටම වෙන්නේ වැඩි රේට් එකක් දීලා මූ ඩ්‍රයිවර්ස්ලා ඇප් එකට අද්දගන්නවා.
    මුල් ටිකේ අතිං දාලා පැසෙන්ජර්ස්ලටත් අඩුවට දෙනවා..
    ශේප් එකේ පික්මී ඌබර් වලිං ඩ්‍රයිවර්ස්ලව ගලවගෙන මේකට ගෙන්නගන්න එක තමා මුංගේ අරමුණ.. (මොකද පැසෙන්ජර්ස්ලා හිටියට වැඩක නෑ ඩ්‍රයිවර්ස්ලා නැතුව.. ඩ්‍රයිවර්ස්ලා තමා මෙතන මේන් රෝල් එක වෙන්නේ)
    ඔන්න ඕකයි මුං මෙචර ඩ්‍රයිවර්ස්ලට පුක දෙන්නේ..
    ඊටපස්සේ බිඩ් ඔප්ශන් එක හරහා හෙමීට වැඩි ගණං වලට පුශ් කරනවා පැසෙන්ජර්ස්ලව..

    මොකද මිනිස්සුන්ට යන්න වෙන ඔප්ශන් එකක් නැති වෙනකොට කීය දීලා හරි යනවා..

    දැං කියන්නෙපා ඉරිසියාව කියලා, තව අවුරුදු 2 කිං බලන්නකෝ මෙයා කරන දේ..
    ඌට තේරිලා නැති එක තමා ඩ්‍රයිවර්ලා, usersලා ඔය කියන තරම් ලෝයල් නෑ කියන එක. උන්ට අවාසි උන ගමන් ඔය හැලි ලියන උන් ශේප් එකේ අනිත් ඒවට බහිනවා. මතකනේ ඉස්සර එයාර්ටෙල් ආපු ගමන් signup වෙච්ච ගාන, offers අයින් කරපු ගමන් කට්ටිය සිම් විසිකලා.

    මේකත් එච්චරම තමා. මමනම් රුපියල දෙකට පුක දෙන්න ඇප් මාරු කරන්නෙ නෑ. මට ඕන හොයනකොට හොයාගන්න පුලුවන් ටැක්සි තියෙන ඇප් එකක්.


    හෙළකුරු Pro එකට ගිය අවුරුද්දේ රෙජිස්ටර් උනා..699 ක් කැපුනා.. 1 st time කියලා..පස්සේ කාඩ් එක අයින් කරා සෙටින්ග්ස් වලින්.. සේව් වෙලා තිබ්බේ ඩීටේල්ස්.. මේ අවුරුද්දෙත් 999 ක් කැපුනා.. බලනකොට උන් කපා ගන්නවා.. ඒක මට විතරක් නෙවේ හැමෝටම වෙලා.. පස්සෙ කාඩ් එක මාරු කරා.. වෙන සොලුශන් එකක් නැති නිසා..
    ඕව ගැන හෑලි ලියන්න එක පොන්නයෙක් නෑ. ඒත් හෙලගෝ එකේ එක පාරක් ගිහින් ඩ්‍රයිවර්ගෙ පයිය කටට ගත්තා වගේ හෑලි ලියන්න 1000ක් විතර ඉන්නවා. 🤭 🤭
    ------ Post added on Nov 5, 2025 at 10:23 AM
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    හෙළකුරු Pro එකට ගිය අවුරුද්දේ රෙජිස්ටර් උනා..699 ක් කැපුනා.. 1 st time කියලා..පස්සේ කාඩ් එක අයින් කරා සෙටින්ග්ස් වලින්.. සේව් වෙලා තිබ්බේ ඩීටේල්ස්.. මේ අවුරුද්දෙත් 999 ක් කැපුනා.. බලනකොට උන් කපා ගන්නවා.. ඒක මට විතරක් නෙවේ හැමෝටම වෙලා.. පස්සෙ කාඩ් එක මාරු කරා.. වෙන සොලුශන් එකක් නැති නිසා..
    That guy is using the Hela App to handle transactions for his payment gateway. He gives payment gateway services by reselling through banks and makes his profit through the Hela App connected to his main gateway. But his main payment gateway got hacked, so his business went down. Now he’s using that same gateway through other businesses to make money again.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,339
    8,704
    113
    මට ඕන හොයනකොට හොයාගන්න පුලුවන් ටැක්සි තියෙන ඇප් එකක්.

    meka thama customerslata ona main point eka. availability.
    app eka kochara honda unath, ganan adu unath one welawata taxi ekak nathnm wedak nane...

    kauruwth Kangaroo use karanne nedda?
    ------ Post added on Nov 5, 2025 at 11:34 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    මේ මගුල පාවිච්චි කරන්න හෙලකුරු දාගන්නත් ඕන. එක්කෝ මේකට වෙනම ඇප් එකක් හදපන්. එහෙමත් නෑනේ. සේරම ලබ්බවල් තියෙන්නේ එකම ඇප් එකේ. වැසිකිලියක් විතරයි අඩු දැන් ඒකට.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    No Way Abandon Thread GIF