හෙළ_උරුමයේ සහය මෛත‍්‍රීට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හෙළ_උරුමයේ සහය මෛත‍්‍රීට

    හෙළ උරුමයේ සහය මෛත‍්‍රීට

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව ජාතික හෙළ උරුමය අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. කොළඹ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්‍ෂයේ මහලේකම් පාඨලි චම්පික රණවක මහතා මේ බව ප‍්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    -

    10371959_10152356361286525_3880913621144008966_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු

    How to check over a used car before buying

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටක ජනාදිපති කෙනෙක් දෙපාරක් රජ කරහම හොදටම ඇති.ඌ තව පාරක් ඉල්ලනවා කියන්නේ රටට ආදරේට නෙමේ හොරාකන්න..කොහොමත් මහින්ද කියන්නේ පල් හොරෙක්..ඕවා ජාන වලින් එන දේවල්.
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    Long time no c :eek::rolleyes::D

    hey!!! Good to see you dude :D
    I've been reading a lot lately and post once in a while.

    The moderation team has a soft hand towards the racists and the cusses.. So i don't really feel like joining the fun. Anyway, theres still a lot of good posts and stuff that are worth a bump/ reply. I'm always here reading posts ;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටක ජනාදිපති කෙනෙක් දෙපාරක් රජ කරහම හොදටම ඇති.ඌ තව පාරක් ඉල්ලනවා කියන්නේ රටට ආදරේට නෙමේ හොරාකන්න..කොහොමත් මහින්ද කියන්නේ පල් හොරෙක්..ඕවා ජාන වලින් එන දේවල්.

    අනිවාර්යෙන්ම :yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බයියාට මෙදා සැරේ සිංහල බෞද්ධ කම පෙන්නලා මිනිස්සු අන්දවලා ගත්ත චන්ද ටිකත් නැතිවෙන හැඩයි
    චන්දෙන් පස්සේ මහින්දට ගෙදරට වෙලා බැරිය පරණ ෆයිල් පෙරලා පෙරලා ඉන්න
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියාට මෙදා සැරේ සිංහල බෞද්ධ කම පෙන්නලා මිනිස්සු අන්දවලා ගත්ත චන්ද ටිකත් නැතිවෙන හැඩයි
    චන්දෙන් පස්සේ මහින්දට ගෙදරට වෙලා බැරිය පරණ ෆයිල් පෙරලා පෙරලා ඉන්න

    බයියා බලන්නේ කොහොම හරි හේග් එකේ විදුලි පුටුව ගැන කියලා ලංකාවේ මෝඩ මිනිස්සුන්ට ඒක විකුනලා චන්ද ටික ගන්න. හේ හේ :P:P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බයියා බලන්නේ කොහොම හරි හේග් එකේ විදුලි පුටුව ගැන කියලා ලංකාවේ මෝඩ මිනිස්සුන්ට ඒක විකුනලා චන්ද ටික ගන්න. හේ හේ :P:P

    :lol::lol::lol::lol:

    උන්ට මරා මැරෙනකම්ම ජනාධිපතිකමේ තියන්න වෙන්නේ මේ යන විදිහට