හේතුව මෙකක්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හේතුව මෙකක්ද?

    මචන්ල අපෙ පවුලෙ අාච්චිල සීයලගෙ ඉදන්ම හොද අය, පන්සිල් පද 5 රැකගෙන දාන දීගෙන, පෝයට සිලුුත්් ගන්නව, පන්සලේ හැමදේකටම යනව, ඒවට අාධාරත් දෙනව උපරිමෙන්ම. ඒත් බන් ඒම ඉදලත් එයාලගෙ ලමයිගෙවත් අපෙවත් ඒම ලොකු.. දියුනුවක් නෑනෙ. අපි මධ්‍යම ප්‍රාන්තිකයො තාම, සල්ලි කොහොම උනත් ඩිග්රියකට යන්න හැකියාවත් නෑ ගොඩක් අයට
    (බහුතර සිංහලුන්ගෙ කතාව මේකතමයි:yes:)
    අැයි කර්මය මෙහෙම පලදෙන්නෙ

    ඒත් බලහන් ඩෙන්මාර්ක් , ස්වීඩන්
    උන් ඒව නොකරත් ඒව දිව්‍ය විමාන වගේ

    මීට අවු2000ට කලින් අපි ඒ රටවල්වලට වඩා දියුනුවෙන්නත් දැන් ඊට වඩා පාතට යන්නත් හේතුව මොකක් කියලද උබල හිතන්නෙ,

    අපි කෙලවගත්තෙ කොතනද???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba dan ai mage ewat rply danne ntte:rolleyes:

    මේකෙ රිප්ලයි දාල වැඩක් නෑ අාතල් එකක් අරං ඒ දාන ඒව reddit එකේ දානව :yes: උඹත් වරෙං ඒකට :yes: දැන් අලුත් කල්ල ඇහැට සනීපයි කලිං තිබ්බ මුඩුක්කුව වගේ නෙමේ :)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කර්මය කියන්නේ පල දෙන එකක් නෙවේ බං.
    බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස්.
    අපේ එවුන් හිතන් ඉන්නේ සතෙක් මැරුවොත් ලබන ආත්මේ අපි ඒ සතා වගේ මැරෙන්න වෙනවා කියල. පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ඔබපු මනස්ගාත ඕව. නියම බුදුදහම අදහන්නේ බොහොම ටික දෙනයි. රහත් වුනාම උඩින් යන්න පවර්ස් ලැබෙනවා කියල හිතන් ඉන්නේ මෙහෙ අය.

    ස්වීඩන් වල මිනිස්සු උන්ගේ දියුණුවෙන් ඔය තැනට ඇවිත් ඉන්නේ. අපේ අය ඔක්කොම කර්මයට දාල අහසෙන් පහත් වෙනවා වගේ දියුණු වෙන්න බලන් ඉන්න කාලකන්ණි පිරිසක්. බහුතරය.
     
    hena slow bn. mn old 1 use krnne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කර්මය කියන්නේ පල දෙන එකක් නෙවේ බං.
    බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස්.
    අපේ එවුන් හිතන් ඉන්නේ සතෙක් මැරුවොත් ලබන ආත්මේ අපි ඒ සතා වගේ මැරෙන්න වෙනවා කියල. පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ඔබපු මනස්ගාත ඕව. නියම බුදුදහම අදහන්නේ බොහොම ටික දෙනයි. රහත් වුනාම උඩින් යන්න පවර්ස් ලැබෙනවා කියල හිතන් ඉන්නේ මෙහෙ අය.

    ස්වීඩන් වල මිනිස්සු උන්ගේ දියුණුවෙන් ඔය තැනට ඇවිත් ඉන්නේ. අපේ අය ඔක්කොම කර්මයට දාල අහසෙන් පහත් වෙනවා වගේ දියුණු වෙන්න බලන් ඉන්න කාලකන්ණි පිරිසක්. බහුතරය.

    දැන් උබ කියන්නේ කර්මය කියල දෙයක් නැ කියලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hena slow bn. mn old 1 use krnne.

    මට එහෙම වෙනසක් දැනෙන්නෑ බං :no: මං පරණ එකේ දවස් දෙකකට වඩා හිටියෙ නෑ interface එක හින්දම අප්පිරිය වුනා. සමහර විට slow ඇති කලිං එක මොන වගේද කියල අවබෝධයක් නැති නිසා දැනෙන්නැතුව ඇති :yes:

    මට නං slow වුනත් දැන් තියෙන එක ලස්සනයි බං :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකෙ රිප්ලයි දාල වැඩක් නෑ අාතල් එකක් අරං ඒ දාන ඒව reddit එකේ දානව :yes: උඹත් වරෙං ඒකට :yes: දැන් අලුත් කල්ල ඇහැට සනීපයි කලිං තිබ්බ මුඩුක්කුව වගේ නෙමේ :)
    Ube id eka mokkda eeke
    කර්මය කියන්නේ පල දෙන එකක් නෙවේ බං.
    බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස්.
    අපේ එවුන් හිතන් ඉන්නේ සතෙක් මැරුවොත් ලබන ආත්මේ අපි ඒ සතා වගේ මැරෙන්න වෙනවා කියල. පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ඔබපු මනස්ගාත ඕව. නියම බුදුදහම අදහන්නේ බොහොම ටික දෙනයි. රහත් වුනාම උඩින් යන්න පවර්ස් ලැබෙනවා කියල හිතන් ඉන්නේ මෙහෙ අය.

    ස්වීඩන් වල මිනිස්සු උන්ගේ දියුණුවෙන් ඔය තැනට ඇවිත් ඉන්නේ. අපේ අය ඔක්කොම කර්මයට දාල අහසෙන් පහත් වෙනවා වගේ දියුණු වෙන්න බලන් ඉන්න කාලකන්ණි පිරිසක්. බහුතරය.

    :yes:
    මුලදි බුද්ධාගෙම මුල් තැන දීල තිබුනෙ අාධ්‍යාත්මික දියුනුවට, ඒත් දැන් කරන්නෙ බමුනො කරන දේවල්. පරන දේවල් ඒවිදියටම ගියානම් දැ අපෙ රට ැැවටත් ඉස්සරහින් තියෙයි කියල හිතෙනව
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... ඔය ප්‍රශ්නෙ මේ ලෝකෙ වෙන දේවල් දිහා බලල ඔය විදිහට හිතපු මිනිස්සු ගැනල ඉවර කරන්න බැරි තරම්. ඔය විදිහට කල්ප ගානක් මිනිස්සු හිතපු වාර ගාන ගැනල ඉවර කරන්න බැරි තරම්. :(

    ඕකට සරලව දෙන්න උත්තරයක් නැහැ මචං. ඕකට ගොඩක් හේතු බලපානව.
    ධර්මයෙන් ඕකට ගොඩක් උත්තර පැහැදිලි කරල දීල තියෙනව. සංසාරිකව කරගෙන ආපු දේවල් කර්මානුරූපීව ඵල දෙන ඒවා වගේම ඒකටම ඈඳුනු සමාජයීය තත්වය, පාලන ක්‍රමයන්ගේ තත්වය වගේ හැම දෙයක්ම සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධයි.

    අපි ස්වභාවයෙන් ම හිතන්නෙ මචං මේ ජීවිතයේ හොඳ කරන තරමට අපිට හොඳක් වෙන්නම ඕනෙ කියල. මොකද ඒකත් සංසාරෙ පුරාවටම අපි කරපු දෙයක්. මොකද්ද? අපි හැමවෙලේකම සාධාරණත්වය හොයනව මේ සංසාරේ ඇතුලෙ.

    මේ ජීවිතයේදී වුනත් කරන හැමදේකටම සාධාරණයක් හොයනව. හැබැයි තිත්ත උනත් ඇත්ත දේ තමයි.... සංසාර ගමන ඇතුලේ කිසිම සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක. :no:

    හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන් ඒ වෙනුවෙන්.... ඒ තමයි අපි මේ ලැබුණු ජීවිතය ඇතුලේ පුළුවන් තරම් පින් කරන එකයි පුළුවන් තරම් කුසල් කරන එකයි. ඒක විතරමයි පිහිට.

    අපිට සාධාරණයක් ලැබෙන් නැති නම් අපිත් එහෙමයි කියල එකට එක කරන්න ගියොත් තව ඉස්සර ජීවිත වලදිත් ඔය ප්‍රශ්නෙ ආයෙ ආයෙත් තව සිය දහස් වාරයක් උඹම අහාවි උඹමත් නොදැන.... :(
     
    තිත්ත ඇත්ත :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දියුනුව කියන්නෙ සාපේක්ශ දෙයක් බන්..ගොඩනැගිලි අතින් නම් ඒ රටවල් දියුනු ඇති ඒත් මනුස්සකම අතින් නම් අපේ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නව..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දියුණුව කියන්නේ සල්ලි නෙවෙයි.
    ඔයාලගේ ආච්චි, සීයාගෙන් අහලා බලන්න එයාලා සතුටින්ද අසතුටින්ද ඉන්නේ? ඒ ඇයි? කියලා.
    ඒ කියන්නේ එයාලත් හිතන්නේ මේ විදියටමද? අපි මෙච්චර කලත් දියුණුවක් නෑ කියලාද? :confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචං... ඔය ප්‍රශ්නෙ මේ ලෝකෙ වෙන දේවල් දිහා බලල ඔය විදිහට හිතපු මිනිස්සු ගැනල ඉවර කරන්න බැරි තරම්. ඔය විදිහට කල්ප ගානක් මිනිස්සු හිතපු වාර ගාන ගැනල ඉවර කරන්න බැරි තරම්. :(

    ඕකට සරලව දෙන්න උත්තරයක් නැහැ මචං. ඕකට ගොඩක් හේතු බලපානව.
    ධර්මයෙන් ඕකට ගොඩක් උත්තර පැහැදිලි කරල දීල තියෙනව. සංසාරිකව කරගෙන ආපු දේවල් කර්මානුරූපීව ඵල දෙන ඒවා වගේම ඒකටම ඈඳුනු සමාජයීය තත්වය, පාලන ක්‍රමයන්ගේ තත්වය වගේ හැම දෙයක්ම සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධයි.

    අපි ස්වභාවයෙන් ම හිතන්නෙ මචං මේ ජීවිතයේ හොඳ කරන තරමට අපිට හොඳක් වෙන්නම ඕනෙ කියල. මොකද ඒකත් සංසාරෙ පුරාවටම අපි කරපු දෙයක්. මොකද්ද? අපි හැමවෙලේකම සාධාරණත්වය හොයනව මේ සංසාරේ ඇතුලෙ.

    මේ ජීවිතයේදී වුනත් කරන හැමදේකටම සාධාරණයක් හොයනව. හැබැයි තිත්ත උනත් ඇත්ත දේ තමයි.... සංසාර ගමන ඇතුලේ කිසිම සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක. :no:

    හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන් ඒ වෙනුවෙන්.... ඒ තමයි අපි මේ ලැබුණු ජීවිතය ඇතුලේ පුළුවන් තරම් පින් කරන එකයි පුළුවන් තරම් කුසල් කරන එකයි. ඒක විතරමයි පිහිට.

    අපිට සාධාරණයක් ලැබෙන් නැති නම් අපිත් එහෙමයි කියල එකට එක කරන්න ගියොත් තව ඉස්සර ජීවිත වලදිත් ඔය ප්‍රශ්නෙ ආයෙ ආයෙත් තව සිය දහස් වාරයක් උඹම අහාවි උඹමත් නොදැන.... :(

    :(:(:(:(
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොහොමද

    උබ දියුණු වෙන් නැත්තේ කර්මය හින්ද කියල හිත හිත ඉන් නැතිව මහන්සි වෙලා වැඩ කරහං.

    ඕන තරම් පොත් තියනවා බන්. අරන් කියවපන්.
    internet එකෙත් කොච්චර දේවල් තියේද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ප්‍රජාතන්ත්‍රවාදය කියන අමු බොරුව නිසා දේශපාලන හැත්ත උඩින් තියන වහල් ජනතාව නිසා...
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මට එහෙම වෙනසක් දැනෙන්නෑ බං :no: මං පරණ එකේ දවස් දෙකකට වඩා හිටියෙ නෑ interface එක හින්දම අප්පිරිය වුනා. සමහර විට slow ඇති කලිං එක මොන වගේද කියල අවබෝධයක් නැති නිසා දැනෙන්නැතුව ඇති :yes:

    මට නං slow වුනත් දැන් තියෙන එක ලස්සනයි බං :)

    images sub ehma slow. :sorry:
    nthnm awlk na