හේතුව මෙකක්ද?
මචන්ල අපෙ පවුලෙ අාච්චිල සීයලගෙ ඉදන්ම හොද අය, පන්සිල් පද 5 රැකගෙන දාන දීගෙන, පෝයට සිලුුත්් ගන්නව, පන්සලේ හැමදේකටම යනව, ඒවට අාධාරත් දෙනව උපරිමෙන්ම. ඒත් බන් ඒම ඉදලත් එයාලගෙ ලමයිගෙවත් අපෙවත් ඒම ලොකු.. දියුනුවක් නෑනෙ. අපි මධ්‍යම ප්‍රාන්තිකයො තාම, සල්ලි කොහොම උනත් ඩිග්රියකට යන්න හැකියාවත් නෑ ගොඩක් අයට
(බහුතර සිංහලුන්ගෙ කතාව මේකතමයි
)
අැයි කර්මය මෙහෙම පලදෙන්නෙ
ඒත් බලහන් ඩෙන්මාර්ක් , ස්වීඩන්
උන් ඒව නොකරත් ඒව දිව්‍ය විමාන වගේ
මීට අවු2000ට කලින් අපි ඒ රටවල්වලට වඩා දියුනුවෙන්නත් දැන් ඊට වඩා පාතට යන්නත් හේතුව මොකක් කියලද උබල හිතන්නෙ,
අපි කෙලවගත්තෙ කොතනද???

)අැයි කර්මය මෙහෙම පලදෙන්නෙ
ඒත් බලහන් ඩෙන්මාර්ක් , ස්වීඩන්
උන් ඒව නොකරත් ඒව දිව්‍ය විමාන වගේ
මීට අවු2000ට කලින් අපි ඒ රටවල්වලට වඩා දියුනුවෙන්නත් දැන් ඊට වඩා පාතට යන්නත් හේතුව මොකක් කියලද උබල හිතන්නෙ,
අපි කෙලවගත්තෙ කොතනද???

මං පරණ එකේ දවස් දෙකකට වඩා හිටියෙ නෑ interface එක හින්දම අප්පිරිය වුනා. සමහර විට slow ඇති කලිං එක මොන වගේද කියල අවබෝධයක් නැති නිසා දැනෙන්නැතුව ඇති 