අාච්චිල දුකෙන් ඉන්නෙ
ඒකාලෙ බඩට නොකා හම්බකරා
දැන් ලෙඩ අැදේ කියල

පන්සිල් රකින එක, දාන දෙන එක, සිල් ගන්න එක, ආධාර දෙන එක කරන්න ඕනේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කියන එකයි, මගේ අදහස.
එහෙම බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගණුදෙනුවක් වගේ නෙවෙයිද?
හරියට මුදලාලි බඩු දෙන්නේ සල්ලි බලාගෙන වගේ.
හැබැයි මේ දේවල් කළාම තමන්ට වෙන්නේ හොඳක් බොහෝදුරට.
නරක දේවලට යොමු වීම අඩු වෙනවා. හිතේ තියෙන්නේ හොඳ සිතිවිලි.
ඒ කියන්නේ තමන්ට අයහපතක් වෙන එක අඩු වෙනවා.
කර්මය කියන්නේ කළ දේවල් එහෙමම පල දෙනවා කියලා නම් මම පිළිගන්නේ නෑ.


හිතක් නැති කයක් විතරක් තියෙන එකේ එහෙම