හේතුව මෙකක්ද?

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අාච්චිල දුකෙන් ඉන්නෙ
    ඒකාලෙ බඩට නොකා හම්බකරා
    දැන් ලෙඩ අැදේ කියල

    :(

    පන්සිල් රකින එක, දාන දෙන එක, සිල් ගන්න එක, ආධාර දෙන එක කරන්න ඕනේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කියන එකයි, මගේ අදහස.
    එහෙම බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගණුදෙනුවක් වගේ නෙවෙයිද?
    හරියට මුදලාලි බඩු දෙන්නේ සල්ලි බලාගෙන වගේ.

    හැබැයි මේ දේවල් කළාම තමන්ට වෙන්නේ හොඳක් බොහෝදුරට.
    නරක දේවලට යොමු වීම අඩු වෙනවා. හිතේ තියෙන්නේ හොඳ සිතිවිලි.
    ඒ කියන්නේ තමන්ට අයහපතක් වෙන එක අඩු වෙනවා.

    කර්මය කියන්නේ කළ දේවල් එහෙමම පල දෙනවා කියලා නම් මම පිළිගන්නේ නෑ. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nope.
    ජෛන ආගමේ නිවන මෝක්ශය කියල වෙන නමකිං තියෙනව. සංසාරය නවත්තන අතිං ගත්තාම දෙකම එකයි. යන පාර විතරයි වෙනසකට තියෙන්නෙ. හරි නං නිගණ්ඨනාථපුත්ථ කියන්නෙත් මනස දියුණු කරල සංසාරය ගැන ගොඩක් දේවල් දැකපු කෙනෙක් වෙන්න ඕනෙ ඒකයි බුදු දහමට සමාන දේවල් ගොඩක් තියෙන්නෙ.

    ජෛන හින්දු වගේ ආගම් හෙන පහත් කියල ගරහන්න උගන්නන්නෙ පස්සෙ ඒව ගැරහිල්ල පාවිච්චි කරල බුදු හාමුදුරුවොත් මෙහෙම කියල තියෙනවනෙ කියල බුදු දහමට වැඩේ දෙන්න.

    නිගන්ඨ නාත පුත්ත මනස දියුනු කරා කියල බුදු දහමෙ සහදන් වෙන්නෙ නැ, ඒත් නිගන්ඨ නාතපුත්ත මට මතක විදිහට රාජ කුමාරයෙක්..ජයින ආගම සර්ව අවිහිසාවාදි ආගමක්, අඩුම ගානෙ ඇල් වතුරවත් බොන්නෙ නැ මොකද ඇල් වතුරෙ ශුද්‍ර ජිවින් ඉන්න නිසා ඒව බිවුවම උන් මැරෙනව එතකොට පවක් සිද්ද වෙනව කියල ජයින ආගම විස්වාස කරනව..

    බුදු දහමට අනුව නිගන්ඨ නාත පුත්ත අන්තිමට හම්බෙන්නෙ මුගලන් හාමුදුරුවන්ට මරණෙන් පස්සෙ ප්‍රෙරේතයෙක් වෙලා ඉද්දි...දීර්ග කාලයක් ඇල් වතුර නොබී උනු වතුරම බීල නිගන්ඩ නාතපුත්තට ලෙඩක් ඇදිල ඇල් වතුර ගැන ආසාවෙන් මැරුන..ආන්න ඒක නිසා පෙරේතයෙක් වෙලා උපන්න..

    බුදු දහමට අනුව කිසිම ආගමක් පහත් කියල සලකන්නෙ නැ..ඒව පසු කාලීනව ගිහියො හෝ දුශ්ටින් තියෙන පිරිස් හදා ගත්ත අදහස්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked:
    මේ සීන් එක දැනං හිටියෙ නෑ thanks
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රූපාවචර ඒවගෙ ඉපදෙන්න ට්‍රයි කරපු අයත් හිටිය :yes: හිතක් නැති කයක් විතරක් තියෙන එකේ එහෙම :yes: ඒගොල්ලන්ට සමහර විට ඒවගෙ ආයු කාලෙ සයිස් එකත් එක්ක ඒවගෙ ඉන්න අය ඒවයෙන් මැරිල ඇවිල්ල ආයෙ ඉපදෙනව දකින්න නැතුව ඇති

    සිදුහත් කුමාරය ගිහිගෙන අත ඇරල ගිහින් ඒ කාලෙ හැටියට විමුක්තිය තියෙනව කියල පිලිගත්ත සාතෘවරු ගාවට ගියා එතනදි හම්බුනේ දෙවිලොව හෝ බ්‍රහ්මතල දක්වා සිත දියුනු කිරිමක් විතරයි..බ්‍රහ්මයෙක් උනත් අපාගත වෙන්ඩ පුලුවන් නිසයි බුදු දහමින් ප්‍රතික්ශේප වෙලා තියෙන්නෙ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    කර්මය කියන්නේ පල දෙන එකක් නෙවේ බං.
    බුදු දහම ඔය කියන එක නෙවේ වෙනස්.
    අපේ එවුන් හිතන් ඉන්නේ සතෙක් මැරුවොත් ලබන ආත්මේ අපි ඒ සතා වගේ මැරෙන්න වෙනවා කියල. පොඩි කාලේ ඉදන් අපේ ඔලුවට ඔබපු මනස්ගාත ඕව. නියම බුදුදහම අදහන්නේ බොහොම ටික දෙනයි. රහත් වුනාම උඩින් යන්න පවර්ස් ලැබෙනවා කියල හිතන් ඉන්නේ මෙහෙ අය.

    ස්වීඩන් වල මිනිස්සු උන්ගේ දියුණුවෙන් ඔය තැනට ඇවිත් ඉන්නේ. අපේ අය ඔක්කොම කර්මයට දාල අහසෙන් පහත් වෙනවා වගේ දියුණු වෙන්න බලන් ඉන්න කාලකන්ණි පිරිසක්. බහුතරය.
    :yes::yes::yes::yes: