හොග් ගාලා ගිහින් නේද..😁

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    452002579_503253598823936_140055213990776895_n.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕන් බලපන් හොග් ගාලා ගියා. යන්න කලින්ම හඳුනා කිව්වා. පල් හොරුයි බැංකු හොරුයි නැතුව අන්න ඒ වගේ දැක්මක් තියන එකෙක්ට චන්දෙ දීපල්ලා. :lol: @tharakaf @hirashgeff @N A K A M U R A @netudara
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,283
    7,794
    113
    Slitaz wage 30mb linux ekakin pen boot karala ara folder eka delete karatoh moko?
    Branded PC ( Lenovo, Dell, HP) wala secuirty option wedi.. Bios walin ewa enable karanna puluwan. temp boot disable karala, bios password daala wage.. eeta wada advance widith athi corporate level eke. Ethakota normal staff ayata or pitin ena kenkta owata access karanna be. IT department eke ayata thama puluwan ewa access karanna.. natnam corporate level eke data steal karanna puluwan

    normal motherboard walath bios/hdd password danna puluwan.
     
    • Sad
    Reactions: Nidarshana_k

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕන් බලපන් හොග් ගාලා ගියා. යන්න කලින්ම හඳුනා කිව්වා. පල් හොරුයි බැංකු හොරුයි නැතුව අන්න ඒ වගේ දැක්මක් තියන එකෙක්ට චන්දෙ දීපල්ලා. :lol: @tharakaf @hirashgeff @N A K A M U R A @netudara
    අන්න හොග් ගාලා ඇවිත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔහොම වෙනවා internet එකෙත් ප්‍රතිවයිරස් ගැන දන්නේ නැති උනාම :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න හොග් ගාලා ඇවිත් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔහොම වෙනවා internet එකෙත් ප්‍රතිවයිරස් ගැන දන්නේ නැති උනාම :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අන්න ඒක තමා.. හොග් ගාලා යනවා කියල උඹල නූගත් බයියො රැල අහල තිබ්බට අද දැනගත්තනේ. දැක්මක් තියන එකෙක් මොනව හරි කිව්වම ඒවා පිලිගනිං :lol:
     
    • Haha
    Reactions: haunte and netudara

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    උබලා එකෙක් වත් වෙබ් සයිට් හැක් වෙනවා කියලා අහලා නැද්ද. යකෝ හොග් ගාල තමා යන්නේ එතකොට ඉන්ටනෙට්. සර්ව මැනේජ් කරපු devops පුකෙන් යන්නේ.

    අපි මේවා කිව්වම හා හා දාපු ඈයොත් උන්න
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අන්න ඒක තමා.. හොග් ගාලා යනවා කියල උඹල නූගත් බයියො රැල අහල තිබ්බට අද දැනගත්තනේ. දැක්මක් තියන එකෙක් මොනව හරි කිව්වම ඒවා පිලිගනිං :lol:
    2g වලින් මුලින්ම ඉන්ටෙර්නෙට් ගියපු අපිටනේ මේ කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: