ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඔයාගේ answer එකේම answer එක තියෙනවා. හිටපු සහ කරපු කට්ටිය fail නිසා.
    එක හරි නේ. ගොට කාබනික ගැන කියල තිබ්බට කවුරුවත් එකට එකග වෙලා නෙවෙයි ඡන්දෙ දීලා තියෙන්නේ. ඒ වගේ conflict වෙන්න පුළුවන් කියලා තමා මම අදහස් කරන්නේ.
    අනිත් කාරණය උන්ගේ political practice එක.
    මම කියටවත් කියන්නේ නෑ JVP/NPP administration level එකට ආවොත් ඊට පහු වෙනිදම මේ රට සුඛිත් මුදිත වෙනවා කියලා. මට දැනට ඉන්න කට්ටිය compare කරාම මුන්ට වඩා හොද set එකක් available නැහැ.
    මුන් ආවා කියලා system change කරන්න බෑ , bt අඩු ගානේ තියෙන system එක හරියට systematic කර ගන්න මුන්ට capability එක තියේවි

    ඒක අනාගතයේ තියෙන එකක් ඒ නිසා තමා මම කිව්වේ ඕක දැන් 50ට 50 අපි තමා දෙපැත්තට අපිට flavour වෙන්න කරුණු හදාගන්නේ කියල.

    but, I'm sorry bro. මට මේ answer එක accept කරන්න බෑ.
    එහෙම accept කරන්න ඕනි නෑ ඔය මගේ අදහස. මේවා ඉතින් facts නෙවෙයි නේ. අපි දෙන්නම දන්නේ නෑනෙ අනාගතය. දෙන්නම කරන්නේ prediction එකක්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    එක හරි නේ. ගොට කාබනික ගැන කියල තිබ්බට කවුරුවත් එකට එකග වෙලා නෙවෙයි ඡන්දෙ දීලා තියෙන්නේ. ඒ වගේ conflict වෙන්න පුළුවන් කියලා තමා මම අදහස් කරන්නේ.

    ඒක අනාගතයේ තියෙන එකක් ඒ නිසා තමා මම කිව්වේ ඕක දැන් 50ට 50 අපි තමා දෙපැත්තට අපිට flavour වෙන්න කරුණු හදාගන්නේ කියල.

    එහෙම accept කරන්න ඕනි නෑ ඔය මගේ අදහස. මේවා ඉතින් facts නෙවෙයි නේ. අපි දෙන්නම දන්නේ නෑනෙ අනාගතය. දෙන්නම කරන්නේ prediction එකක්.

    Agreed! bt, ඇත්තම කියනවා නම් අවසානෙට අපිට choice එකක් කරන්න වෙනවා. :baffled:

    කරුමේ කියන්නේ subject එක politics උනාම constructive crticism are kinda rare මේ platform එකේ.
    එක්කෝ කාගෙ හරි campaign එකකට අහුවෙල narrative එක chnage කරනවා,
    නැත්නම් emotions වලින් trigger කරවලා, තම තමන්ගේ පාට කන්නාඩියෙන් බලලා critisize කරන එක කරන්නේ.
    එක ගලවල root cause එක දිහා independently බලන්නේ නැහැ.
    So, මඩ නැතුව facts එක්ක මිනිස්සු එනවා ගොඩක් අඩුයි.

    Anyway, Good discussion bro!
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    උබලා එකෙක් වත් වෙබ් සයිට් හැක් වෙනවා කියලා අහලා නැද්ද. යකෝ හොග් ගාල තමා යන්නේ එතකොට ඉන්ටනෙට්. සර්ව මැනේජ් කරපු devops පුකෙන් යන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113

    අන්තර්ජාලය හොග් ගාලා ගියා.​

    mekanam viral wenawa
    😁 😁
     
    • Like
    Reactions: hirashgeff

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    උබලා එකෙක් වත් වෙබ් සයිට් හැක් වෙනවා කියලා අහලා නැද්ද. යකෝ හොග් ගාල තමා යන්නේ එතකොට ඉන්ටනෙට්. සර්ව මැනේජ් කරපු devops පුකෙන් යන්නේ.
    හොද layer 7 DDoS එකක් සෙට් උන නම් බලාගන්න තිබ්බා.
    best practices කැලේ :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ සනිල් ගේ කුක්කොන්ට ඉතින් මස්ක් ස' ගේ සැටලයිට් එකෙන් ඉන්ටනෙට් හම්බෙන නිසා දැන් ඉන්ටනෙට් එක හොග් ගාල යන්නේ නැහැ...:rofl:

    නමුත් රටේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉතින් මුහුද යටින් දුවන කේබල් කැඩුනම ඉන්ටනෙට් එක හොග් ගාල යනවා..මේ තියෙන්නේ ඒ වගේ අවස්ථා..

    https://www.datacenterdynamics.com/...utages-after-subsea-cable-cut-in-east-africa/
    https://www.datacenterknowledge.com...-damage-causes-internet-outages-across-africa

    ඉන්ටනෙට් වැඩ කරන්නෙත් කොහොමද කියල වත් දන්නේ නැති කුක්කෝ හිනා වෙනවා ඉන්ටනෙට් එක හොග් ගාල ගියොත් කිව්වම..:lol:

    උන් හිතන් ඉන්නේ සනිල් ස ඉන්ද්‍රජාලයකින් උන්ට ඉන්ටනෙට් දෙනවා කියල

    :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඔයාගේ answer එකේම answer එක තියෙනවා. හිටපු සහ කරපු කට්ටිය fail නිසා.
    අනිත් කාරණය උන්ගේ political practice එක.
    මම කියටවත් කියන්නේ නෑ JVP/NPP administration level එකට ආවොත් ඊට පහු වෙනිදම මේ රට සුඛිත් මුදිත වෙනවා කියලා. මට දැනට ඉන්න කට්ටිය compare කරාම මුන්ට වඩා හොද set එකක් available නැහැ.
    මුන් ආවා කියලා system change කරන්න බෑ , bt අඩු ගානේ තියෙන system එක හරියට systematic කර ගන්න මුන්ට capability එක තියේවි.
    අනිත් එක corruption තියෙන කන් අපි වගේ රට වල් වලට කිසිම ගොඩ ඒමක් නෑ.
    ලෝකේ කොහෙවත් නෑ 100% corruption නැති කරපු රටක්. bt අපිට administration level එකේ ඉදන් මේ යම් කිසි level එකකට initiative කරන්න අඩු ගානේ එක step එකක් හරි ඉස්සරහට යන්න chnace එකක් තියේවි.

    ඔයා කිරියේ හොද content share කරලා තියෙනවා මම ඒවා refer(most of the IT related stuff) කරලා තියෙනවා. Good stuff! keep it up!

    but, I'm sorry bro. මට මේ answer එක accept කරන්න බෑ.
    කාට දුන්නත් වැඩක් නෑ කියලා චන්දෙ කටු ගාලා එන්න බැහැනේ.
    අපිට next election එකේදී option 4ක් available වේවී.
    kinda like binary choice.
    So, අපි කවුරු හරි බෑ කියලා reject කරනවා නම් at least කාටද මේක දෙන්න ඕනේ කියල choice එකක් තියෙන්න ඕනේ.

    ජෙප්පෝ නෑ කියලා හිතන්නකෝ.
    එකක් කියන්න ලොක්කා. :baffled:

    1.රනිල් - UNP
    2. සජිත් - SJB
    3. මහින්ද - පොහොට්ටු
    4. වෙන කෙනෙක් ඉන්නවා නම් නායකයගේ නමයි & පක්ෂය
    ------ Post added on Jul 1, 2024 at 8:45 AM
    කැමති එකෙක් ට දෙන්න මෝඩ ජෙප්පන්ට දෙන්න එපා එච්චරයි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උබලා එකෙක් වත් වෙබ් සයිට් හැක් වෙනවා කියලා අහලා නැද්ද. යකෝ හොග් ගාල තමා යන්නේ එතකොට ඉන්ටනෙට්. සර්ව මැනේජ් කරපු devops පුකෙන් යන්නේ.
    යකෝ ඩවුන් වෙන එකයි මූ කියනව වගේ හොක් ගාලා යන එකයි වෙනයි. දැන් එහෙම වෙබ් එකම හොක් ගාලා යන්නෙ නෑ . ඒකට හැට හුටාමාරක් බැකප් කරන විදි තියෙනවා... වෙන එකක් තියා වෙබ් එක අතීතයට ට්‍රැවල් කරලා බලන්න පුළුවන්. නිකම් අළු ටිකකට ඒස්වා පොහ් ගාලා පිඹපුහම ඒක නැතිව යනව වගේ වෙන්නෙ නෑ...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූ මහින්දලා දාපු එකෙක්ද කොහෙද පක්ෂෙට. මූ කට ඇරියොත් චන්දෙ කැඩෙනව. එලන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කිව්වා. ඇඳුම් පැළඳුම් හැමදේම නිකං හම්බෙන්න කිව්වා. දැන් මේ ගොන් කතාව
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මූ මහින්දලා දාපු එකෙක්ද කොහෙද පක්ෂෙට. මූ කට ඇරියොත් චන්දෙ කැඩෙනව. එලන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කිව්වා. ඇඳුම් පැළඳුම් හැමදේම නිකං හම්බෙන්න කිව්වා. දැන් මේ ගොන් කතාව
    ඒක හරි, මාලු මාමට කිය්න උන් දන්නෙ නෑ ඕක. හමුගෙනුයි , මයිනගෙනුයි දෙන්නගෙන්ම මුන්ට ගාණන්හම්බෙනව ඔහොම ගොන්පාට් දානවට. හැමදාම ඡන්දයක්, ලඟ එනකොට ඔය වගේ වෙන එක අහම්බයක් නෙමෙයි!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ

    අන්තර්ජාලය හොග් ගාලා ගියා...:-(

    ඕකානේ ඉතින් උබලත් එක්ක බැහැ නේ🥴

    මූ මහින්දලා දාපු එකෙක්ද කොහෙද පක්ෂෙට. මූ කට ඇරියොත් චන්දෙ කැඩෙනව. එලන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කිව්වා. ඇඳුම් පැළඳුම් හැමදේම නිකං හම්බෙන්න කිව්වා. දැන් මේ ගොන් කතාව
    කැරි ජෙප්පන්ට පුදුම පුකේ ආම්රුවක් තියෙන්නේ සුනිල් හදුන්නෙත්ති කලිසමේ කක්කා කරගත්ත් එකට ත් වැරදි මහින්ද රාජපක්ෂ🤮
    ------ Post added on Jul 3, 2024 at 11:46 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Musical Theatre Laughing GIF by Rodgers & Hammerstein