හොඳට උකාගත්තට පස්සෙ යථාර්ථය තේරුම් අරගෙන. නහය කැඩෙන්න ගුටිත් කාලා. 😁😁😁

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,839
    113

    "සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන.... ඇත්ත සතාව හංගගෙන... ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක.... ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ... හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි..... !

    මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ ආත්මයක් හමුවුනා..... නොසෑහෙන්න ආදරේ කරා.... විශ්වාස කරා.... මගෙ ජිවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ද උනා....

    ඔව්.... හැමෝම මට බැන්නා.... මාව විවේචනය කරා... මට දොස් කිව්වා... මගෙ දෙමාපියන් ට දොස් කිව්වා.. ඒ වගේම මට හොදත් කිව්වා... අවවාදත් දුන්නා... මන් දන්න නොඅදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා.... ඒ හැමෝටම ගොඩක් ස්තූතියි... මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට.... අපි කවුරුත් අවන්කව ආදරය කරද්දි අන්ද වෙනවනේ... මටත් උනේ ඒකයි....

    ඒ වගේ මිනිසුන් ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නෑ..... අවන්කව ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් වත් වටිනාකමක් දෙන්නෙ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැනිය ලගින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැනු හොයාගෙන යන්නේ උන්ගෙ තියන අඩු මානසිකත්වය නිසාද නැත්තන්... එක හිතක් මත්තේ නැහෙන්න වගකීම් ගන්න බැදීම වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞර්ශත්වයක් තියෙන නිසාද නැත්තන්.. කොච්චර උනත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලී මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද... ?

    මන් මෙහෙම post එකක් දාන පලවෙනි වතාව.... ඔව්... මේක මගෙ පෞද්ගලික කාරනයක් සම්බන්ධව තමයි...හැබැයි මේක මුලු රටක් කතාබහට ලක් උන social medias වල දවස් ගනන් මාස ගනන් කතා කරපු දෙයක්... ඒ නිසයි මෙහෙම post එකක් දාන්න හේතුව... මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මන් හිතනවා දැන් යමි කිසි දැනුවතය් වීමක් ඇති කියලා..... මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත්.. මෙක තමයි ඇත්ත... 🙏🏻

    ඉතින් ,
    බොහෝ වේදනාත්මක කාල වකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ,
    අපි
    ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන
    තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි කියලා,,…..

    Thanks for everything @isuru_lokuhettiarachchi"

    - Deshani Nehara -

    මැකුවොත් කියල
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,845
    113
    Isuru Lokuhettiarachchi living his best life dude 😎
    Most famous actor in Sri Lanka after Hemal ✨

    In his 40's ...
    Have fucked almost every hot actresses in the field
    Banged Tharindi Fernando
    Banged this chick ( she born in 2003 I think 👀)

    As Ranjan Ramanayake says ;
    #බැන්දොත්_එකයි_නොබැන්දොත්_ගොඩයි_මල්ලි
    Happy for him 🤩
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    1766168466803.png
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    ඕකි airhostess සීන් එකෙන් අයින් උනාද බන්? යකෝ අච්චර හොඳ පිරිමි ඉන්නකොට පට්ට narsistic හුකන්නෙක් එක්ක ගියානෙ මේකි.
    ain una ne ban act karanna kiyala... kiyala wadak na.. :lol: pawata pina denna ba ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,893
    113
    ain una ne ban act karanna kiyala... kiyala wadak na.. :lol: pawata pina denna ba ne
    පිස්සු හුත්තියෙක්නෙ බන්, යකෝ airhostess කියන්නෙ සුපිරි රස්සවක්නෙ බන්, ෆුල් සැපට රට රටවල යන්න පුලුවන්. අනික පඩිත් මම හිතන්නෙ මුන් රඟපාල හොයන ඒවට වඩා වැඩි. අර නිපුන් කියන ඩයල් එකත් බැඳලා තියෙන්නෙ airhostess කෙනෙක්නෙ. ඒකිනම් හොඳට රස්සාව කරන් ආතල් එකේ ඉන්නවා.

    මුන්ගෙ වගේ උන්ට පින නෑ බන්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ඉන්දරේ.... කෝ මේ ඉන්දරේ..... විශ්වාසේ දුන්නා නේත? 🥴
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63

    "සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ වෙස් වලාගෙන.... ඇත්ත සතාව හංගගෙන... ආදරෙයි කිය කිය රගපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක.... ඇත්තටම මන් ඒ වගෙ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නෑ... හැබැයි මට ඒවගෙ අය, මිනිස්සු කියල නම් හිතන්න අමාරුයි..... !

    මගේ ජිවිතේ එක් කාල සීමාවකදි මටත් ඒ වගේ ආත්මයක් හමුවුනා..... නොසෑහෙන්න ආදරේ කරා.... විශ්වාස කරා.... මගෙ ජිවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ද උනා....

    ඔව්.... හැමෝම මට බැන්නා.... මාව විවේචනය කරා... මට දොස් කිව්වා... මගෙ දෙමාපියන් ට දොස් කිව්වා.. ඒ වගේම මට හොදත් කිව්වා... අවවාදත් දුන්නා... මන් දන්න නොඅදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා.... ඒ හැමෝටම ගොඩක් ස්තූතියි... මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්නන්න ගොඩක් උත්සාහ කරාට.... අපි කවුරුත් අවන්කව ආදරය කරද්දි අන්ද වෙනවනේ... මටත් උනේ ඒකයි....

    ඒ වගේ මිනිසුන් ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නෑ..... අවන්කව ආදරයක් ලැබෙද්දී අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් වත් වටිනාකමක් දෙන්නෙ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහැනිය ලගින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැනු හොයාගෙන යන්නේ උන්ගෙ තියන අඩු මානසිකත්වය නිසාද නැත්තන්... එක හිතක් මත්තේ නැහෙන්න වගකීම් ගන්න බැදීම වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞර්ශත්වයක් තියෙන නිසාද නැත්තන්.. කොච්චර උනත් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලී මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද... ?

    මන් මෙහෙම post එකක් දාන පලවෙනි වතාව.... ඔව්... මේක මගෙ පෞද්ගලික කාරනයක් සම්බන්ධව තමයි...හැබැයි මේක මුලු රටක් කතාබහට ලක් උන social medias වල දවස් ගනන් මාස ගනන් කතා කරපු දෙයක්... ඒ නිසයි මෙහෙම post එකක් දාන්න හේතුව... මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මන් හිතනවා දැන් යමි කිසි දැනුවතය් වීමක් ඇති කියලා..... මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත්.. මෙක තමයි ඇත්ත... 🙏🏻

    ඉතින් ,

    බොහෝ වේදනාත්මක කාල වකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ,
    අපි
    ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන
    තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි කියලා,,…..

    Thanks for everything @isuru_lokuhettiarachchi"

    - Deshani Nehara -

    මැකුවොත් කියල

    මේකත් මොකක්හරි ගොන් මාකටින් කැම්පේන් එකක්ද දන්නෑ😅
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    අරැත් එක්ක ගන්නකොට මේකිට වයස නෑ.. ඌ ඌට ඇති තරම් කාලයක් හිකුව. මාරැ කලා. මේකිවත් කවුරැ හරි සල්ලිතියෙන ගුපියෙක් කරගහයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    මේක නම් ඉතින් වෙයි කියලා හිතපු දෙයක් 🫢

    ඒත් ඕකුන් කැමතිත් එහෙම treat කරව උන්ටම තමයි 🤭🤭

    හැබැයි මේ pattern එතගක common නේද දැන්. තව එකියක් fill t පස්සේ ගිහින් බඩ උනේ.. මුන් මොනවා expect කරලද මන්දා යන්නේ.. 😶
    ------ Post added on Dec 20, 2025 at 4:02 AM