පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
එහෙම දේවල් තියෙනවා කියල කියන්නේ කොහොමද ?
දැන් ඔයා අහන ප්‍රශ්නෙ -
එහෙම දේවල් නෑ කියල කියන්නේ කොහොමද ?

එහෙම දේවල් තියෙනවා කියල කියන්නේ කොහොමද ?
දැන් ඔයා අහන ප්‍රශ්නෙ -
එහෙම දේවල් නෑ කියල කියන්නේ කොහොමද ?

පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?

මම හොල්මන් තියෙනවා හෝ නෑ කියන දෙකම මැද ඉන්නේ.මොකද පුනරුත්පත්තිය සත්‍යයක් නම්,මරණාසන්න අත්දැකීම් විඳපු,තමන්ට මරණාසන්න අවස්ථාවේ කරපු සැත්කම තමන්ම දැකපු කෙනෙක්ව ඔය වගේ උපකරණයකට අහු වෙයිද?
අපේ හිත අපිට කැමති තැනකට අරන් යන්න පුළුවන් ක්ෂණයකින්.පිටසක්වල ජීවීන්ට ඔවුන්ගේ හිත ඇසක් ලෙස මෙහෙයවා ක්ෂණිකව කැමති තැනකට අරන් යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා.මේ වගේ දේවල් ශක්තිය,පදාර්ථය ඉක්මවා ගිය දේවල්.බුදුන් වහන්සේට තිබුනා මේ හැකියාව.

හිතෙන් ක්ෂණයෙන් වරෙන් මගෙ ලඟට සුදා...
පිටසක්වල ජීවියෙක් ඉන්නවද කියල දන්නෙත් නෑ ඒ උනාට එහෙම ඉන්නව, උන් හිතන්නෙ මෙහෙමයි කියලත් දන්නව![]()

අපිට හිතෙන් යන්න පුළුවන් අපි ගියපු තැනකට විතරයි.අනික ඒ අතීත කාලයට.ඒ වගේ අනාගතයට යන්න වෙනත් ජීවින් කොට්ටාශයකට අනිවා බෑ කියල උඹට කියන්න පුලුවන්ද?අනික උඹ කියන විදියට විශ්වයේ අපි තනිවෙලා.අනේ බං![]()
