හොල්මන්_බොරුවක්ලු

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    • Like
    Reactions: DangerMan119

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,049
    113
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,672
    113
    127.0.0.1:8080/Kandy
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?

    එහෙම දේවල් තියෙනවා කියල කියන්නේ කොහොමද ?

    දැන් ඔයා අහන ප්‍රශ්නෙ -
    එහෙම දේවල් නෑ කියල කියන්නේ කොහොමද ?
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම දේවල් තියෙනවා කියල කියන්නේ කොහොමද ?

    දැන් ඔයා අහන ප්‍රශ්නෙ -
    එහෙම දේවල් නෑ කියල කියන්නේ කොහොමද ?

    කොහොමද කොහොමද ????????????? දීපන්කො උත්තර ! :frown:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    එහෙම දේවල් තියෙනවා කියල කියන්නේ කොහොමද ?

    දැන් ඔයා අහන ප්‍රශ්නෙ -
    එහෙම දේවල් නෑ කියල කියන්නේ කොහොමද ?

    :)
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    පදාර්ථය ශක්තිය ඒවයින් එහාට ගිය පාරභෞතික දේවලුත් ග්‍රහනය කරගන්ඩ පුලුවන්ද උපකරන වලින්?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මම හොල්මන් තියෙනවා හෝ නෑ කියන දෙකම මැද ඉන්නේ.මොකද පුනරුත්පත්තිය සත්‍යයක් නම්,මරණාසන්න අත්දැකීම් විඳපු,තමන්ට මරණාසන්න අවස්ථාවේ කරපු සැත්කම තමන්ම දැකපු කෙනෙක්ව ඔය වගේ උපකරණයකට අහු වෙයිද?
    අපේ හිත අපිට කැමති තැනකට අරන් යන්න පුළුවන් ක්ෂණයකින්.පිටසක්වල ජීවීන්ට ඔවුන්ගේ හිත ඇසක් ලෙස මෙහෙයවා ක්ෂණිකව කැමති තැනකට අරන් යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා.මේ වගේ දේවල් ශක්තිය,පදාර්ථය ඉක්මවා ගිය දේවල්.බුදුන් වහන්සේට තිබුනා මේ හැකියාව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒකනෙ කියන්නෙ. ඇහැට පේන්නෙත් නැතිනම්, කනට ඇහෙන්නෙත් නැතිනම්, උපකරණ වලින් මනින්නත් බැරි නම් හොල්මන් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෙ. :lol:
     
    • Like
    Reactions: marachoon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හොල්මන් තියෙනවා හෝ නෑ කියන දෙකම මැද ඉන්නේ.මොකද පුනරුත්පත්තිය සත්‍යයක් නම්,මරණාසන්න අත්දැකීම් විඳපු,තමන්ට මරණාසන්න අවස්ථාවේ කරපු සැත්කම තමන්ම දැකපු කෙනෙක්ව ඔය වගේ උපකරණයකට අහු වෙයිද?
    අපේ හිත අපිට කැමති තැනකට අරන් යන්න පුළුවන් ක්ෂණයකින්.පිටසක්වල ජීවීන්ට ඔවුන්ගේ හිත ඇසක් ලෙස මෙහෙයවා ක්ෂණිකව කැමති තැනකට අරන් යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා.මේ වගේ දේවල් ශක්තිය,පදාර්ථය ඉක්මවා ගිය දේවල්.බුදුන් වහන්සේට තිබුනා මේ හැකියාව.

    හිතෙන් ක්ෂණයෙන් වරෙන් මගෙ ලඟට සුදා...

    පිටසක්වල ජීවියෙක් ඉන්නවද කියල දන්නෙත් නෑ ඒ උනාට එහෙම ඉන්නව, උන් හිතන්නෙ මෙහෙමයි කියලත් දන්නව:lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    හිතෙන් ක්ෂණයෙන් වරෙන් මගෙ ලඟට සුදා...

    පිටසක්වල ජීවියෙක් ඉන්නවද කියල දන්නෙත් නෑ ඒ උනාට එහෙම ඉන්නව, උන් හිතන්නෙ මෙහෙමයි කියලත් දන්නව:lol:

    අපිට හිතෙන් යන්න පුළුවන් අපි ගියපු තැනකට විතරයි.අනික ඒ අතීත කාලයට.ඒ වගේ අනාගතයට යන්න වෙනත් ජීවින් කොට්ටාශයකට අනිවා බෑ කියල උඹට කියන්න පුලුවන්ද?අනික උඹ කියන විදියට විශ්වයේ අපි තනිවෙලා.අනේ බං
    :lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අපිට හිතෙන් යන්න පුළුවන් අපි ගියපු තැනකට විතරයි.අනික ඒ අතීත කාලයට.ඒ වගේ අනාගතයට යන්න වෙනත් ජීවින් කොට්ටාශයකට අනිවා බෑ කියල උඹට කියන්න පුලුවන්ද?අනික උඹ කියන විදියට විශ්වයේ අපි තනිවෙලා.අනේ බං
    :lol:

    එහෙනම් මට හිතෙන් ඊයෙ දවසට ගිහින් ඊයෙ මුනගැහුන කෙනෙකුට පණිවිඩයක් කියල එන්න පුලුවන් ද?

    මටත් ප්‍රත්‍යක්ෂ්යෙන්ම හිතෙනව අඟහරු ලෝකෙ කුරුමිට්ටො ඉන්නව කියල. කවුරුත් පිලිගන්නෙ නෑනෙ.:(