හේග් නුවර ඇත්තේ ජර්මනියේ??????????????
රෝම ප්රඥ්ඥප්තියට අත්සන් නොකල නිසා මෙරට නායකයන් යුධ අධිකරණයට ගෙන යා නොහැකි බව එජාප නායක රනිල් වික්රමසිංහ හා ජවිපෙ නායක අනුර දිසානායක ඊයේ දිනයේදී ස්ථාන දෙකකදී කීහ.
එජාප නායකයා කී දේ වඩාත් පැහැදිලි කරමින් අදහස් පල කල අනුර දිසානායක යුධ අධිකරණය ඇත්තේ හේග් නුවර ඇත්තේ ජර්මනියේ යයිද කීවේ ඇඟිල්ලද උරුක් කරය.
එහෙත් ලෝක සිතියම නිවැරදි නම් හේග් නුවර ඇත්තේ නෙදර්ලන්තයේය.
lankacnews madak

Last edited: