හේග් නුවර ඇත්තේ ජර්මනියේ??????????????

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    හේග් නුවර ඇත්තේ ජර්මනියේ??????????????



    රෝම ප‍්‍රඥ්ඥප්තියට අත්සන් නොකල නිසා මෙරට නායකයන් යුධ අධිකරණයට ගෙන යා නොහැකි බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හා ජවිපෙ නායක අනුර දිසානායක ඊයේ දිනයේදී ස්ථාන දෙකකදී කීහ.

    එජාප නායකයා කී දේ වඩාත් පැහැදිලි කරමින් අදහස් පල කල අනුර දිසානායක යුධ අධිකරණය ඇත්තේ හේග් නුවර ඇත්තේ ජර්මනියේ යයිද කීවේ ඇඟිල්ලද උරුක් කරය.

    එහෙත් ලෝක සිතියම නිවැරදි නම් හේග් නුවර ඇත්තේ නෙදර්ලන්තයේය.


    lankacnews madak:P
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    මහින්දයා නම් ඉතින් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා ඕවා ගැන කොහොමත් කියවන්න යන්නේ නැහැ..ලෝයර් පට්ටම ගත්තෙත් හොරටනේ..:lol::lol::lol: