හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    xRjElx8.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කුඩු විකුණන සිලි බයියොද දන්නෑ 🙈

    මොකෝ විකුණන්න ආව කියන්නද

    එතකොට චෝදනාව මොකක්ද?

    කුඩු නැත්නම්, දාලා හරි අල්ලන්න තිබුනා නේ 😄
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඉතින් හරිනේ බන් , නගරයට යනවා නම් ඊට කලින් ග්‍රාමසේවක හමුවෙලා හේතුව කියල දවස් දෙකකට කලින් ලියුමක් ඉල්ලගන්න ඕන . එහෙම හිතුන හිතුන වෙලාවට යන්න මේක මොකක් කියලද හිතන් ඉන්නේ ?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    okun konde wawan rawula wawan baata daan duppath pennumen inna unwa tma check kranne. but drugs aran yne hodata adan car wala yana ewun vip th daagena.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    අඩො කොහොමද ප්‍රජාතන්ත්‍රවාදෙ? රසද

    Ara kattia charter kiyana pitarata ohoma na
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩුකුලේ වයිබ් නම් කුදලං යනව නෙහ්

    එතකොට මානව හිමිකම්?
    යෑමේ ඒමේ නිදහස?

    උන් නඩු දැම්මොත් වන්දි ගෙවන්නේ අපේ ටැක්ස් සල්ලි වලින් 😄
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අප්‍රේල් 21 ට පෙර පෙර පාස්කු ප්‍රහාරය ගැන රටට හෙලි කරනවා😂😂😂🤣😂
    පච කෙබර කයිතං සක්කිලිය කෝ ඌට ජංගියේ ගූ ගිහිල්ලා ද.🤣🤣🤣🤣

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    1800 බර ගණන්වල සුද්දන්ගේ නීතියක් නේද ඕක?