කුඩු විකුණන සිලි බයියොද දන්නෑ
මොකෝ විකුණන්න ආව කියන්නද
ඉතින් හරිනේ බන් , නගරයට යනවා නම් ඊට කලින් ග්රාමසේවක හමුවෙලා හේතුව කියල දවස් දෙකකට කලින් ලියුමක් ඉල්ලගන්න ඕන . එහෙම හිතුන හිතුන වෙලාවට යන්න මේක මොකක් කියලද හිතන් ඉන්නේ ?
අඩුකුලේ වයිබ් නම් කුදලං යනව නෙහ්
කුඩු විකුණන සිලි බයියොද දන්නෑ
මොකෝ විකුණන්න ආව කියන්නද
eka mara yakage ratak ne oi! minikta hisa harunu athe yannath thahanamada?
polos kareyo owa karanawa nadu ganna. arawa mewa case walata
nadu danna salli thiyenna ona ne!Owata nadu giyama aanduwa nikamma paradinawa