හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    කැකිල්ලේ නීතිය යකෝ, ලංකාවේ එහෙට මෙහෙට ආතල් එකට යන්නත් බැරිද . රටේ ඇවිදින්න හේතුවක් ඕනේද මිනිස්සුන්ට
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    කුඩු විකුණන සිලි බයියොද දන්නෑ 🙈

    මොකෝ විකුණන්න ආව කියන්නද
    dependent visa හොය ගිය උඹ වගේ fail NDT පොන්නයෝද දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: War Fighter

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,917
    1,339
    113
    yako, gedara genita minihata horen vena geniyek minihek hambenda enda etiti, nettan baduwak gahanda enda eti
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    විය යුතු දේ වෙමින් පවතී...


    ම්ම්ම්ම්ම්හ්.... මෙයත් පටන් අරගෙන පොඩි පඩි පෙලක් උස බැම්මක් අහු උනහම උඩින් පොඩ්ඩක් දුවල පැනල යන්න... inspired by Mahinda Rajapaksa
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    962
    520
    93
    Hethuwak onemda?
    Sarath gihin rathiyaduwak dala, restaurant ekakin kaala enna barida?
    Restaurant yanna salli nathan galle face wage gihin byte packet ekak, issued wade ekak wage kaala enna barida wenasakatath ekka.. gedara inna kammali nam...

    Minissunta kammali nam yanneth ekka thamai leasure than hadala thiyenne...
    Gewal wala kama haduwath samaharu gihin burger ekak ice cream ekak kaala juice ekak beela enne...
     
    • Like
    Reactions: ceylonexplorer

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    wash laundry GIF


    Ah, good work bro, keep it up. If you need a support contact @vibhashana who has extra horse power.

    ඕකේ සිලි බයියෝ ඕකේ 👍👍

    dependent visa හොය ගිය උඹ වගේ fail NDT පොන්නයෝද දන්නෙ නෑ.

    කවුරුවත් ගනන් අරන් නෑ. ආයෙ පාරක් උත්සාහ කරපන් පොන්නියේ 😆
    ------ Post added on Jun 23, 2025 at 1:10 PM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පුදුමයි නිවාඩු දවස්වලට කොළඹ ඉබාගාතේ යන මාව තාම ඇල්ලුවෙ නැති එක. මට ඇති වැදගත් පෙනුමකුත් නෑ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    607
    447
    63
    1800 බර ගණන්වල සුද්දන්ගේ නීතියක් නේද ඕක?
    ponna suddangei dutch pons lagei neethi thamai thavama tiyenne Weed (ganja) ehema tahanam karala tiyenneth English pons laws
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    සැක හිතුනාම තමා ඉතින් චෙක් කරන්නේ
    හැසිරීමෙන් උන් හොයන්නේ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඒකට අපි නම් ශෝටයි බාටයි දාලා ගියත් සර් කියලා කතා කරන්නේ ලොල්

    උඹ මැචුවඩ් පෙනුමක් තියෙන උස මහත ඩෑල් එකක්ද?
     

    TJ Style

    Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    දැන් ගොඩක් තරුණ, තරුණියෝ නිදහසේ අරමුණක් නැතිව ගමනේ යෙදෙනවා
    දෙමාපියන් කාර්ය බහුල වී ඇත?
    නමුත් උත්සාහ කර තමන්ගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට දායක වන්න ❤️👍TJ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    දැන් ගොඩක් තරුණ, තරුණියෝ නිදහසේ අරමුණක් නැතිව ගමනේ යෙදෙනවා
    දෙමාපියන් කාර්ය බහුල වී ඇත?
    නමුත් උත්සාහ කර තමන්ගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට දායක වන්න ❤️👍TJ

    මොකෑ බං නිකන් කුනුහරප වගේ සිංහල ලියන්නෙ සොබාවිකව ලියපම්කො. :eek:
     
    • Haha
    Reactions: Candid-B