සැක හිතුනාම තමා ඉතින් චෙක් කරන්නේ
හැසිරීමෙන් උන් හොයන්නේ
එහෙම වැරදි චෝදනා නැතුව, හමේ පාට උස බලලා, සැකයි කියලා කුදලගෙන යන්න පුළුවන් හදිසි නීතිය තියන වෙලාවක නෙමෙයි ද?
සැක හිතුනාම තමා ඉතින් චෙක් කරන්නේ
හැසිරීමෙන් උන් හොයන්නේ
1800 බර ගණන්වල සුද්දන්ගේ නීතියක් නේද ඕක?
මාර හුත්තක් තමයි. දවසක් මම හන්දියේ කඩේට රෑ 9ට විතර ගියා බයික් එකෙන් බඩගින්නක් හැදිලා පරාටා 10ක් ගේන්න. මෙන්න පොලිසිය චෙක් point එකක් දාලා පාර මැද. මාව නවත්තගත්තා. එකෙක් මගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා. මම කිව්ව මම යන්නේ පාරේ කියලා. මට මළ පැන්නා. මගෙන් කොහෙද යන්නේ කියලා අහපු එකාට තරහ ගියා කියලා තේරුනා. මට කරන්න දෙයක් නෑ. පස්සේ එතන හිටපු ලොක්කට හිනා ගියා. කිව්වා මල්ලි අපි pnb එකෙන්. ඔයාගේ ඔය බෑග් එකේ තියෙන දේවල් පෙන්නන්න පුළුවන් ද ඇහුව. මම ඉතින් පරාටා ටික පෙන්නුවා.![]()
ඌ AI bot එකක්.මොකෑ බං නිකන් කුනුහරප වගේ සිංහල ලියන්නෙ සොබාවිකව ලියපම්කො.![]()
ඉතින් හරිනේ බන් , නගරයට යනවා නම් ඊට කලින් ග්‍රාමසේවක හමුවෙලා හේතුව කියල දවස් දෙකකට කලින් ලියුමක් ඉල්ලගන්න ඕන . එහෙම හිතුන හිතුන වෙලාවට යන්න මේක මොකක් කියලද හිතන් ඉන්නේ ?
අප්‍රේල් 21 ට පෙර පෙර පාස්කු ප්‍රහාරය ගැන රටට හෙලි කරනවා
පච කෙබර කයිතං සක්කිලිය කෝ ඌට ජංගියේ ගූ ගිහිල්ලා ද.
මාර හුත්තක් තමයි. දවසක් මම හන්දියේ කඩේට රෑ 9ට විතර ගියා බයික් එකෙන් බඩගින්නක් හැදිලා පරාටා 10ක් ගේන්න. මෙන්න පොලිසිය චෙක් point එකක් දාලා පාර මැද. මාව නවත්තගත්තා. එකෙක් මගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා. මම කිව්ව මම යන්නේ පාරේ කියලා. මට මළ පැන්නා. මගෙන් කොහෙද යන්නේ කියලා අහපු එකාට තරහ ගියා කියලා තේරුනා. මට කරන්න දෙයක් නෑ. පස්සේ එතන හිටපු ලොක්කට හිනා ගියා. කිව්වා මල්ලි අපි pnb එකෙන්. ඔයාගේ ඔය බෑග් එකේ තියෙන දේවල් පෙන්නන්න පුළුවන් ද ඇහුව. මම ඉතින් පරාටා ටික පෙන්නුවා.![]()
මල්ලි අපිත් ඉදල හිටලා හරි පරාටයක් කන්න ආසයි කිව්වේ නැද්ද උන් ?මාර හුත්තක් තමයි. දවසක් මම හන්දියේ කඩේට රෑ 9ට විතර ගියා බයික් එකෙන් බඩගින්නක් හැදිලා පරාටා 10ක් ගේන්න. මෙන්න පොලිසිය චෙක් point එකක් දාලා පාර මැද. මාව නවත්තගත්තා. එකෙක් මගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා. මම කිව්ව මම යන්නේ පාරේ කියලා. මට මළ පැන්නා. මගෙන් කොහෙද යන්නේ කියලා අහපු එකාට තරහ ගියා කියලා තේරුනා. මට කරන්න දෙයක් නෑ. පස්සේ එතන හිටපු ලොක්කට හිනා ගියා. කිව්වා මල්ලි අපි pnb එකෙන්. ඔයාගේ ඔය බෑග් එකේ තියෙන දේවල් පෙන්නන්න පුළුවන් ද ඇහුව. මම ඉතින් පරාටා ටික පෙන්නුවා.![]()

මට ඕන තැන මම යනවා.ඉතින් ඒක තමයි නීතිය.
පරාභව සූත්‍රය, නොකල්හී වීදි සංචාරය කඩලා![]()
pnb kiwwe ?මාර හුත්තක් තමයි. දවසක් මම හන්දියේ කඩේට රෑ 9ට විතර ගියා බයික් එකෙන් බඩගින්නක් හැදිලා පරාටා 10ක් ගේන්න. මෙන්න පොලිසිය චෙක් point එකක් දාලා පාර මැද. මාව නවත්තගත්තා. එකෙක් මගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා. මම කිව්ව මම යන්නේ පාරේ කියලා. මට මළ පැන්නා. මගෙන් කොහෙද යන්නේ කියලා අහපු එකාට තරහ ගියා කියලා තේරුනා. මට කරන්න දෙයක් නෑ. පස්සේ එතන හිටපු ලොක්කට හිනා ගියා. කිව්වා මල්ලි අපි pnb එකෙන්. ඔයාගේ ඔය බෑග් එකේ තියෙන දේවල් පෙන්නන්න පුළුවන් ද ඇහුව. මම ඉතින් පරාටා ටික පෙන්නුවා.![]()
අනේ මන්දා බන් ඔය drug මොනා හරි search කරන check point එකක් වෙන්න ඕන. එතන STF එකෙනුත් හිටියා. මොකක් හරි ඔත්තුවකට ඇවිල්ල තියෙන්නෙ කියල තමයි හිතුනේ.pnb kiwwe ?
ewa anan manan adala ne, hitunot neti Ganja mawala hari allanawa.එහෙම වැරදි චෝදනා නැතුව, හමේ පාට උස බලලා, සැකයි කියලා කුදලගෙන යන්න පුළුවන් හදිසි නීතිය තියන වෙලාවක නෙමෙයි ද?![]()
ඒ කියන්නේ කෙබර කොටා එහෙම කියලා නැද්දඋබල වගේ ගෙදරින් එලියට බහින්නෙ නැතිව ඔන්ලයින් පු&& දෙන උන්ට ඕව තේරෙන්නෙ නෑ
අයාලේ වීදි සන්චාරයඑතකොට චෝදනාව මොකක්ද?
කුඩු නැත්නම්, දාලා හරි අල්ලන්න තිබුනා නේ![]()
කොමුනිස්ට් කාරයො පාලනය කරාට කොමුනිස්ට් රාජ්‍යයක නෙවෙයි නෙ අපි ඉන්නෙ. මූලික මිනිස් අයිතිවාසිකම් ගැන අදහසක්වත් නැති කාලයක් එමින් යන්නේ.