හේතුවක් නැතිව කොළඹ ගිය 18ක් අත්අඩංගුවට 🤣

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    එතකොට මානව හිමිකම්?
    යෑමේ ඒමේ නිදහස?

    උන් නඩු දැම්මොත් වන්දි ගෙවන්නේ අපේ ටැක්ස් සල්ලි වලින් 😄
    ඒවා නම් කොහොම කියන්න් බැයිද...

    මිනිසුන්ගේ ඇඳුමෙන් මනින එක ඉතින් අපේ සමජේ තියෙන එකක් නෙ...