හේතුවාදී+බෞද්ධයෝ..

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒ මුලික හරය තමුන් දරන මතයත් එක්ක පරස්පර වෙනවා කියන්නෙ තමුන් දරන මතයත් බුදුදහමත් කියන්නෙ දෙකක් කියන ඒකයි. ඒ දෙක අතර ඉඳන් අර මුලික හරය ඇත්තක්ද බොරුවක්ද කියල හොයන්න ඕනෙ ඒ දහමේ තියන ප්‍රතිපත්තිය අනුගමනය කරල මිසක් ඒ දෙක අතර ඉඳන් ඒ දහමට චැලේන්ජ් කරල නෙමෙයි. .

    එල එල ,ආගමෙ මුලික "හරය" තමුන් දරන මතයත් එක්ක පරස්පරයිනම් එයා බෞද්දයෙක් වෙන්ඩ බැහැ,
    හැබැයි ජොතිශ්ය, නැකැත් , පොල් ගැසිම් , පලි ගැසිම් , වශි , ගුරුකම් , හුනියම් කියන එවා පිලිගැනිමෙදි හරි
    දෙවියො වැහෙනව , මලගිය ප්‍රාන කාර්යො ඇගට වැහෙනව ,යක්කු ගහනව වගෙ දැන් සුවකල හැකි මනසික රොග විදිහට හදුන ගෙන තියන දෙවල් එක්ක නවින විද්යවත් එක්ක එකග වෙන්න පුලුවන් ඇති බෞද්දයෙක්ට .. මෙවා විස්වාස නොකරන නමුත් චතුරාර්ය සත්ය, නිර්වානය ,කර්ම පල ,වගෙ ගොඩක් දෙවල් විස්වාස කරන අය ඉන්නව නෙද ?
    ඔය උඩ කිව්ව කාරනා බුදුදහමට අදාලවත් නොවන කරනා කියලයි මම හිතන්නෙ , එකත් මම හරියටම කියන්න දන්නෙ නැහැ හැබැයි

    ඔය චලෙන්ජ් සීන් එක නැකැත් සහ ජොතිශ්ය සම්බන්ද සින් එකක් බන්,සිරිපල ලක්ශ ගනන් ටොක් දිල චටර් කරගත්ත

    උබ කිව්වත් වගෙ ,බෞද්ද අයටයි මෙක හරියටම ගැලපෙන්නෙ , "බෞද්දයෙක් වෙන්නනම්" පිලිගත යුත්තෙ මොනවද නැත්තෙ මොනවද කියල හොයන අයට ,මගෙ පිලිගැනිම්නම් සැහෙන වෙනස් මචන්, එක නිසා මෙ නුලෙ දිගින් දිගටම මම තර්කයකට පැටලිල වැඩක් නැහැ කියලයි හිතන්නෙ...

    මෙකට පැහැදිලි කිරිමක් දාපන් බලාගෙන ඉන්න මිනිහෙක්ට හරි වටිනව එක.

    all the best bro .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    වෙලාවක අපි වෙනම කතා කරමු බෞද්ද නොවන හෙතුවාදියෙකුට කතා කරන්න පුලුවන් තැනකදි

    මම මෙ රිප්ලයි එක දැම්මෙ එක්කො බෞඩ්දයෙක් වෙන්න ඔනි නැත්තන් හෙතුවාදියෙක් වෙන්න ඔනි කියපු එකටයි ... නුලෙ මුල ලියල තියන කාරනාවලට අදාලව නෙවෙයි
    උබේ කමෙන්ටුත් මාරචූන් තමා.. :lol: නමේ හැටියටමනෙ.. :rofl:වෙන උබ දන්න පරිඇටයක් නෑ.. :angry: ඇත්ත කතාව බින්ගො.. මුන්ගෙන් තමා බුදුදහමට ලොකුම බලපෑම තියෙන්නෙ.. :(
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එල එල ,ආගමෙ මුලික "හරය" තමුන් දරන මතයත් එක්ක පරස්පරයිනම් එයා බෞද්දයෙක් වෙන්ඩ බැහැ,
    හැබැයි ජොතිශ්ය, නැකැත් , පොල් ගැසිම් , පලි ගැසිම් , වශි , ගුරුකම් , හුනියම් කියන එවා පිලිගැනිමෙදි හරි
    දෙවියො වැහෙනව , මලගිය ප්‍රාන කාර්යො ඇගට වැහෙනව ,යක්කු ගහනව වගෙ දැන් සුවකල හැකි මනසික රොග විදිහට හදුන ගෙන තියන දෙවල් එක්ක නවින විද්යවත් එක්ක එකග වෙන්න පුලුවන් ඇති බෞද්දයෙක්ට .. මෙවා විස්වාස නොකරන නමුත් චතුරාර්ය සත්ය, නිර්වානය ,කර්ම පල ,වගෙ ගොඩක් දෙවල් විස්වාස කරන අය ඉන්නව නෙද ?
    ඔය උඩ කිව්ව කාරනා බුදුදහමට අදාලවත් නොවන කරනා කියලයි මම හිතන්නෙ , එකත් මම හරියටම කියන්න දන්නෙ නැහැ හැබැයි

    ඔය චලෙන්ජ් සීන් එක නැකැත් සහ ජොතිශ්ය සම්බන්ද සින් එකක් බන්,සිරිපල ලක්ශ ගනන් ටොක් දිල චටර් කරගත්ත

    උබ කිව්වත් වගෙ ,බෞද්ද අයටයි මෙක හරියටම ගැලපෙන්නෙ , "බෞද්දයෙක් වෙන්නනම්" පිලිගත යුත්තෙ මොනවද නැත්තෙ මොනවද කියල හොයන අයට ,මගෙ පිලිගැනිම්නම් සැහෙන වෙනස් මචන්, එක නිසා මෙ නුලෙ දිගින් දිගටම මම තර්කයකට පැටලිල වැඩක් නැහැ කියලයි හිතන්නෙ...

    මෙකට පැහැදිලි කිරිමක් දාපන් බලාගෙන ඉන්න මිනිහෙක්ට හරි වටිනව එක.

    all the best bro .
    :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබේ කමෙන්ටුත් මාරචූන් තමා.. :lol: නමේ හැටියටමනෙ.. :rofl:වෙන උබ දන්න පරිඇටයක් නෑ.. :angry: ඇත්ත කතාව බින්ගො.. මුන්ගෙන් තමා බුදුදහමට ලොකුම බලපෑම තියෙන්නෙ.. :(

    ඇයි දැන් උබ මගෙත් එක්ක ගෙම ....?මම උබට මුකුත් කිව්වද දැන් ? මම දන්න පරි ඇටයක් නැ උබ දන්නව කියමුකො .. දැන් මුම නෙද බෞද්ද නොවන හෙතුවාදි කියල වෙන් කරෙ ... මමද ? නැත්තන් අහන්න තියන ප්‍රශ්න වෙනස් ,,මුමයි එපා කිව්වෙ ,එකනිසයි එව වෙන්ම අහන්නම් කිව්වෙ , එහෙම එපාද ?
    ඔයා මාර දැනුමක් තියන කෙනෙක් වෙන්න පුලුවන් අපහාස වැඩක් නැහැ , මොකක්ද වැරැද්ද කියපන් කෙලින්ම ... උබ විස්වාස කරන දෙ මම විස්වාස නොකරන එකද ?

    වැරද්ද වෙන නුලක කතා කරමු කියල ආපහු කමෙන්ට් එකක් දාපු එකද ? එහෙනම් අවුලක් නැ ..ආය කමෙන්ට් කරන්නෙ නැ ..හරිනෙ එතකොට ... හැබැයි කොකටත් වැරැද්ද් මෙකයි කියල කියපන්
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචං තමන්ට කැමති මතයක් තමුන්ට දරන්න පුළුවන් කියන එක මමත් පිලිගන්නවා.නමුත් බුදුදහමේ මුලික හරය සමඟ හේතුවාදය කොයිතරම් දුරට ගැලපෙනවද ඒ හේතුව නිසා බෞද්ධයෙක්ට හෙතුවදියෙක් විය හැකිද කියන දේ හෙතුවාදික් විදිහට උඹට තේරෙන්න ඕනෙ. ගමරාල වමනේ කරපු එක ගමරාල කපුටෝ හත්දෙනෙක් වමනේ කළා කියල වෙනස් උනාට, ගමරාල වමනය කළා කියන මුලික හරය වටා තමයි කපුටෝ හත්දෙනාගේ අතිශෝක්තිය ගොඩනැගිල තියෙන්නෙ. ඒ නිසා බෞද්ධ සාහිත්‍යයට අතිශෝක්තියෙන් කරුණු එකතු උනා නම් ඒ කරුණු එකතුවෙන්නේ බුදුදහමේ මුලික හරය වටා.ඒ මුලික හරය තමුන් දරන මතයත් එක්ක පරස්පර වෙනවා කියන්නෙ තමුන් දරන මතයත් බුදුදහමත් කියන්නෙ දෙකක් කියන ඒකයි. ඒ දෙක අතර ඉඳන් අර මුලික හරය ඇත්තක්ද බොරුවක්ද කියල හොයන්න ඕනෙ ඒ දහමේ තියන ප්‍රතිපත්තිය අනුගමනය කරල මිසක් ඒ දෙක අතර ඉඳන් ඒ දහමට චැලේන්ජ් කරල නෙමෙයි. ඉතින් ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියන්නෙ බෞද්ධ. චැලේන්ජ් කර කර ඉන්නවා කියන්නෙ හේතුවාදී. ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චැලේන්ජ් කරන්න බැහැ නේද? මොකද හෙතුවදියෙක් චැලේන්ජ් කරන්නෙ ප්‍රතිපත්තිය අනුගමනය කළාට පසුව ලැබෙන ඵලය ගැන. ඒකයි මම කිව්වෙ ඒ දෙක අතර මැද කෙනෙක් ඉන්න බැහැ කියල ප්‍රයෝගික විදිහට. උඹ කිව්වා වගේ අදහස්, වචන වලින් නම් ඉන්න පුළුවන් තමයි. නමුත් ප්‍රයෝගික නෑ.

    උබ හිතන්නෙ බුදු දහමෙ මූලික හරය ඔය ජනප්‍රිය බුද්දාගමෙ තියනෙ ඒව කියලනෙ. සෝක්........
    හැබැයි බොරුවට ගේම ඉල්ලන්න එපා..... මට බෞද්ද ලේබල ඔනෙ නෑ ගොනෝ....
    මම හේතුපල වාදය පිලිගන්නව . ඒක වෙන කිසිම ආගමක නෑ... එතනින් එහාට උබලත් එක්ක වාද කරලා වැඩක් නෑ...

    අනුන්ගේ ඒවා කොපි පේස්ට් කර කර ඉන්න එක තමයි උඹට හරි යන ජොබ් එක.
    ඊට කලින් උබෙ ත්‍රෙඩ් ටික බලල ඉදපන් 75% Copy Paste
    හස්ත රේක එහෙම උබ හොයගත්ත එව වෙන්න්න ඇති....

    අර ත්‍රෙඩ් එකෙ මුලින් තියන article eka, Copy Paste නෙවෙයි ද. :P:P:P

    අපි Copy Paste කර නම් ලින්ක් එක දාල ඇති.....

    ආය උබගෙ ත්‍රෙඩ් වලට Comment නොකර ඉන්නම්. එතකොට හොද බොරුවක් එලකිරි එකෙ උන්ට රොල් කරගෙන. කිං පිං වගේ ඉන්න පුලුවන්නෙ ඈ........
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උබෙ කාරනවට අදාලවයි මම Reply කලේ...

    සත්තුන් ගෙ නම් දාල. ගොන් Comment දාන්න එපා . තොපි හොද බෞද්දයො නේද

    * තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම

    :P:P:P:lol::lol:

    picture.php

    තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බුදු දහම ගැන කතා කරන්නෙ.

    එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.

    :P:P:rofl::rofl: :lol::lol::lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබ හිතන්නෙ බුදු දහමෙ මූලික හරය ඔය ජනප්‍රිය බුද්දාගමෙ තියනෙ ඒව කියලනෙ. සෝක්........
    හැබැයි බොරුවට ගේම ඉල්ලන්න එපා..... මට බෞද්ද ලේබල ඔනෙ නෑ ගොනෝ....
    මම හේතුපල වාදය පිලිගන්නව . ඒක වෙන කිසිම ආගමක නෑ...
    උම්බෑ කියල ගොම්බෙට්ටකුත් දැම්ම නේද..:lol::lol:

    හේතුඵලවාදය කියන්නෙ පටිච්චසමුප්පාදයට කියල දැනන් හිටියෙ නැහැ නේ..:P

    • අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    • සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    • විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    • නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    • සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    • ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන විඳීම් හට ගනී
    • වේදනා පච්චයා තණ්හා - විඳීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    • තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳී යයි
    • උපාදාන පච්චයා භචෝ - බැඳී යාම හේතු කොට උපත පිණිස කර්ම විපාක සකස් වේ
    • භව පච්චයා ජාති - උපත පිණිත කර්ම විපාක සකස් වීම හේතු කොට ඉපදෙයි
    • ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී
    දැන් ඉතින් පිළිගත්තනේ:lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබ කිව්වත් වගෙ ,බෞද්ද අයටයි මෙක හරියටම ගැලපෙන්නෙ , "බෞද්දයෙක් වෙන්නනම්" පිලිගත යුත්තෙ මොනවද නැත්තෙ මොනවද කියල හොයන අයට ,මගෙ පිලිගැනිම්නම් සැහෙන වෙනස් මචන්, එක නිසා මෙ නුලෙ දිගින් දිගටම මම තර්කයකට පැටලිල වැඩක් නැහැ කියලයි හිතන්නෙ...
    ඔව් මචං ඒක ඇත්ත:) ස්තුතියි අදහස් වලට :)
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    reputation_neg.gif
    හේතුවාදී+බෞද්ධයෝ.. 03-05-2014 07:52 PM අනුවණකමක මහත -10

    මෙච්චරද පුළුවන්:P

    කාටහරි හොදටම රිදිලා.. බින්ගෝ මලේ.. ඔය සමහරක් කියන විදියට එයාලා නිරීක්ෂණය කරලා නිගමනයකට එනකන් කිසි දෙයක් පිලිගන්නේ නෑ කියන්නේ. හරි ඒක නිසා දෙවියෝ, භුතයෝ, ජ්‍යෙතිෂය පිළිගන්නනෑ කියමු. මොකද නිර්ක්ෂණය කරලා නැතුව ඇති තවම.. එහෙම නම් එයාලට ඉස්කෝලේ  උගන්නපු ඉතිහාසය, සාහිත්‍ය වගේ ඒවත් වැඩක් නැතුව ඇති.. මොකද දැකපු ඒවා නෙවෙයි නේ. ඒ හැම දෙයක්ම වෙන කෙනෙක් ලියපුවා. ඒ ගොල්ලන්ගේ අත්දැකීමෙන්. තව ටික චවසත් යද්දි කස්ටිය කියයි අම්මා තාත්තත් පිළිගන්න බෑ ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරනකන් කියලා. මට කාටවත් අපහාස කරන්න අවශ්‍ය නෑ. මට නම් පේන්නේ මේ ඔන්ලයනි ෆෝරම්වල අරයගේ මෙයාගේ අභියෝග දාගෙන කරන්නේ විහිලුවක් කියලා. සිරිපාල නම් නැකැත්රාල එක්ක ගේම ඉල්ලුවේ කියන එක ඕන කෙනෙක්ට පේනවා. මොකට හේතුවාදීන්ගේ සංගමයට ඔය අභියෝග ටික ප්‍රසිද්ධ මාධ්‍ය මගින් කලා නේ. ඒ ටික වෙන කෙනෙක් මෙතන කරනවා කියන්නේ විහිලුවක්. මොකද ඒකට සුදුසු තැන මේ සයිබර් ලෝකයද?. :baffled:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උම්බෑ කියල ගොම්බෙට්ටකුත් දැම්ම නේද..:lol::lol:

    හේතුඵලවාදය කියන්නෙ පටිච්චසමුප්පාදයට කියල දැනන් හිටියෙ නැහැ නේ..:P

    • අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
    • සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
    • විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
    • නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
    • සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
    • ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන විඳීම් හට ගනී
    • වේදනා පච්චයා තණ්හා - විඳීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
    • තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳී යයි
    • උපාදාන පච්චයා භචෝ - බැඳී යාම හේතු කොට උපත පිණිස කර්ම විපාක සකස් වේ
    • භව පච්චයා ජාති - උපත පිණිත කර්ම විපාක සකස් වීම හේතු කොට ඉපදෙයි
    • ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී
    දැන් ඉතින් පිළිගත්තනේ:lol::lol:

    හේතුඵලවාදය කියන්නෙ පටිච්චසමුප්පාදයට කියල උබ අද ද දන්නෙ මම නම් දන්නව..
    ඔතන ප්‍රශ් නෙ මොකක ද මම ඔක කලින්ම කියල තියනව... නෙ සාස්තර මල්ලිට

    පහල තියෙන්නෙ

    මම කර්මය නෑ කියල තියනවද?

    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    අපි
    [/FONT][FONT=&quot] බුද්ද[/FONT][FONT=&quot]දර්මය [/FONT][FONT=&quot]පිලිගන්නෙ [/FONT][FONT=&quot]නිවන් [/FONT][FONT=&quot]යන්න [/FONT][FONT=&quot]නෙවෙ[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]කර්මය[/FONT][FONT=&quot] කියල[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] තියනව නම් [/FONT][FONT=&quot]අපිට [/FONT][FONT=&quot]බලපාවි[/FONT].
    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]නොගත්තු[/FONT] [FONT=&quot]පුනරුප්පත්තිය[/FONT] [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටිකම[/FONT] [FONT=&quot]තමයි[/FONT].
    [FONT=&quot]

    [/FONT]

    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කාටහරි හොදටම රිදිලා.. බින්ගෝ මලේ.. ඔය සමහරක් කියන විදියට එයාලා නිරීක්ෂණය කරලා නිගමනයකට එනකන් කිසි දෙයක් පිලිගන්නේ නෑ කියන්නේ. හරි ඒක නිසා දෙවියෝ, භුතයෝ, ජ්‍යෙතිෂය පිළිගන්නනෑ කියමු. මොකද නිර්ක්ෂණය කරලා නැතුව ඇති තවම.. එහෙම නම් එයාලට ඉස්කෝලේ උගන්නපු ඉතිහාසය, සාහිත්‍ය වගේ ඒවත් වැඩක් නැතුව ඇති.. මොකද දැකපු ඒවා නෙවෙයි නේ. ඒ හැම දෙයක්ම වෙන කෙනෙක් ලියපුවා. ඒ ගොල්ලන්ගේ අත්දැකීමෙන්. තව ටික චවසත් යද්දි කස්ටිය කියයි අම්මා තාත්තත් පිළිගන්න බෑ ඩී.එන්.ඒ ටෙස්ට් එකක් කරනකන් කියලා. මට කාටවත් අපහාස කරන්න අවශ්‍ය නෑ. මට නම් පේන්නේ මේ ඔන්ලයනි ෆෝරම්වල අරයගේ මෙයාගේ අභියෝග දාගෙන කරන්නේ විහිලුවක් කියලා. සිරිපාල නම් නැකැත්රාල එක්ක ගේම ඉල්ලුවේ කියන එක ඕන කෙනෙක්ට පේනවා. මොකට හේතුවාදීන්ගේ සංගමයට ඔය අභියෝග ටික ප්‍රසිද්ධ මාධ්‍ය මගින් කලා නේ. ඒ ටික වෙන කෙනෙක් මෙතන කරනවා කියන්නේ විහිලුවක්. මොකද ඒකට සුදුසු තැන මේ සයිබර් ලෝකයද?. :baffled:

    මචන් අබියොග කරන තැන අදාල නෑ. වැඩ්ඩෙක් නං බාර ගන්නව එච්චරයි.

    අත බලා සාස්තර කියන අයටත් අදාලයි....
    :P:P:P
     
    ඔව් මචං. අපිට එයාල හේතුවාදය අදහුවාට කමක් නැහැ. නමුත් හෙතුවාදයේ නාමයෙන් බුදුදහම එයාලට ඕනෙ විදිහට කප්පාදු කරන්න ඉඩ දෙන්න බැහැ.:)
    හේතුඵලවාදය කියන්නෙ පටිච්චසමුප්පාදයට කියල උබ අද ද දන්නෙ මම නම් දන්නව..
    ඔතන ප්‍රශ් නෙ මොකක ද මම ඔක කලින්ම කියල තියනව... නෙ සාස්තර මල්ලිට

    පහල තියෙන්නෙ

    මම කර්මය නෑ කියල තියනවද?

    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot] අපි[/FONT][FONT=&quot] බුද්ද[/FONT][FONT=&quot]දර්මය [/FONT][FONT=&quot]පිලිගන්නෙ [/FONT][FONT=&quot]නිවන් [/FONT][FONT=&quot]යන්න [/FONT][FONT=&quot]නෙවෙ[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]කර්මය[/FONT][FONT=&quot] කියල[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] තියනව නම් [/FONT][FONT=&quot]අපිට [/FONT][FONT=&quot]බලපාවි[/FONT].

    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]නොගත්තු[/FONT] [FONT=&quot]පුනරුප්පත්තිය[/FONT] [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටිකම[/FONT] [FONT=&quot]තමයි[/FONT].
    [/QUOTE][FONT=&quot]

    [/FONT]

    [/QUOTE]
    අනේ මෝඩයා. ඉස්සල්ල උඹ "කර්මය කියල එකක් තියනවනම්" කියලයි කිව්වෙ. ඒ කියන්නෙ උඹ ඒක තියන බව පිළිගන්නේ නැහැ කියන ඒකයි. උඹ හේතුඵල වාදය පිළිගන්නවා කියල කියන්නෙ උපාදානය නිසා භවය ඇති වන බවත් භවය නිසා ජාතිය ඇති වන බවත් පිළිගන්නවා කියන ඒකයි. ඒ කියන්නෙ නැවත ඉපදීම ඇතිවන බව. දැන් උඹ ඒක පිළිගත්තේ සාක්ෂි ඇතිවද??:lol::lol:. මෙතන මට උඹට සිංහල පන්ති දදා ඉන්න බෑ. තවත් බොරු කිය කියා දාපු ගොම්බෙට්ට මුළු ඇඟේම අතුල්ලගන්න එපා:lol:.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මචන් අබියොග කරන තැන අදාල නෑ. වැඩ්ඩෙක් නං බාර ගන්නව එච්චරයි.

    අත බලා සාස්තර කියන අයටත් අදාලයි....
    :P:P:P
    මගෙ ත්‍රෙඩ් වල මම මට අත බලා සාස්තර කියන්න පුළුවන් කියපු තැනක් පෙන්නපන් ලක්ෂ 10 ක් දෙනව :lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    [/QUOTE]
    අනේ මෝඩයා. ඉස්සල්ල උඹ "කර්මය කියල එකක් තියනවනම්" කියලයි කිව්වෙ. ඒ කියන්නෙ උඹ ඒක තියන බව පිළිගන්නේ නැහැ කියන ඒකයි. උඹ හේතුඵල වාදය පිළිගන්නවා කියල කියන්නෙ උපාදානය නිසා භවය ඇති වන බවත් භවය නිසා ජාතිය ඇති වන බවත් පිළිගන්නවා කියන ඒකයි. ඒ කියන්නෙ නැවත ඉපදීම ඇතිවන බව. දැන් උඹ ඒක පිළිගත්තේ සාක්ෂි ඇතිවද??:lol::lol:. මෙතන මට උඹට සිංහල පන්ති දදා ඉන්න බෑ. තවත් බොරු කිය කියා දාපු ගොම්බෙට්ට මුළු ඇඟේම අතුල්ලගන්න එපා:lol:.[/QUOTE]

    උබලට මේව අදාල නෑ. කවුරු හරි කියපු ගමන් පිලිගන්න උන් නේ

    බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ. පොතක තිබ්බ පමනින් හෝ කවුරු හරි කියුව පමනින් හෝ පිලිගන්න එපා කියල. (ඒකත් නෑ කියපන්)

    ඒ කියන්නෙ සැක කරන්න ඉදිරිය ට දේවල් හොයන්න අවස්තාව දීල තියනව... ඒකයි තියනවනම් කියුවෙ. තමන් පිලිගන්න දේකුත් සැකකරල විමර්ශනය කරන්න අවස්තාව තියනව. බෞද්ද දර්ශනයෙ..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මගෙ ත්‍රෙඩ් වල මම මට අත බලා සාස්තර කියන්න පුළුවන් කියපු තැනක් පෙන්නපන් ලක්ෂ 10 ක් දෙනව :lol::lol::lol:

    ඇයි යකෝ මේ නටන්නෙ . :rolleyes:

    දැන් කවු ද කවු ද උබට කියුවෙ.

    උබ නොදන්න දේවල් ගැන ත්‍රෙඩ් දැම්ම විතරයි නෙ.

    මම් කියුවෙ බලන උන්ට..
    :P:P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබලට මේව අදාල නෑ. කවුරු හරි කියපු ගමන් පිලිගන්න උන් නේ

    බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ. පොතක තිබ්බ පමනින් හෝ කවුරු හරි කියුව පමනින් හෝ පිලිගන්න එපා කියල. (ඒකත් නෑ කියපන්)

    ඒ කියන්නෙ සැක කරන්න ඉදිරිය ට දේවල් හොයන්න අවස්තාව දීල තියනව... ඒකයි තියනවනම් කියුවෙ. තමන් පිලිගන්න දේකුත් සැකකරල විමර්ශනය කරන්න අවස්තාව තියනව. බෞද්ද දර්ශනයෙ..
    බෞද්ධ දර්ශනයේ ශ්‍රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවාදයේ යමක් පිළිගන්නේ ඒක විමර්ශනය කරල ඉවර වෙලා සාක්ෂි ඇතිව.
    මම හේතුපල වාදය පිලිගන්නව . ඒක වෙන කිසිම ආගමක නෑ...
    ඒත් උඹ හේතුඵලවාදය පිලිගන්නවලු.

    අනේ මේ උඹ වගේ 2.50 හෙතුවාදීයෝ එක්ක නම් කතාකරල වැඩක් නෑ. ඉස්සල්ල හේතුවාදය ඉගනගෙන වරෙන් කොවුර් මහත්තයට අවනම්බු කරන්නෙ නැතිව.:P:P