හේතු-ඵල

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    ඉතින් ඔය කියන්නෙත් ඔය කියන කෙනාට හිතෙන සිතුවිල්ලක් විතරයි නේ :lol: 🤌

    ඔය කියන බයිලා ව ඔය කියන කෙනාටම apply කරන්න .
    උඹේ අම්මගේ හුත්ත අස්සේ රිප්ලයි පර බල්ලා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,512
    113
    Mata nan hitennama AI code ekaka api inne kiyala
    මටත් හිතිලා තියෙනවා ඉස්සර
    සංසාරේ හරියට open world game එකක් වගේ !
    මැරුණම තව තැනක ඉපදෙනවා

    Game එක continue වෙන්නේ " කර්ම බීජ " රැස්කර ගැනීම මත ; උපාදානය මත
    Algorithm එක hijack කරන විදිය තමා කර්ම බීජ 0 කරන එක , උපාදානය 0 කරන එක

    ඊට පස්සේ game එක crash වෙනවා !
    නිවෙනවා
     
    • Like
    Reactions: Emios

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    දහම අකාලිකයි කියන්නේ මොකද්ද dear ?

    වර්තමාන සිතේ අතීතය අනාගතය නිර්මාණය වන නිසා කාලයක් පනවන්න බෑ කියන එකද?
    නැත්තං සරලව දහම ඊයේත් අදත් හෙටත් වලංගු කියන එකද ?
    නැත්තං ඊට එහා ගිය ගැඹුරු තේරුමක් තියෙද ?
    හේතුං පටිච්ච සම්භූතං... හේතු භංගා නිරුජ්ජතී. කියන කාරණාව සිදුවීමක්, කාලයෙන් පනවන්න බැහැ. කාලය ඇතිවෙන්නෙ හිතක, එහෙනම් පටිච්චසමුප්පන්නයි... තවත් මායාවක් විතරයි.

    මේක හොඳටම පැහැදිලියි ඊයේත් අදත් හෙටත් වලංගු කාටද? මොනවටද? කියල බැලුවොත්.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,512
    113
    හේතුං පටිච්ච සම්භූතං... හේතු භංගා නිරුජ්ජතී. කියන කාරණාව සිදුවීමක්, කාලයෙන් පනවන්න බැහැ. කාලය ඇතිවෙන්නෙ හිතක, එහෙනම් පටිච්චසමුප්පන්නයි... තවත් මායාවක් විතරයි.

    මේක හොඳටම පැහැදිලියි ඊයේත් අදත් හෙටත් වලංගු කාටද? මොනවටද? කියල බැලුවොත්.
    ගොඩක් ස්තුතියි 🙏

    ඔව් නේද, හේතුඵල දහම ගැන මනසිකාරය බිඳුනු ගමන් කාලය බිහිවෙනවා නේද අතීත අනාගත වර්තමාන වශයෙන්, ( අවිද්‍යාව )
     
    • Like
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,450
    1,934
    113
    කාලය ඇතිවෙන්නෙ හිතක, එහෙනම් පටිච්චසමුප්පන්නයි... තවත් මායාවක් විතරයි.

    ඔය අපි කියන සංකල්පමය කාලයද නැත්තම් ඊට එහා දෙයක්ද?

    වර්තමානයේ තියෙනවා, ඉන්නවා.. කියලා හැගෙන තැනින්නේ අතීතයක් හෝ වර්තමානයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙත්.

    imho, කාලයක් ගැන කතා කරන්න පුලුවන්කමම දෝසයි.

    ඉතින් ඔය කියන්නෙත් ඔය කියන කෙනාට හිතෙන සිතුවිල්ලක් විතරයි නේ :lol: 🤌

    ඔය කියන බයිලා ව ඔය කියන කෙනාටම apply කරන්න .

    කෙනාට හිතෙන සිතුවිල්ලක්ද,
    නැත්තම් සිතුවිල්ල සාක්ෂියක් කරන් කෙනෙන් ඉන්නවා, කෙනෙක්ට හිතෙනවා කියනවද?

    හේතු-ඵල ක්‍රියාකාරීත්වයක, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ වේගයට මැවෙන චිත්ත රූප වල කෙනෙක් කොහෙද ඉන්නේ?
    ------ Post added on Feb 26, 2026 at 5:42 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    ඔය අපි කියන සංකල්පමය කාලයද නැත්තම් ඊට එහා දෙයක්ද?

    වර්තමානයේ තියෙනවා, ඉන්නවා.. කියලා හැගෙන තැනින්නේ අතීතයක් හෝ වර්තමානයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙත්.

    imho, කාලයක් ගැන කතා කරන්න පුලුවන්කමම දෝසයි.

    කෙනාට හිතෙන සිතුවිල්ලක්ද,
    නැත්තම් සිතුවිල්ල සාක්ෂියක් කරන් කෙනෙන් ඉන්නවා, කෙනෙක්ට හිතෙනවා කියනවද?

    හේතු-ඵල ක්‍රියාකාරීත්වයක, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ වේගයට මැවෙන චිත්ත රූප වල කෙනෙක් කොහෙද ඉන්නේ?
    ------ Post added on Feb 26, 2026 at 5:42 PM
    හේතු-ඵල kiyala ekakuth ne neda.athiwima thulama nethiwima neda,dekama ekata.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,450
    1,934
    113
    හේතු-ඵල kiyala ekakuth ne neda.athiwima thulama nethiwima neda,dekama ekata.

    "නැහැ" කියලා හම්බෙන එකටම "තියෙනවා" කියන්න පුලුවන්.

    ශාස්වතයම තමයි හම්බෙන්නේ සහ අපි කතා කරන්නේ. උච්ඡේදය හම්බෙන්නැහැ, ඒත් දෙකේම මෝඩකම ගෙවෙනවා සමුදය සහ නිරෝධයෙන්, imho.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    ගොඩක් ස්තුතියි 🙏

    ඔව් නේද, හේතුඵල දහම ගැන මනසිකාරය බිඳුනු ගමන් කාලය බිහිවෙනවා නේද අතීත අනාගත වර්තමාන වශයෙන්, ( අවිද්‍යාව )
    ඔව්, සත්වත්වය හෙවත් අවිද්‍යාව තියෙන තුරු කාලයෙන් ගැලවීමක් නැහැ.

    ඔය අපි කියන සංකල්පමය කාලයද නැත්තම් ඊට එහා දෙයක්ද?

    වර්තමානයේ තියෙනවා, ඉන්නවා.. කියලා හැගෙන තැනින්නේ අතීතයක් හෝ වර්තමානයක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙත්.

    imho, කාලයක් ගැන කතා කරන්න පුලුවන්කමම දෝසයි.
    ඔව්, ඒක තමයි බෞද්ධ දර්ශනයේ කාලයක් කතා කරන්නෙ නැත්තෙ, අකාලික කියන්නෙ ඒකනෙ ඔය...

    ඊට එහා දෙයක් තියෙනව, ඒ තමයි ගත, පච්චුප්පන්න සහ අගත... ප්‍රශ්නෙ තියෙන්නෙ ලෝක සත්වයා මේක ගන්නෙත් අතීත වර්තමාන අනාගත කියල... නමුත් හාත්පස වෙනස්.
    ------ Post added on Feb 27, 2026 at 8:38 AM

    "නැහැ" කියලා හම්බෙන එකටම "තියෙනවා" කියන්න පුලුවන්.

    ශාස්වතයම තමයි හම්බෙන්නේ සහ අපි කතා කරන්නේ. උච්ඡේදය හම්බෙන්නැහැ, ඒත් දෙකේම මෝඩකම ගෙවෙනවා සමුදය සහ නිරෝධයෙන්, imho.
    මේක ගැන හොඳ විස්තරයක් අපේ වංගීස හාමුදුරුවො කරනව.

    ------ Post added on Feb 27, 2026 at 8:41 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    මේ දෙක ගැන ඔබතුමාගෙ අව්බෝධය කියන්න පුළුවන් ද?
    අදහස ?
    ඔය වංගීස හාමුදුරුන්ගෙ දේශනාවෙ, උන්වහන්සෙ හොඳට ඕක විස්තර කරනව.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,681
    1
    6,512
    113
    ඔය වංගීස හාමුදුරුන්ගෙ දේශනාවෙ, උන්වහන්සෙ හොඳට ඕක විස්තර කරනව.
    හරි මම බලන්නම්. ස්තුතියි !
     
    • Like
    Reactions: nuwan9999