දහම අකාලිකයි කියන්නේ මොකද්ද dear ?
වර්තමාන සිතේ අතීතය අනාගතය නිර්මාණය වන නිසා කාලයක් පනවන්න බෑ කියන එකද?
නැත්තං සරලව දහම ඊයේත් අදත් හෙටත් වලංගු කියන එකද ?
නැත්තං ඊට එහා ගිය ගැඹුරු තේරුමක් තියෙද ?
Mona sitheda nirmanaya wenne?sithak tiyenawa ekata athita anatha nirmanaya wenawa kiyala gattama kalayak hadenawaදහම අකාලිකයි කියන්නේ මොකද්ද dear ?
වර්තමාන සිතේ අතීතය අනාගතය නිර්මාණය වන නිසා කාලයක් පනවන්න බෑ කියන එකද?
නැත්තං සරලව දහම ඊයේත් අදත් හෙටත් වලංගු කියන එකද ?
නැත්තං ඊට එහා ගිය ගැඹුරු තේරුමක් තියෙද ?
Mona sitheda nirmanaya wenne?sithak tiyenawa ekata athita anatha nirmanaya wenawa kiyala gattama kalayak hadenawa

Warthamana sitha kivva gaman kalayak hedila ivaray.akalika wenna sitha kawadawath hedila nethi bawata prathyaksha wenna one
Warthamana sitha kivva gaman kalayak hedila ivaray.akalika wenna sitha kawadawath hedila nethi bawata prathyaksha wenna one
සිත ;සිත?
සිත ;
නෑ - ඉපිද නැති වන ( පවතින්න බැරි ; අනුත්පාද) හේතු නිසා ඇතිවන ඵල සමූහයක්
මේ නාම රූප අවිද්‍යාව නිසා " පැවතුනා, පවතිනවා, පැවතෙවි කියලා අරගෙන කලත්‍රය බිහි වෙනවා !
එසේ කාලත්‍රය කැඩෙනවා සත්කාය දිට්ටිය කැඩුණම ! නිවන දකිනවා, පාර පෙන්න ගන්නවා.
ඊටපස්සේ ධර්මය කියන පහුරෙන් බොහෝ දුරට සංසාරේ කියන සාගරය තරණය කරලා ඉවරයි, නිවන කියන "දූපත" පේන්න ගන්නවා ඈතින්.
Anything to amend ?
*මේක මෙහෙමයි* කියලා පේන, ඇහෙන, දැනෙන, හිතෙන එකම තමයි රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ.
රූපය ඔය කතා දන්නැහැ. කතාව තමයි උපාදානස්කන්ධය. කතාවක් ඇහෙන්න, දැනෙන්න, හිතෙන්න පුලුවන්ද/ කොහොමද කියලා බැලුවොත් සමහරවිට?
Oya muktuh wedak ne hebei loke widala ivarawela sasara kalakirila nattan.owa denagatanna kiyala kisma deyak wenne ne

e unata jivithe widenne netuwa kalin terum gena galawena amarui ban dan.kama loketa hira wela ivarai.nuwana tibath kama loka grip eken galawenna beනුවණ කියන්නේ වහ බීලා බලලා, මැරෙනවා කියලා තේරුම් ගන්න එක නෙමෙයි![]()
e unata jivithe widenne netuwa kalin terum gena galawena amarui ban dan.kama loketa hira wela ivarai.nuwana tibath kama loka grip eken galawenna be
සතුටක්@Blair Solari @nipund
අද ගොතටුවේ රේවත හාමුදුරුවෝ සමග කතා කරා මම !
පොඩි පොඩි තැන් කිහිපයක් අහගත්තා අපැහැදිලි
උන්වහන්සේ ගොඩක්ම highlight කරේ
සද්ධර්ම ශ්‍රවණය + කල්‍යාණ මිත්‍ර ආශ්‍රය + පරතෝඝෝෂය තමයි
ගොඩක්ම ස්තූතියි,
ඔයාලා දෙන්න නිසා තමා මේ සේරම
මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා අහල විමසලා ගන්න හාමුදුරුවන්ගෙන් !
https://whatsapp.com/channel/0029VaBS7AbJUM2bTNuLj23S
0769202975
~රේවත හාමුදුරුවෝ
තෙරුවන් සරණයි !