හේමනලීන්ගේ මරණයට හේතුව
දක්ෂ වැඩසටහන් වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප‍්‍රවීණ නිවේදකයකු වු හේම නලින් කරුණාරත්න (56) මහතාගේ මරණය මොලයට රුධිරය ගෙන යන නාලයක් පිපිරීමෙන් සිදු වු මරණයක් බව තීරණව වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන් ඩී එන් ඒ මෙන්ඩිස් මහතා විසින් අද මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිය වෛද්‍ය වාර්තාවෙන් ඒ බව තීරණය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර අවසන් කටයුතු කිරීම සදහා දහවල් සිය ඥාතීන් වෙත බාර දුන් බවද ඒ මහතා කීය.
හේම නලින් කරුණාරත්න මහතා මාලඹේ මල්ලගහවත්තේ 3 වැනි පටුමගේ පිහිටි සිය නිවසේ තනිවම ජීවත් වී ඇති අතර එම නිවසේ කාමරයේ ඇදමත ඔහු මියගොස් තිබියදී පොලිසිය විසින් එම මළ සිරුර ඊයේ (05) දහවල් සොයාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබුණි.
http://www.lankadeepa.lk/latest_new...530418?utm_source=dlvr.it&utm_medium=facebook
හේම නලීන්ගේ මරණයට හේතුව මොළයේ රුධිර නාලයක පිපිරීමක්

Niwan suwa labewa, maranaya lan wenna mona tharam widi thiyenawada?