සහෝ මම නෙමේ නම නම් දැම්මේ ,මම යම්පැහැදිලි කිරීමක් කළා විතරයි
Camp X-Ray (2014) | සිරකරුවෝ ද මනුෂ්‍යෙයෝය
The Piano (1993) | සිතිවිල්ලට හඬක් දෙන්න..
Miss Bala (2011) | විසිරුණු පෙති යළි මලක් නොවේ නැගනි.
කතාවේ යම් කොටසක අයිඩියා එකක් තමා දාන්නේ නැතුව ෆිල්ම් එකේ නම කෙලින්ම සිංහලට හදන එක නෙමේ සහෝ , ,
joke එකක් කලෙ අවුලක් ගන්න එපා මාත් ඔයාගෙ සයිට් එක පාවිච්චි කරනවා.
