පාස්කු ප්‍රහාර වළක්වා නොගැනීම ඇතුළු අධිචෝදනා 864 ක් යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩු දෙකක විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ විශ්‍රාමික පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඊයේ (06) ඇප මත මුදාහැරිණ.
නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා නැවත අධ්‍යයනය කර ඉදිරි නඩු දිනයේදී නිශ්චිත අධිචෝදනා පත්‍ර භාර දෙන බව නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.
ඒ අනුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ අදාළ ලේඛන භාරදීම සඳහා ලබන 27 වැනිදා මෙම නඩු දෙක යළි කැඳවීමටයි.
nicjosh83 said:
කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.