හේමාස් වත්තල සහ තලවතුගොඩ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,146
    12,048
    113
    අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා

    වත්තල - 12500
    තලවතුගොඩ - 9500

    ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම? කියනවා හොස්පිටල් 02 ක් නිසාලු ..මේවාට නියාමනයක් නැද්ද බන් ??
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Private ewata niyamana denne kauda, un one widiyata un dagannawa. Eke kisima awlakuth na.
    Ubala laba eka balala yanna denaganna one.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    TAX වත් ගෙවන්නේ නැති තැරිදාර වහුකුණු බයි සූදු කාරයන්ට ඉස්පිරිතාල ලැබුණාම ඔහොම තමයි.. එකම විකල්පය... 👇 👇 👇

    FB_IMG_1691683972207.jpg
     
    • Haha
    Reactions: Tz4400

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,146
    12,048
    113
    TAX වත් ගෙවන්නේ නැති තැරිදාර වහුකුණු බයි සූදු කාරයන්ට ඉස්පිරිතාල ලැබුණාම ඔහොම තමයි.. එකම විකල්පය... 👇 👇 👇

    FB_IMG_1691683972207.jpg
    මචං මමත් ජේවිපී
    මේක පැත්තකින් තියපන්

    උඹට ලෙඩක්
    ඉක්මන් ප්‍රතිකාරයක් දෙන්නම්

    රතු තරුව දෙකට නමලා
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා

    වත්තල - 12500
    තලවතුගොඩ - 9500

    ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම? කියනවා හොස්පිටල් 02 ක් නිසාලු ..මේවාට නියාමනයක් නැද්ද බන් ??
    mehemane putha.. ekama test eka unata mama danna widiyata Hospital eka athule hama ekatama equipments na.. ethakota third party company ekakin un samples forward karala test eka karanne..

    example, PCR test wage. ethakota, Wattala and Thalawathugoda location dekak, lab eke location eka anuwa e cost eka wenama add karanawa athi...

    thawa point ekak thiyanawa. CMB wala pvt hospital competition eka high. ethakota lowest price eka offer karana ekata minissu wadiyen enawa. Wattala kathawa wenas. e nisa wennath puluwan.. private hospital kiyanneth business ekak. e business model eke un beheth denawa wagema profit karannath ona. eka eka marketing strategies pawichchi karanna wenawa

    mama hemas eke work karanne na e nisa me kiwwa eka 100% real reason eka nowenna puluwan
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා

    වත්තල - 12500
    තලවතුගොඩ - 9500

    ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම? කියනවා හොස්පිටල් 02 ක් නිසාලු ..මේවාට නියාමනයක් නැද්ද බන් ??
    චන්ද කාලය නිසා භළ්ළෝ වැඩ පටන් අරන් වගේ.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා

    වත්තල - 12500
    තලවතුගොඩ - 9500

    ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම? කියනවා හොස්පිටල් 02 ක් නිසාලු ..මේවාට නියාමනයක් නැද්ද බන් ??
    Use කරන technology එකෙ හැටියට results වල accuracy එක වෙනස් වෙනවා මන් හිතන්නේ . වත්තල use කරන්නේ expensive new technology වෙන්න පුළුවන් . වත්තලින් කර ගනින් test එක ගාන ගැන හිතන්නැතුව

    free health nathnam kohoma sapada
    මොනාද බන් free ?
    ------ Post added on Feb 15, 2024 at 3:42 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,050
    1
    15,844
    113
    අසිරි චැනලින් ෆී(හොස්පිටල් ෆී) එකත් වෙනස් බන්

    කිරුල පාරේ එකෙ වැඩියි
    කිරි මන්ඩල පාරේ එකෙ අඩුයි

    :shocked:
     
    • Like
    Reactions: lahirufx+

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    TAX වත් ගෙවන්නේ නැති තැරිදාර වහුකුණු බයි සූදු කාරයන්ට ඉස්පිරිතාල ලැබුණාම ඔහොම තමයි.. එකම විකල්පය... 👇 👇 👇

    FB_IMG_1691683972207.jpg
    අනුර Tax ගෙවනවා ද බන්🤔
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා

    වත්තල - 12500
    තලවතුගොඩ - 9500

    ඇයි එහෙම
    උබ ජෙප්පෙක් වෙන්න ඇති ඒ නිසා
     
    • Haha
    Reactions: Shamal3001

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අද අපි හේමාස් එකෙන් , එකම පරීක්ෂනය කරන්න ගාණ ඇහුවා

    වත්තල - 12500
    තලවතුගොඩ - 9500

    ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම? කියනවා හොස්පිටල් 02 ක් නිසාලු ..මේවාට නියාමනයක් නැද්ද බන් ?

    කොස්ට් එක පිටුපස ඉතින් තියනවා කතාවක්. අමුද්‍රව්‍ය ගිනි ගනන්, තාක්ෂණික මෙවලම්, පළපුරුදු රසායනාගාර පරික්ෂකයන් වගේ කතා ගොඩක්. නියාමනය ගැන ගැටලු තියනවා..නමුත් රජයත් ඕකට ඩිරෙක්ට් අත නොදාන හේතු තවත් ගොඩක් තියනවා. සිස්ටම් එක සස්ටෙන් කරන එක ලොකු වැඩක්.

    හැමදේම අඩු මුදල මතම දුවන්න බැ. කිසිම දෙයක. අඩුම ටෙන්ඩරය හොදම ටෙන්ඩරය වෙන්නේ නැ. අපිට රටක් හැටියට වැරදුන තැන. ගාන අඩුවට පෙන්නුවාම මිනිස්සු රවට්ටතැහැකි කියලා රජයත් ඇමතිත් දන්න රටක් මේක. අන්තිමේදි පාටකරපු වතුරත් දෙන තැනට ආ⁣වේ ඔය ⁣කොලිටි මොනාද ගාන අඩුවට දිපන් මානසිකත්වය.

    ඒ සමගම කතා කරන්න, රජය නොමිලේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් කොච්චර වියදමක් දරනවාද කියල.රටක් වශයෙන් මේ සිස්ටම් එකෙන් කොච්චර දෙයක් කරනවාද කියලා. බනින්න කලින් හිතන්න නැවත.
    ⁣ඒ වගේම පෞද්ගලික ⁣සෞකය අංශ කොච්චර රටට ඕනාදත් කියල. පෞද්ගලික අංශ යටතේ ඇතිහැකි අය මේ විදිහට පරික්ෂණ හා සායන කරගෙන රාජ්‍ය සේවයේ බර හැල්ලු කලේ නැත්තම් ඒකත් අන්තිමේදි කැරකිලා රජයටමයි, ඒ කියන්නේ ඔබටමයි. බර කියන්නේ මුදල විතරක්ම නෙවෙයි, දිනකට එන මානවයන් ගාන.

    කලබලේ වැඩ එක්ක අකුරු අමුනන්නනේ. නොගැලපෙන තැන් පැහැදිලි කරන්නම් පස්සේ.
     
    • Like
    Reactions: waparc

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මචං මමත් ජේවිපී
    මේක පැත්තකින් තියපන්

    උඹට ලෙඩක්
    ඉක්මන් ප්‍රතිකාරයක් දෙන්නම්

    රතු තරුව දෙකට නමලා
    ehemada-ehmda-ehmd-wesige-3.gif


    කෝ පෙන්නපන් බලන්න උඹේ පක්ෂ සාමාජිකත්වේ හොරිකඩ බල්ලෝ... 🤭

    Shamal3001 = 2Osama ටැක්ස් ගෙවන්න බැරි හොරිකඩ බයි සල්ලිකාරයන්ට බනින්න බැරි උනාම ඔසාමා පාවිච්චි කරන්නේ මේ අකවුන්ට් එක:yes::yes::yes:

     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    අසිරි චැනලින් ෆී(හොස්පිටල් ෆී) එකත් වෙනස් බන්

    කිරුල පාරේ එකෙ වැඩියි
    කිරි මන්ඩල පාරේ එකෙ අඩුයි

    .:shocked:
    ekane banz ekaak 750 anith eke 1500+ habay echannel / doc990 1500 dekatama ganne...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    තලවතුගොඩ එම්ආර්අයි දවසට 20ක් කරනව කියල හිතමුකො. වත්තල කෙරෙන්නෙ 5ක් හෝ ඊට අඩුවෙන් නම් මැසිම පුස්කන්න තියල වැඩක් ආවොත් විතරක් කරනව කියල උන්ට ඉන්න බෑනේ. ඒක ගන්න ලොකු ගානක් වියදම් කරා. ඒවා හැකි ඉක්මනින් කවර් කරගන්න ඕනේ. ඒකයි ලැබෙන වැඩෙන් ගන්න පුළුවන් උපරිමේ ගන්නේ.