හේයී......!!!!! නිවටයන්ට කියන්නේ අද රෑ 8 live එනවා !

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ හාමුදුරුවනේ රට හදන්න ඉස්සල්ලා ඔය ඇඟ ටිකක් හදාගත්තොත් නරකද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    @Kalegana ලෑස්තිද? අන්න 8ට එනවලු.

    කවුරු හරි අහපං අපේ මන්නෙන් කොටන ගෝට්ව අඳුනනවද කියලත්

    විනෝද සමය බලන්න පුලුවන් වෙයි
    🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @Kalegana ලෑස්තිද? අන්න 8ට එනවලු.

    කවුරු හරි අහපං අපේ මන්නෙන් කොටන ගෝට්ව අඳුනනවද කියලත්

    විනෝද සමය බලන්න පුලුවන් වෙයි
    🤣
    මගේ අකවුන්ට් ඔක්කොම බ්ලොක් කරලා අපේ හාමුදුරුවෝ බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    යකෝ ඉන්ට්‍රෝ එකේ හැටියට පොරව සමාන කරන් ඉන්නේ වාටියපොළ සුමංගල හාමුදුරුවන්ට... 🤣
     
    • Haha
    Reactions: Honda.putha