හේල්ප් 1කක් ඔනේ
ebay 1ken items gennana kota daws kiyak withara ynwada yluwone.!
Oder karana dawse idala daws kiyk ynwda?

රට හැටියට හමා. යුකේ වගේ නම් සතියක් යයි. යුඇස් වගේ නම් සති තුනක් යයි. චයිනා නම් දවස් 30-45ක් යයි..