හේ රනිල් නම් විය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    රනිල් වගේ පරිනත දේශපාලකයෙකුට මේ රට දෙන්නෙ නැතුව වෙන කෙනෙකුට මේක ගෙනියන්න බෑ. උදාහරණයක් ගත්තොත්, ජනතාව විශාල ප්‍රමාණයක් අරන් යන මහ නැවක් කුනාටුවට අහුවෙච්ච වෙලාවෙ නැව පදවගෙන ගිය නාවිකයට රෙද්දෙ ගූ යනවා. එතනදි අපි මේ නැව දෙන්න ඕනේ නැවක් ධාවනය කරලා තියෙන ඒ වගේ රනිල් වගේ කෙනෙකුට
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සැර වැඩී හොඳටම 😅 මේවාත් අහගෙන ඔය පක්ශයේම ඉන්නවා කියන්නේ ඉතින් මිනිස්සු නම් වෙන්න නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,751
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො එලකිරිය අතෑරලා ගිහින්.
    Sad Tears GIF by SpongeBob SquarePants
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මට ආසයි බලන්න ඔය බුවා ඉනේ පිස්තොලේ ඇදල එකෙක්ට ඔය වගේ එකක වෙඩි තියල යන සින් එකක් බලන්න

    අවාසනාවකට උබට දෙකම බලන්න වෙන්නෙ නෑ. වෙඩිතියන එක විතරයි බලන්න පුලුවන් යන සීන් එක බලන්න වෙන්නෙ නෑ. එලොව යන සීන් එකක් නං පුලුවන් වෙයි. 🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රාජපස්සලට වහල්කම් කරන මුන් වගේ නූගත් මදාවියො එක්ක ඔහොම තමයි කතා කරන්න ඕන. :yes: :love:
     
    • Love
    Reactions: Honey Bunch