රනිල් වගේ පරිනත දේශපාලකයෙකුට මේ රට දෙන්නෙ නැතුව වෙන කෙනෙකුට මේක ගෙනියන්න බෑ. උදාහරණයක් ගත්තොත්, ජනතාව විශාල ප්‍රමාණයක් අරන් යන මහ නැවක් කුනාටුවට අහුවෙච්ච වෙලාවෙ නැව පදවගෙන ගිය නාවිකයට රෙද්දෙ ගූ යනවා. එතනදි අපි මේ නැව දෙන්න ඕනේ නැවක් ධාවනය කරලා තියෙන ඒ වගේ රනිල් වගේ කෙනෙකුට