හොං කොං ගණිකාවො
මේක නම් මාස හත අටක් පරණ සිද්ධියක්, මටත් ඊයෙ පෙරෙයිදා තමයි කියවන්න ලැබුනෙ. පහුගිය දවසක හොංකොං පොලීසියෙන් ගණිකා වෘත්තියේ යෙදුනු ගැහැණුන් හතර දෙනෙක්ව අත් අඩංගුවට අරං තියෙනව, පස්සෙ පොලීසියෙ පරීක්ෂා කිරීම් වලදි තමා මේ ගණිකාවො ඇත්තටම ගැහැණු නොවන බව හෙළිදරව් වෙලා තියෙන්නෙ. ඉතිං උඹලත් හොංකොං පැත්තෙ යනවනං කරන දෙයක් පරිස්සමෙන් හොදේ







~#ඨාකුර්Z#~ විසිනි.








~#ඨාකුර්Z#~ විසිනි.






