හොං කොං ගණිකාවො

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හොං කොං ගණිකාවො

    මේක නම් මාස හත අටක් පරණ සිද්ධියක්, මටත් ඊයෙ පෙරෙයිදා තමයි කියවන්න ලැබුනෙ. පහුගිය දවසක හොංකොං පොලීසියෙන් ගණිකා වෘත්තියේ යෙදුනු ගැහැණුන් හතර දෙනෙක්ව අත් අඩංගුවට අරං තියෙනව, පස්සෙ පොලීසියෙ පරීක්ෂා කිරීම් වලදි තමා මේ ගණිකාවො ඇත්තටම ගැහැණු නොවන බව හෙළිදරව් වෙලා තියෙන්නෙ. ඉතිං උඹලත් හොංකොං පැත්තෙ යනවනං කරන දෙයක් පරිස්සමෙන් හොදේ:rolleyes::P:P

    26523z.jpg


    44908.jpg


    54511.jpg


    22875.jpg




    :baffled::baffled::oo::baffled::baffled:





    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    old news mcn, sri lanka also has this kinda things, maybe you didnt see...
     
    Last edited: