හොට්මේල් එකට එන මොබිටෙල් SMS එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොට්මේල් එක වෙරිෆයි කරන්න එන SMS එක මොබිටෙල් එකෙන් බ්ලොක් කරලද ෆෝන් එකට එන්නේ නැත්තේ

    අවුරුදු ගානක් use කරන හොට්මේල් එක.
     
    • Like
    Reactions: kinkon

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    ඔය කේස් එකට දැන් මාස ගානක්. මොබිටෙල් වල විතරක් නෙවෙයි dialog hutch වලටත් එන්නෙ නෑ. මගේ account තුනක් තියෙනවා නම්බර් 3 ට හදපු තුනටම ලොග් වෙන්න බෑ. මම mobile verification එක disable කරලා email verification enable කරා. ඊමේල් එකට change වෙන්න request එක දැම්මට පස්සේ active වෙන්න මාසයක් යනවා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කේස් එකට දැන් මාස ගානක්. මොබිටෙල් වල විතරක් නෙවෙයි dialog hutch වලටත් එන්නෙ නෑ. මගේ account තුනක් තියෙනවා නම්බර් 3 ට හදපු තුනටම ලොග් වෙන්න බෑ. මම mobile verification එක disable කරලා email verification enable කරා. ඊමේල් එකට change වෙන්න request එක දැම්මට පස්සේ active වෙන්න මාසයක් යනවා.

    ඩයලොග් එකට වැඩ මචං මගේ ඩයලොග් එකට කෝඩ් එක එනවා අනික් ඊමේල් එකේ.

    ado ei ban eee

    දන්නේ නෑ මචං.

    මමත් ඔය කට්ට තමා මම හිතන්නෙ කෑවෙ. MS Email එකෙන් එන code එන්නෙ නෑ දැන්. හොඳම දේ තමා උන්ගෙ ඔතෙන්ටිකේටර් ඇප් එක යූස් කරන එක

    Microsoft account එක lock වෙලා

    ලෝක වෙනකන් දැනගෙන හිටියේ නෑ බන්

    :eek: අඩ්ඩෙහ්.. මං හිතන් හිටියෙ මට විතරයි සීන් එක අවුල් කියල

    උබ හදා ගත්තා ද