හොට්ෆයිල් එකවුන්ට් එකක්...

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    මූදේ මාළු ඉන්න එකේ එකෙක් දෙන්නෙක් බා ගත්තාම කමක් නෑනේ:P:rofl:


    AAAA me mara malu karayek ne....:lol::lol::lol:

    anyways onna api REP dammoo....:rofl::rofl::rofl:


    Keep it coming...
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මගේ අදහස නම් පිශින් වරදක් නෙමේ කියන එක

    පාවිච්චි කරන කෙනා දැනගන්න ඕනේ ලොග් වෙන්න කලින් ලින්ක් එක චෙක් කරන්න

    මට ෆෙස්බුක් පිශින් ලින්ක් ෆෙස්බුක් එකෙන්ම සිංහල ෆෙස්බුක් කියල දීපු කට්ටියට් හිටිය ලොග් වෙන්න කියලා ලොග් වෙන්න කලින් ලින්ක් එක බැලුවම ඕනේ කෙනෙක්ට තේරෙනවනේ

    අනික එදාම ඉන්ටනෙට් ගත්තු අය හොට්ෆයිල් ප්‍රීමියම් පාවිච්චි කරන්නේ නෑ නේ :rofl:


    මොනව උනත් දැන්නම් ඔය එකවුන්ට් දෙක වැඩ කරන්නේ නෑ

    කොහොම හරි එකවුන්ට් දුන්නට ස්තුතී