හොට් ෆයිල් ප්‍රිමියම් ලිනක්ස්!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    හොට් ෆයිල් ප්‍රිමියම් ලිනක්ස්!!!

    මේක මට අහම්බෙන් ලැබුණු හොට්ෆයිල් ප්‍රිමියම් ලින්ක් ජෙනරේටර් එකක්...!!!
    තාම වැඩ! ඉතින් ඒ කාලේදී ඔයාලත් ප්‍රයෝජනයක් ගන්නකො...!!!

    වයිරස් ටෝටල් රිපොර්ට් එකත් ඇමිණුවා!!!

    :cool::cool::cool::cool::cool:

    හොඳනම් පොඩි අගය කිරීමකුත් දාන්න...!!!

    පාස්වර්ඩ් එක = JHHA කැපිටල් වලින්!!!
     
    Attachments

    • virustotalreport.zip
      7.4 KB · Views: 86

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක සොෆ්ට්වෙයාර් ත්‍රස්තවාදය :yes: අපි මේකට එරෙහිව නැගී සිටිය යුතුය් :yes: දැන් මේ හාව මේකෙ පාස්වර්ඩ් ඒකට උගේ නම දාල තියෙන්නේ හරියට මේක ඌ හැදුව වගේ :rofl: අපි මේ සොෆ්ට්වෙයාර් ත්‍රස්තවාදය නැවැත්විය යුතුයි :yes:

    ගණන් ගන්න එපා පොඩි විමල් වීරවංශ ටෝක් එකක් දැම්මේ :rofl: එල එල හාවා ඔහොම යන් තව තව එව්වා දියන් :yes::yes::sorry:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක සොෆ්ට්වෙයාර් ත්‍රස්තවාදය :yes: අපි මේකට එරෙහිව නැගී සිටිය යුතුය් :yes: දැන් මේ හාව මේකෙ පාස්වර්ඩ් ඒකට උගේ නම දාල තියෙන්නේ හරියට මේක ඌ හැදුව වගේ :rofl: අපි මේ සොෆ්ට්වෙයාර් ත්‍රස්තවාදය නැවැත්විය යුතුයි :yes:

    ගණන් ගන්න එපා පොඩි විමල් වීරවංශ ටෝක් එකක් දැම්මේ :rofl: එල එල හාවා ඔහොම යන් තව තව එව්වා දියන් :yes::yes::sorry:

    අපෝයි උඹලා...!!!:D:D:D