ලොකු පොඩි බාල මහලු හැම දෙනාම කන්න ආස දෙයක් තමා හොටු කියන්නේ. ඔයා දන්නවද මෙච්චර කාලයක් රස කර කර කාපු හොටු වල ප්‍රෝටීන් තියනවා කියලා? පුදුම හිතෙනවා නේද? අපිට අවශය පෝෂ පදාර්ථ තියන කෑම වලට අපි නොදැනුවත්වම ආස කරනවා. ඉතින් මේ හොටු කියන්නෙත් එහෙම දෙයක්. ප්‍රෝටීන් හොයාගන්න අමාරු කාලේ මේක ගොඩක් වටින දෙයක්. වැඩි විස්තර
https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/mucus