හොටු කන්නන් ගේ සංගමය

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ලොකු පොඩි බාල මහලු හැම දෙනාම කන්න ආස දෙයක් තමා හොටු කියන්නේ. ඔයා දන්නවද මෙච්චර කාලයක් රස කර කර කාපු හොටු වල ප්‍රෝටීන් තියනවා කියලා? පුදුම හිතෙනවා නේද? අපිට අවශය පෝෂ පදාර්ථ තියන කෑම වලට අපි නොදැනුවත්වම ආස කරනවා. ඉතින් මේ හොටු කියන්නෙත් එහෙම දෙයක්. ප්‍රෝටීන් හොයාගන්න අමාරු කාලේ මේක ගොඩක් වටින දෙයක්. වැඩි විස්තර 👉 https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/mucus
    Capture+_2022-07-22-10-22-38.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කටුස්සෝ කුරුමිනියන්ගේ එහෙමත් හොටු වලට වඩා ප්‍රෝටීන් තියෙනවා..කාල බලපන්..
     
    • Like
    • Haha
    Reactions: RottenCOLT and DHE

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කටුස්සෝ කුරුමිනියන්ගේ එහෙමත් හොටු වලට වඩා ප්‍රෝටීන් තියෙනවා..කාල බලපන්..
    Kawda ban oya DP eke inne
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    අප්පිරියයි තෝව ,
    තොට කන්න දෙයක් ඇත්තෙම නැද්ද,
    සීනි + පිටි කාපන්
     
    • Haha
    Reactions: Solo Rider

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉන්ද්රජිත් එක්ක එකතුවෙලා හෙලුවෙන් බේරෙ වැව වටේ දුවපන්. එතකොට උබට ඕන අවදානෙ හම්බවෙයි
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Anjali arora
    Photo courtesy : @Dexter011 🙂
    සිරිල් අයියත් කෙල්ලෙක් කියපු ගමන් ඉතින් බලන්න ඕන සිලික්කිය...නිවන් දකින්න ඉන්නේ හැබැයි...අලෙව්වෙත් හිටියා ඔහොම එකෙක්...

    Last edited:
    • Haha
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලොකු පොඩි බාල මහලු හැම දෙනාම කන්න ආස දෙයක් තමා හොටු කියන්නේ. ඔයා දන්නවද මෙච්චර කාලයක් රස කර කර කාපු හොටු වල ප්‍රෝටීන් තියනවා කියලා? පුදුම හිතෙනවා නේද? අපිට අවශය පෝෂ පදාර්ථ තියන කෑම වලට අපි නොදැනුවත්වම ආස කරනවා. ඉතින් මේ හොටු කියන්නෙත් එහෙම දෙයක්. ප්‍රෝටීන් හොයාගන්න අමාරු කාලේ මේක ගොඩක් වටින දෙයක්. වැඩි විස්තර 👉 https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/mucus
    View attachment 179150
    ගෑනිගෙ නහයට කට තියලා සූස් ගාලා අදින්න