හොටෙල් එකක් book කරද්දී

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    කුකුලනි,
    හොටෙල් එකක් බූක් කරද්දී birthday එකක් anniversary එකක් වගේ විශේශ අවස්තා වලදි සරසලා තියෙනවා දැකලා තියෙනවා video වල එහෙම. ඒක හොටෙල් එක බූක් කරද්දී කියන්න ඕනද? ඒකට වෙනම ගෙවන්න වෙනවද?

    #adukuleultrapromax
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,664
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බුක් කරනකොට පොඩි නෝට් එකක් දාන්න පුළුවන්.
    මම හනිමුන් යද්දී එහෙම දාලා යනකොට ඇදේ මල් පෙති දාලා තිබ්බ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,600
    14,787
    113
    Hotel ekata purpose eka kiyapan visit eke.
    Wenama charge karanne naha. Ewa complimentary.
    Room eke bed eka sarasala, cake ekak ehema thiyala thiyai room eke.
    Godak hotels wala buffet walath oka karanawa. Podi cake ekak free of charge denawa special occasion nam.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,687
    2,776
    113
    ඔව් හුත්තො කියපන් හොදම එකෙන් ඇරගන්න පුලුවන්.
    හනිමූන් එකට යනකොට ශැම්පේන් එකයි, පලතුරු වගේකුයි තව මොනවද හුත්ත්වල් වගේකුයි තියල 50000කොහෙද වැඩිපුර චාජ් කලා පකයල
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔව් හුත්තො කියපන් හොදම එකෙන් ඇරගන්න පුලුවන්.
    හනිමූන් එකට යනකොට ශැම්පේන් එකයි, පලතුරු වගේකුයි තව මොනවද හුත්ත්වල් වගේකුයි තියල 50000කොහෙද වැඩිපුර චාජ් කලා පකයල
    වැඩිපුර චාජ් කරන්නේ නැතිලුනේ