ලෝකෙට පේන්න මගුල් කාලේ අතේ තියෙන පනං හතරත් නැති කරගනිල්ලා
oya salli ekathu karala, nangiwa nangi ge minihayi ausi or nz yawapn![]()
2 Forty 2 , Doctor
wage ekak ganin
Uba badiddi plate ekak 250 ?![]()
මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි. ??? එකදාස් නමසිය ගනන් වලදිද බැන්දේ?
වෙඩින් එකකට ඔහොම වියදම් කරන එකේ තෙරුමක් තියනවද කියල හිත්න්නෙ ඕක ඉවර උනාම තමා. ඒ සල්ලි වෙන ඉන්වෙස්ට්මන්ට් එකකට දැම්මනම් හොදයි කියල හිතෙනවා.. ඒත් ලංකාවේ දැන් යන විදියට ඉන්වෙස්ට් කරන එක තෙරුමක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්
මට තේරෙන්නැ ඇයි උබලා 250 කියන එකට මෙච්චර හිනා වෙන්නේ කියලා.උබලා ඇත්තටම 2000න් පස්සෙද? 2000 ගනන් වල ගිය ගනන් ඕවා තමයි.250 ප්ලේට් එකට වඩෙයයි ප්ලේන්ටියක් වත් පුලුවන් ද ? උඹට දැන් 70 ක් වගේ ඇති. නංගිටත් 65ක් වත් ඇති..... ඔය බෑන්ඩ් වගේද මෙටලිකා වගේ එකක් ගස්සපන්....![]()
මට තේරෙන්නැ ඇයි උබලා 250 කියන එකට මෙච්චර හිනා වෙන්නේ කියලා.උබලා ඇත්තටම 2000න් පස්සෙද? 2000 ගනන් වල ගිය ගනන් ඕවා තමයි.
------ Post added on Aug 23, 2022 at 4:48 PM
ඩැඩි 360000ක් කියනවා. ගාන සාදාරණදFlashBack ගහන්නෙපා බං, Wayo, 2forty2, නාද, Daddy වගේ බලපං. අර ගෝනුස්සො හෙනම Bad Vibe
ඔවු නේ බං, දැන් යන ගණනුත් එක්ක හරි. නාද නම් ටිකක් අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්.ඩැඩි 360000ක් කියනවා. ගාන සාදාරණද
මුගෙ බොරු බන් ජෙට්වින්ග්ලගෙත් ප්ලැටිනම් menu එක තමා 10,000 නෙට් යන්නෙ. ඔය නිගම්බු සයිඩ් එකේ ගොඩක් සුපිරි ප්ලේස් තියෙනව නෙට් 5000න් අඩු.කියපු කතාවෙ නොගැළපීමට කට්ටිය හිනා වෙන්නෙ. වරදක් නෑ මං හිතන්නෙ ඒකෙ. මොකද දැන් 10 000 ප්ලේට් එකක් කියන්නෙ 5 star වලනෙ. ඒත් එක්කම ඒ කාලෙ ප්ලේට් එකක් 250 කිව්වම ඒකෙන් කියවෙන්නෙ අවුරුදු 18 කට කලින් 5 star වල ප්ලේට් එකක් 250 යි කියලා. ඒක වැරදියිනෙ.
2000 දි හිල්ටන් එකේ ප්ලේට් එකක් රු1000යි.මිට අවුරුදු හරියටම 18කට කලින්. මැජික් වත් බොරුවත් නෙවෙයි. 250 කියන්නේ ලොකු ගානක්.
පොඩි හෝල් එකක බැන්දේ. ඔය මේනු චූස් කරන පැකේජ් කතා තිබ්බෙත් නැ දැන් වගේ. උන් දෙන ලිස්ට් එකට කැම දුන්නේ.
බැන්ඩ් එක යාලුවෙක් ගේ. ඌ සල්ලි ගත්තේ නැ. බොන්න දෙන්න තමා ගනන් ගියේ.
මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ.



10k per plate and flash back as the band. Umba amu godayek ne oi.නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ
අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.
මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.
මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
ජෙට්වින්ග් එකේ ගෝල්ඩ් එකත් 7000+ 10% සර්විස් + රජයේ බදු. තව අතිරේක ගාන වැටෙද්දි කොහොමත් 10000ට චුට්ටයි අඩු.මුගෙ බොරු බන් ජෙට්වින්ග්ලගෙත් ප්ලැටිනම් menu එක තමා 10,000 නෙට් යන්නෙ. ඔය නිගම්බු සයිඩ් එකේ ගොඩක් සුපිරි ප්ලේස් තියෙනව නෙට් 5000න් අඩු.
අපි ගොඩේ රාජ්‍ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.10k per plate and flash back as the band. Umba amu godayek ne oi.
net kiyaddi ayith 10% add wenne na. net kiyanne tax, service charge inclusive price eka. amagi balapan platinum 4500 net thibbe. goldi sands 6000 net thibbe. cinnamon 7500 net thibbeජෙට්වින්ග් එකේ ගෝල්ඩ් එකත් 7000+ 10% සර්විස් + රජයේ බදු. තව අතිරේක ගාන වැටෙද්දි කොහොමත් 10000ට චුට්ටයි අඩු.
පැකේජ් 4 බලද්දි ගෝල්ඩ් හෝ ප්ලැටිනම් ගියේ නැත්තම් ගෙවන ගානට පාඩුයි.
තියන හොදයි කියන හොටෙල්ස් රෙකමන්ඩ් කරපං 5ට අඩු.
අපි ගොඩේ රාජ්‍ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.
------ Post added on Aug 23, 2022 at 5:21 PM
එහෙම බැලුවම කිංස්බරි බ්‍රොන්ස් එක රු.7550+ 10% එක ලාබයි වගේ. නමුත් බ්‍රොන්ස් ඔප්සන් අඩුයි. නමුත් නමත් එක්ක බැලුවාම ok ත් වගේ. අනේ මන්දා.net kiyaddi ayith 10% add wenne na. net kiyanne tax, service charge inclusive price eka. amagi balapan platinum 4500 net thibbe. goldi sands 6000 net thibbe. cinnamon 7500 net thibbe