හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ලෝකෙට පේන්න මගුල් කාලේ අතේ තියෙන පනං හතරත් නැති කරගනිල්ලා

    ආසාවට කරන දෙයක්. නංගියි මස්සිනයි නෙවෙයි වියදම් කරන්නේ. මේ රටේ සතුටු උනත් දුක් උනත් වැරදි.

    oya salli ekathu karala, nangiwa nangi ge minihayi ausi or nz yawapn :D

    උන් සෙට්ල් බං

    2 Forty 2 , Doctor
    wage ekak ganin
    Uba badiddi plate ekak 250 ? 🙄

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි. ??? එකදාස් නමසිය ගනන් වලදිද බැන්දේ?

    මිට අවුරුදු හරියටම 18කට කලින්. මැජික් වත් බොරුවත් නෙවෙයි. 250 කියන්නේ ලොකු ගානක්.
    පොඩි හෝල් එකක බැන්දේ. ඔය මේනු චූස් කරන පැකේජ් කතා තිබ්බෙත් නැ දැන් වගේ. උන් දෙන ලිස්ට් එකට කැම දුන්නේ.
    බැන්ඩ් එක යාලුවෙක් ගේ. ඌ සල්ලි ගත්තේ නැ. බොන්න දෙන්න තමා ගනන් ගියේ.

    වෙඩින් එකකට ඔහොම වියදම් කරන එකේ තෙරුමක් තියනවද කියල හිත්න්නෙ ඕක ඉවර උනාම තමා. ඒ සල්ලි වෙන ඉන්වෙස්ට්මන්ට් එකකට දැම්මනම් හොදයි කියල හිතෙනවා.. ඒත් ලංකාවේ දැන් යන විදියට ඉන්වෙස්ට් කරන එක තෙරුමක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්

    තියන වෙලාවේ,පුලුවන් වෙලාවේ කරලා දාන්න ඕනා බං.

    250 ප්ලේට් එකට වඩෙයයි ප්ලේන්ටියක් වත් පුලුවන් ද ? උඹට දැන් 70 ක් වගේ ඇති. නංගිටත් 65ක් වත් ඇති..... ඔය බෑන්ඩ් වගේද මෙටලිකා වගේ එකක් ගස්සපන්....😄
    මට තේරෙන්නැ ඇයි උබලා 250 කියන එකට මෙච්චර හිනා වෙන්නේ කියලා.උබලා ඇත්තටම 2000න් පස්සෙද? 2000 ගනන් වල ගිය ගනන් ඕවා තමයි.
    ------ Post added on Aug 23, 2022 at 4:48 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මට තේරෙන්නැ ඇයි උබලා 250 කියන එකට මෙච්චර හිනා වෙන්නේ කියලා.උබලා ඇත්තටම 2000න් පස්සෙද? 2000 ගනන් වල ගිය ගනන් ඕවා තමයි.
    ------ Post added on Aug 23, 2022 at 4:48 PM

    කියපු කතාවෙ නොගැළපීමට කට්ටිය හිනා වෙන්නෙ. වරදක් නෑ මං හිතන්නෙ ඒකෙ. මොකද දැන් 10 000 ප්ලේට් එකක් කියන්නෙ 5 star වලනෙ. ඒත් එක්කම ඒ කාලෙ ප්ලේට් එකක් 250 කිව්වම ඒකෙන් කියවෙන්නෙ අවුරුදු 18 කට කලින් 5 star වල ප්ලේට් එකක් 250 යි කියලා. ඒක වැරදියිනෙ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඩැඩි 360000ක් කියනවා. ගාන සාදාරණද
    ඔවු නේ බං, දැන් යන ගණනුත් එක්ක හරි. නාද නම් ටිකක් අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: emoji diaries

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    කියපු කතාවෙ නොගැළපීමට කට්ටිය හිනා වෙන්නෙ. වරදක් නෑ මං හිතන්නෙ ඒකෙ. මොකද දැන් 10 000 ප්ලේට් එකක් කියන්නෙ 5 star වලනෙ. ඒත් එක්කම ඒ කාලෙ ප්ලේට් එකක් 250 කිව්වම ඒකෙන් කියවෙන්නෙ අවුරුදු 18 කට කලින් 5 star වල ප්ලේට් එකක් 250 යි කියලා. ඒක වැරදියිනෙ.
    මුගෙ බොරු බන් ජෙට්වින්ග්ලගෙත් ප්ලැටිනම් menu එක තමා 10,000 නෙට් යන්නෙ. ඔය නිගම්බු සයිඩ් එකේ ගොඩක් සුපිරි ප්ලේස් තියෙනව නෙට් 5000න් අඩු.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    මිට අවුරුදු හරියටම 18කට කලින්. මැජික් වත් බොරුවත් නෙවෙයි. 250 කියන්නේ ලොකු ගානක්.
    පොඩි හෝල් එකක බැන්දේ. ඔය මේනු චූස් කරන පැකේජ් කතා තිබ්බෙත් නැ දැන් වගේ. උන් දෙන ලිස්ට් එකට කැම දුන්නේ.
    බැන්ඩ් එක යාලුවෙක් ගේ. ඌ සල්ලි ගත්තේ නැ. බොන්න දෙන්න තමා ගනන් ගියේ.
    2000 දි හිල්ටන් එකේ ප්ලේට් එකක් රු1000යි.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නංගිද දුවද බන්? උඹ බඳිද්දි ප්ලේට් එක 250යි කිව්වෙ?:shocked::shocked::shocked::shocked:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ

    අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.

    මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
    10k per plate and flash back as the band. Umba amu godayek ne oi.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මුගෙ බොරු බන් ජෙට්වින්ග්ලගෙත් ප්ලැටිනම් menu එක තමා 10,000 නෙට් යන්නෙ. ඔය නිගම්බු සයිඩ් එකේ ගොඩක් සුපිරි ප්ලේස් තියෙනව නෙට් 5000න් අඩු.
    ජෙට්වින්ග් එකේ ගෝල්ඩ් එකත් 7000+ 10% සර්විස් + රජ⁣යේ බදු. තව අතිරේක ගාන වැටෙද්දි කොහොමත් 10000ට චුට්ටයි අඩු.

    පැකේජ් 4 බලද්දි ගෝල්ඩ් හෝ ප්ලැටිනම් ගියේ නැත්තම් ගෙවන ගානට පාඩුයි.

    තියන හොදයි කියන හොටෙල්ස් රෙකමන්ඩ් කරපං 5ට අඩු.

    10k per plate and flash back as the band. Umba amu godayek ne oi.
    අපි ගොඩේ රාජ්‍ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.
    ------ Post added on Aug 23, 2022 at 5:21 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ජෙට්වින්ග් එකේ ගෝල්ඩ් එකත් 7000+ 10% සර්විස් + රජ⁣යේ බදු. තව අතිරේක ගාන වැටෙද්දි කොහොමත් 10000ට චුට්ටයි අඩු.

    පැකේජ් 4 බලද්දි ගෝල්ඩ් හෝ ප්ලැටිනම් ගියේ නැත්තම් ගෙවන ගානට පාඩුයි.

    තියන හොදයි කියන හොටෙල්ස් රෙකමන්ඩ් කරපං 5ට අඩු.

    අපි ගොඩේ රාජ්‍ය සේවකයෝ නේ උබට අනුව හැමදාම. එල.
    ------ Post added on Aug 23, 2022 at 5:21 PM
    net kiyaddi ayith 10% add wenne na. net kiyanne tax, service charge inclusive price eka. amagi balapan platinum 4500 net thibbe. goldi sands 6000 net thibbe. cinnamon 7500 net thibbe
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    net kiyaddi ayith 10% add wenne na. net kiyanne tax, service charge inclusive price eka. amagi balapan platinum 4500 net thibbe. goldi sands 6000 net thibbe. cinnamon 7500 net thibbe
    එහෙම බැලුවම කිංස්බරි බ්‍රොන්ස් එක රු.7550+ 10% එක ලාබයි වගේ. නමුත් බ්‍රොන්ස් ඔප්සන් අඩුයි. නමුත් නමත් එක්ක බැලුවාම ok ත් වගේ. අනේ මන්දා.
     
    • Like
    Reactions: NRTG

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Pissuda oi flashback genna wedding walata...dj nalin hodai rock karala ganna...c plus band thamai wedding band eka..orilla,sampath hotel balapan wennappuwe