හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    තමුසෙ egg රයිස් ද දුන්නෙ?

    2000 දශකයේ බිත්තර හාල් පෙට්‍රල් වල මිල දන්නවාද? දන්නැත්තම් වැඩිහිටියෙක්ගෙන් නිකමට අහන්න.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    2000 දශකයේ බිත්තර හාල් පෙට්‍රල් වල මිල දන්නවාද? දන්නැත්තම් වැඩිහිටියෙක්ගෙන් නිකමට අහන්න.

    Adoo depreciation hodatama theruna..
     
    • Sad
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    2000 දශකයේ බිත්තර හාල් පෙට්‍රල් වල මිල දන්නවාද? දන්නැත්තම් වැඩිහිටියෙක්ගෙන් නිකමට අහන්න.

    Umbe wayasas kiyapanko sirawata.

    Aragaleta ehema giya hinda mama hithuwe 25-30 dial ekak kiyala.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Uba meke baluwada Suriya Resorts
    mage yaluwek eye kiwwa uta 6000 kata plate eka set una kiyala oke. thawa offer ekakuth yana kathawak kiwwa
    poddak hoyala balapan
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Inflation is the rate of increase in prices over a given period of time. Inflation is typically a broad measure, such as the overall increase in prices or the increase in the cost of living in a country.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Uba meke baluwada Suriya Resorts
    mage yaluwek eye kiwwa uta 6000 kata plate eka set una kiyala oke. thawa offer ekakuth yana kathawak kiwwa
    poddak hoyala balapa
    ගියා. ගාන අඩුයි නමුත් තැන හරි නැ. ඔෆර් එක මදි

    Umbe wayasas kiyapanko sirawata.

    Aragaleta ehema giya hinda mama hithuwe 25-30 dial ekak kiyala.
    අරගලයට ගිය අය තරුණයොි විතරද? ⁣

    මට 40+ බං.
     
    • Like
    Reactions: dfgrendezvous

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Flashback genna epa doc
    mona jarawakda
    සිරාවට කියන්නේ, අපේ වයස්වල අයට බෑන්ඩ් මියුසික් වලින් නමට හරි ලොකු ඔය බැන්ඩ් තමයි බං. ඔය අලුත් ඒවා කොච්චර හොදයි කිව්වත් නම පුරුදු නැ කියලා කියන ජාතියේ එවුන් ඉන්නේ.

    ඒකයි බං ෆ්ලැෂ්බැක් මෙන්ෂන් කලේ. නමුත් මෙකෙන්ම හොද ඒවා කියවුනා.ඒවා බලනවා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Umbata Colombo kittuwa hotel ekakma onada? Colombo walin pita hotel ekak balapan ban. Kaluthara, Aluthgama hariye honda ewa thiyenawa. Tourism adu hinda rates negotiable wenna puluwan me dawaswala. Bargain karapan. Un kiyana gaanata agree wenna epa. Kohomath unge business down. Eka paara 250 denekge wedding ekak kiyanne unta loku business ekak.

    Thawa hotel nowena kelinma reception halls thiyenawa. Umbalata ewa OK nan ewaye ganan aduyi ithin.
     
    • Like
    Reactions: emoji diaries

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    Galle face and mount lavinia hotel eke rates mathakanan poddak kiyannako.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    Hodatama watinne hoda wedding phto shoot ekak kara ganna ituru salli walin rata yanna tour ekak denna

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි. ???

    පිගන් බඩු කඩ වලද
    ------ Post added on Aug 23, 2022 at 7:11 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මගෙ වෙඩින් එකෙ ප්ලෙට් එක 1700යි, 2016 වල. ඒ , හොටෙල් එක ටිකක් ලස්සන එකක්. එ කාලෙ සුපිරියටම කෑම දීල මට ගන්න තිබ්බ 1100ට වගෙ හොටෙල් චාටර් එකක් නන්.

    අපෙ අය්යගෙ 450යි, 2009 වගෙ. ඒක නන් කේටරින් කරන එකෙක් ගෙන් ගත්තෙ.

    මේ බුවා කියන කාලෙ 250 වෙන්න ඇති, හොටෙල් චාජස් නැතුව
    මේ කියන්නෙ 2004 වගේනෙ.