තමුසෙ egg රයිස් ද දුන්නෙ?
2000 දශකයේ බිත්තර හාල් පෙට්රල් වල මිල දන්නවාද? දන්නැත්තම් වැඩිහිටියෙක්ගෙන් නිකමට අහන්න.
2000 දශකයේ බිත්තර හාල් පෙට්රල් වල මිල දන්නවාද? දන්නැත්තම් වැඩිහිටියෙක්ගෙන් නිකමට අහන්න.
ගියා. ගාන අඩුයි නමුත් තැන හරි නැ. ඔෆර් එක මදිUba meke baluwada Suriya Resorts
mage yaluwek eye kiwwa uta 6000 kata plate eka set una kiyala oke. thawa offer ekakuth yana kathawak kiwwa
poddak hoyala balapa
අරගලයට ගිය අය තරුණයොි විතරද? Umbe wayasas kiyapanko sirawata.
Aragaleta ehema giya hinda mama hithuwe 25-30 dial ekak kiyala.
සිරාවට කියන්නේ, අපේ වයස්වල අයට බෑන්ඩ් මියුසික් වලින් නමට හරි ලොකු ඔය බැන්ඩ් තමයි බං. ඔය අලුත් ඒවා කොච්චර හොදයි කිව්වත් නම පුරුදු නැ කියලා කියන ජාතියේ එවුන් ඉන්නේ.Flashback genna epa doc
mona jarawakda
ඔය ගෙදර හදපු එකක් ඒකයි 250/=මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.