හොටෙල් ප්ලේට් හෙන ගනන් නේ ඕයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මෙච්චර කාලයක් අතේ ගගහා හිටියට හොද වැඩේ.

    ඒකිගේ ඉදිරි අධ්‍යාපනය කිය කිය කල්දාදා ඉදලා දැන්වත් බඳින්න එන එක ඇති.අපි හිතුවේ මහලු නිවාසෙකට දාන්න වෙයි කියලා.
     
    • Like
    Reactions: Kolama

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    3 Star

    Avinka Grand - Homagama

    Prasanthi Hotel - Pokunuvita

    Vinrich Lake Resort - Piliyandala

    @emoji diaries Band එක නම් Acoustic play නම් හරි. හැබැයි ගාණක් යයි. Indoor හරියන්නෙ Acoustic or Dj තමයි. Beat Band play කරනකොට පට්ට චාටර් බන් indoor. මාර අමාරුයි ඉන්නත්. ඕනි නම් Acoustic එකක් සෙට් කරන්නම්. යාලුවෙක්ගෙ වෙඩිමක Acoustic එකක් play කළා. උන් හැබැයි plug වෙලා ගැහුවෙ. Youth එකේ වැඩ්ඩො ටිකක්. වයලින් නම් වයලින් විශාරද කරපු එකෙක්. ඔන්න ඔය වගේ සුපිරි සෙට් එකක්. මැන්ඩලින් ගැහුවා එකෙක්. සුපිරියක් තමයි.
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    250 ට ප්ලට් එක ගත්තා කියන්නේ මූ පට්ට නාකියෙක්. හැබැයි කිරියට ඇවිත් තියෙන්නේ 2020 🤣
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Flashback electric acoustic dekama gahanawa
    Den semi acoustic v drum eken unge wedding trail balapan youtube sound system ekat supiri

    marians sunflower wayo electric walin acoustic awe Flashback outdoor walin apa nethi wenna nelapu nisa.un target kale salli tiyena ungen concert walin kadaganna arun nikan outdoor gahaddi
    Unge sindut ubata hodainam gahapan posh unta Flashback dirawanne

    Tv eke show gehuwot gahannema Flashback un hoda nethnam ganne nene ban.wayo mariance 2012 sindu set ekamai tama patta gahanne band eka outdoor issara 10laks gatta wedding adui 3k 8k wage yai
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    250 ට ප්ලට් එක ගත්තා කියන්නේ මූ පට්ට නාකියෙක්. හැබැයි කිරියට ඇවිත් තියෙන්නේ 2020 🤣

    මම දැනන් හිටියේ නැනේ මේකට එන්න උපරිම වයසක් තියනවා කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    රටේ තත්වෙත් එක්ක ගමේ ඉන්න උන්ට ආතල් දීපු කාලේ ඉවරයි බන්. ගන්න ආතල් එකක් පවුලෙ ලඟම ඥාතියො ටික එකතු වෙලා අරගෙන ඉතුරු සල්ලි වලින් නංගිගෙ අනාගතය වෙනුවෙන් යොදවපන්. අපි මොනා කිව්වත් ඇත්ත තත්වෙ දන්නෙ උබෙනෙ. මොළයක් තියෙන අයියා කෙනෙක් හැටියට හොඳ තීරණයක් ගනින්. නංගිට සුභ මංගලම්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    රටේ තත්වෙත් එක්ක ගමේ ඉන්න උන්ට ආතල් දීපු කාලේ ඉවරයි බන්. ගන්න ආතල් එකක් පවුලෙ ලඟම ඥාතියො ටික එකතු වෙලා අරගෙන ඉතුරු සල්ලි වලින් නංගිගෙ අනාගතය වෙනුවෙන් යොදවපන්. අපි මොනා කිව්වත් ඇත්ත තත්වෙ දන්නෙ උබෙනෙ. මොළයක් තියෙන අයියා කෙනෙක් හැටියට හොඳ තීරණයක් ගනින්. නංගිට සුභ මංගලම්

    මේ තත්ත්වයේ හැටියට අඩුම විදිහට මගුලක් කැවත් (පැනලා යන එක හැර) ලක්ෂ 20ක් 30ක් යන හැටියක් බං පෙන්නේ ගනන් බැලුවාම.

    කැම හොටෙල් ⁣නැතුව ගෙදර කරත් බඩු මුට්ටු රෙන්ට් මාරම ගනන්. ෆොටෝ යක්ෂ ගනන්
     
    • Like
    Reactions: ruchira55

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අර සරිත් සුරිත්ලාගේ බෑන්ඩ් එක බලහං උන් නන් පට්ට.

    උගේ සල්ලි කොහොම වියදම් කරත් උබලට මොකද බං.
    yes.. meyala niyamai..
    ape malli kenekge wedding ekakata lagadi genawa..
    marenakan dance kala sound ehemath patta
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43

    Munge alut lead guitar ekama laksa 26k tone eka cool
    Bass guitar eka acoustic fender jazz bass
    Drum anit badut okkoma hodama supirima ewa denata loke tiyena
    Sindu costume okkoma ehemai
    Parana drummer ain una wena kisi awlak ne machan
    Special request song tiyenam un ewat gahai call ekak dila balapn
     
    • Like
    Reactions: emoji diaries

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මේ තත්ත්වයේ හැටියට අඩුම විදිහට මගුලක් කැවත් (පැනලා යන එක හැර) ලක්ෂ 20ක් 30ක් යන හැටියක් බං පෙන්නේ ගනන් බැලුවාම.

    කැම හොටෙල් ⁣නැතුව ගෙදර කරත් බඩු මුට්ටු රෙන්ට් මාරම ගනන්. ෆොටෝ යක්ෂ ගනන්
    ඔව් බන් ඉතින් ගනන් නම් ඩබල් ත්‍රිබල්. අපි මෙච්චර කල් හිතන් හිටියෙ බිස්කට් අත්‍යවශ්‍ය දෙයක් කියලනෙ. ෆෝටෝත් ඒ වගේම තමයි.
    කොස්ට් කටින් කුණු කමට කරන්න එපා. නිසරු බව දැනෙනව නම් විතරක් කරන්න.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    10000 kiyanne platinam. uba gihin ahala thiyanne maximum rate ekka. average yanne 5000 -7000 wage

    බැලුවා බං. අඩුවටම තියන ඒවා බුකින් එදාට. නැකැත් දවසක් නේ.
    අනික අඩුයි කියනවැයි 5000 වෙන්නේ ටැක්ස් සර්විස් චාජ්ර් නැතුව. වෙල්කම් ඩ්‍රිංක් චෙයා කවර් වලට අසාමාන්‍ය ගනන් දාලා තිබ්බා ගනන් අඩු වේදදි. බයිට් වලටත් එහෙමයි.

    ඉතින් නම වත් හරි නැතුව net 6500,7000 ගෙවන එක පාඩුයි. කිංස්බරි ලාබයි ඒ අතින්.

    හෙරිටන්ස් බැලුවා. කොහෙවත් නැති විදිහට 2 ගුණයකටත් වඩා බයිට් ගනන් වැඩි. කුකුළා 10000ක්. ඉතිරිවා 15000 පැනලා කිලෝ එක.

    Munge alut lead guitar ekama laksa 26k tone eka cool
    Bass guitar eka acoustic fender jazz bass
    Drum anit badut okkoma hodama supirima ewa denata loke tiyena
    Sindu costume okkoma ehemai
    Parana drummer ain una wena kisi awlak ne machan
    Special request song tiyenam un ewat gahai call ekak dila balapn

    තැන්ක්ස් බං.
    ------ Post added on Aug 23, 2022 at 11:16 PM
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බැලුවා බං. අඩුවටම තියන ඒවා බුකින් එදාට. නැකැත් දවසක් නේ.
    අනික අඩුයි කියනවැයි 5000 වෙන්නේ ටැක්ස් සර්විස් චාජ්ර් නැතුව. වෙල්කම් ඩ්‍රිංක් චෙයා කවර් වලට අසාමාන්‍ය ගනන් දාලා තිබ්බා ගනන් අඩු වේදදි. බයිට් වලටත් එහෙමයි.

    ඉතින් නම වත් හරි නැතුව net 6500,7000 ගෙවන එක පාඩුයි. කිංස්බරි ලාබයි ඒ අතින්.

    හෙරිටන්ස් බැලුවා. කොහෙවත් නැති විදිහට 2 ගුණයකටත් වඩා බයිට් ගනන් වැඩි. කුකුළා 10000ක්. ඉතිරිවා 15000 පැනලා කිලෝ එක.

    ------ Post added on Aug 23, 2022 at 11:16 PM

    යකො, මේ කියන්නෙ කුකුලා බයිට් කිලෝවක් 10000ක් කියලද
    අපරාදෙ කියල හිතෙයි බන්, වෙඩින් එක ඉවර උනාම
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ

    අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.

    මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.

    මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?

    ප.ලි - 250ට හිනාවෙන උන්ට තේරෙන්නැ නැත්තම් දන්නැ. 2000 දශකයේ රටේ තිබ්බ ගනන්. උබලා ඔය හිනාවෙන්නේ මට නෙවෙයි උබලාටමයි. උද්දමනය කොච්චර බලපාලද බලපං. උබලා ජිවිතේ විදලාවත්නැ. අනුන්ට සල්ලි පුදලා විතරයි බලං යද්දි.

    Ena ewun 10,000 gane denawada? noramal rate 5000 k wage thama.
    Sarala widiyata wedding eka karala, ekita idamak aran diyan oya wiyadamen.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Ena ewun 10,000 gane denawada? noramal rate 5000 k wage thama.
    Sarala widiyata wedding eka karala, ekita idamak aran diyan oya wiyadamen.

    හැම කෙනාම 5000 කියනවා. නමුත් හොයන්න ගියාම නැ බං. මම හිතන්නේ ගොඩක් අය 5000 ඔලුවේ තියන් ඉන්නේ ළඟ ආපු උද්දමනයට කලින්. 2023 නේ ගන්නේ කිවිවාම සමහර හොටෙල් තව ගානක් ඇඩ් කරනවා.

    අපි සරලම විදිහත් ගනන් කලා. නමුත් කේටරින් හා බඩු ආම්පන්න ගනන් , ඒකට මහන්සි වෙන්න යොදවන කාලය බැලුවාම වෙනසක් නැ බං.

    යකො, මේ කියන්නෙ කුකුලා බයිට් කිලෝවක් 10000ක් කියලද
    අපරාදෙ කියල හිතෙයි බන්, වෙඩින් එක ඉවර උනාම

    හරියටම කිව්වොත් කුකුළා 9375, ඌරා 11650, ඉස්සා 18750, දැල්ලා 15200යි. හෙරිටන්ස්.

    සිනමන් කුකුලා 4500, ඉස්සා 7500, දැල්ලා 6500

    අරුන්ගේ 2ගුණය පැනලා. හේතුව හිතන්න බැ
    ------ Post added on Aug 23, 2022 at 11:47 PM
     
    Last edited: