මෙච්චර කාලයක් අතේ ගගහා හිටියට හොද වැඩේ.
ඒකිගේ ඉදිරි අධ්‍යාපනය කිය කිය කල්දාදා ඉදලා දැන්වත් බඳින්න එන එක ඇති.අපි හිතුවේ මහලු නිවාසෙකට දාන්න වෙයි කියලා.
මෙච්චර කාලයක් අතේ ගගහා හිටියට හොද වැඩේ.
250 ට ප්ලට් එක ගත්තා කියන්නේ මූ පට්ට නාකියෙක්. හැබැයි කිරියට ඇවිත් තියෙන්නේ 2020![]()
රටේ තත්වෙත් එක්ක ගමේ ඉන්න උන්ට ආතල් දීපු කාලේ ඉවරයි බන්. ගන්න ආතල් එකක් පවුලෙ ලඟම ඥාතියො ටික එකතු වෙලා අරගෙන ඉතුරු සල්ලි වලින් නංගිගෙ අනාගතය වෙනුවෙන් යොදවපන්. අපි මොනා කිව්වත් ඇත්ත තත්වෙ දන්නෙ උබෙනෙ. මොළයක් තියෙන අයියා කෙනෙක් හැටියට හොඳ තීරණයක් ගනින්. නංගිට සුභ මංගලම්
yes.. meyala niyamai..අර සරිත් සුරිත්ලාගේ බෑන්ඩ් එක බලහං උන් නන් පට්ට.
උගේ සල්ලි කොහොම වියදම් කරත් උබලට මොකද බං.
ඔව් බන් ඉතින් ගනන් නම් ඩබල් ත්‍රිබල්. අපි මෙච්චර කල් හිතන් හිටියෙ බිස්කට් අත්‍යවශ්‍ය දෙයක් කියලනෙ. ෆෝටෝත් ඒ වගේම තමයි.මේ තත්ත්වයේ හැටියට අඩුම විදිහට මගුලක් කැවත් (පැනලා යන එක හැර) ලක්ෂ 20ක් 30ක් යන හැටියක් බං පෙන්නේ ගනන් බැලුවාම.
කැම හොටෙල් නැතුව ගෙදර කරත් බඩු මුට්ටු රෙන්ට් මාරම ගනන්. ෆොටෝ යක්ෂ ගනන්
10000 kiyanne platinam. uba gihin ahala thiyanne maximum rate ekka. average yanne 5000 -7000 wage
Munge alut lead guitar ekama laksa 26k tone eka cool
Bass guitar eka acoustic fender jazz bass
Drum anit badut okkoma hodama supirima ewa denata loke tiyena
Sindu costume okkoma ehemai
Parana drummer ain una wena kisi awlak ne machan
Special request song tiyenam un ewat gahai call ekak dila balapn
බැලුවා බං. අඩුවටම තියන ඒවා බුකින් එදාට. නැකැත් දවසක් නේ.
අනික අඩුයි කියනවැයි 5000 වෙන්නේ ටැක්ස් සර්විස් චාජ්ර් නැතුව. වෙල්කම් ඩ්රිංක් චෙයා කවර් වලට අසාමාන්‍ය ගනන් දාලා තිබ්බා ගනන් අඩු වේදදි. බයිට් වලටත් එහෙමයි.
ඉතින් නම වත් හරි නැතුව net 6500,7000 ගෙවන එක පාඩුයි. කිංස්බරි ලාබයි ඒ අතින්.
හෙරිටන්ස් බැලුවා. කොහෙවත් නැති විදිහට 2 ගුණයකටත් වඩා බයිට් ගනන් වැඩි. කුකුළා 10000ක්. ඉතිරිවා 15000 පැනලා කිලෝ එක.
------ Post added on Aug 23, 2022 at 11:16 PM
නංගිගේ වෙඩිම ජනවාරි. පරම්පාරාවටම හම්බුන එකම කෙලී නිසා ලොකු අයියා වසයෙන් මම හොදටම වෙඩිම කරලා දෙන්න ඉන්නේ
අද ගියා මුලින් හොටෙල්ස් බලන්න කියලා. හෙන ගනන් ඕයි ප්ලේට් එකක්. රුපි 10000 පනිනවා රජයේ ටැක්සුයි අරවා මේවා එකතු වෙද්දි මොන තැන බැලුවත්. කොලඹ ඉදන් හලාවත මීගමු වෙනකං ගියා. අවම 250ක් එනවා. කැමට විතරක් ලක්ෂ 25ක්. එකාතකින් උද්දමනයයේ හැටියට පඩුත් නැ කියලා හිතනවා.
මම බදිද්දි ප්ලෙට් එක 250යි ඕයි.
මගේ අදහසක් තියනවා, ෆ්ලැෂ්බැක් ගස්සවන්න වෙඩිමේ. වෙඩිමක් උනාම හොදටනටන්න තියෙන්න ඕනා උන් වෙඩින්වල ගහනවාද බං? ගනන් කියද කියලා දන්නවාද?
ප.ලි - 250ට හිනාවෙන උන්ට තේරෙන්නැ නැත්තම් දන්නැ. 2000 දශකයේ රටේ තිබ්බ ගනන්. උබලා ඔය හිනාවෙන්නේ මට නෙවෙයි උබලාටමයි. උද්දමනය කොච්චර බලපාලද බලපං. උබලා ජිවිතේ විදලාවත්නැ. අනුන්ට සල්ලි පුදලා විතරයි බලං යද්දි.
Ena ewun 10,000 gane denawada? noramal rate 5000 k wage thama.
Sarala widiyata wedding eka karala, ekita idamak aran diyan oya wiyadamen.
යකො, මේ කියන්නෙ කුකුලා බයිට් කිලෝවක් 10000ක් කියලද
අපරාදෙ කියල හිතෙයි බන්, වෙඩින් එක ඉවර උනාම
